Coronavirus (Covid19) Megathread #6

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    August 30, 2020

    අසල්වැසි ඉන්දියාවෙන් අවසන් පැය 24 දී නව කොරෝනා වයිරස ආසාදිතයන් 78,761 දෙනෙකු හඳුනාගෙන ඇත.

    එම ගණන නව කොරෝනා වයිරසය පැතිර යෑමට පසු ඕනෑම රටකින් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේ.

    අවසන් පැය 24 දී ඉන්දියාවෙන් වයිරස ආසාදිතයන් 78,761 දෙනකු හඳුනාගත් බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය අද (30) නිවේදනය කළේය. එය දෛනික ආසාදිතයන් වාර්තා වීමේ ලෝක වාර්තාවකි.

    මේ වනවිට ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන රටවල් අතර තෙවැනි තැන පසුවන්නේ බිලියන 1.3කට ආසන්න ජනතාවක් ජීවත් වන අසල්වැසි ඉන්දියාවයි.

    එහි මුල්තැන ඇමෙරිකාව ද දෙවැනි තැන බ්‍රසීලය ද පසුවෙයි.

    මීට පෙර දිනක් තුළ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. එරටින් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම වයිරස ආසාදිතයන්ගේ ගණන 77,638ක් ලෙස දැක්විණි
     
    • Like
    Reactions: Kolama

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,144
    2
    10,773
    113
    Home Sweet Home
    pora talk dunna country eka , dan chora wela

    1600510961746.png

    කොවිඩ් හේතුවෙන් නවසීලන්ත ආර්ථිකයට දැඩි බලපෑමක්

    http://sinhala.adaderana.lk/
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කැලණිය විශ්වවිද්‍යාලය,නයිව්ල තාක්ෂණය විදයාලය හා ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය හෙට සිට ලබන සිකුරාදා දක්වා සතියක කාලයකට වැසේ සියලුම අධ්‍යයන කටයුතු නතර කෙරෙන අතර නේවාසිකාගාරවල රැඳී සිටින විද්‍යාර්ථීන්ට හැකි ඉක්මනින් ඉන් ඉවත් වීමට මේ වන විට දැනුම් දී ඇත.

    - විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    කැලණිය විශ්වවිද්‍යාලය,නයිව්ල තාක්ෂණය විදයාලය හා ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය හෙට සිට ලබන සිකුරාදා දක්වා සතියක කාලයකට වැසේ සියලුම අධ්‍යයන කටයුතු නතර කෙරෙන අතර නේවාසිකාගාරවල රැඳී සිටින විද්‍යාර්ථීන්ට හැකි ඉක්මනින් ඉන් ඉවත් වීමට මේ වන විට දැනුම් දී ඇත.

    - විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
    Balapaoo mun ekak ta hadila thinboth rata wateme yanawa so meka anduwe ragapamak ..
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    වේයන්ගොඩ පොලිස් බලප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවේ

    වහාම ක්‍රියාත්මක වන පරිදි වේයන්ගොඩ පොලිස් බලප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නිතිය පැනවූ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.
    මිට අමතරව දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බලප්‍රදේශ වලට ද පොලිස් ඇඳිරි නිතිය අද උදෑසන සිට පනවා තිබෙනවා.

    Source: http://nethnews.lk/article/80645
     
    • Sad
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,144
    2
    10,773
    113
    Home Sweet Home
    apitaha badu wage
    source
    ඉන්ධන නැවකින් ආ ශ්‍රී ලංකික සේවකයෙක් නිරෝධායනය මඟහැර නිවසට ඇවිත්

    එම නෞකාවේ සිටි සේවකයින් දින 14දෙනෙක් නිරෝධායනයට යොමුකර තිබු අතර ඉන් එක් අයෙක් එසේ පැනගොස් තිබුණි.

    එම පුද්ගලයා බස් රථයක නැගී කලුතර, පයාගල, ජෝසෆ් සේවියර් මාවතේ පිහිටි සිය නිවස වෙත පැමිණ තිබේ.

    බේරුවල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (04) ඔහු සොයා නිවසට පැමිණ ඔහුව නිවස තුළදීම දින 14ක් නිරෝධායනයට කිරීමට පියවර ගෙන ඇත.

    එමෙන්ම බස් රථයෙන් බැස නිවස කරා පැමිණෙමින් සිටියදී ඔහු ත්‍රිරෝද රථයකින්ද ගමන් කර තිබීම නිසා පයාගල අක්කර 16 ප්‍රදේශයේ පදිංචි ත්‍රීරෝද රථ රියදුරු ද අද (04) නිවස තුළදීම නිරෝධායනයට යොමු කෙරුණි.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504

    classic sinhalu.
     
    • Sad
    Reactions: saja

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,385
    22,032
    113
    Gotland
    apitaha badu wage
    source
    ඉන්ධන නැවකින් ආ ශ්‍රී ලංකික සේවකයෙක් නිරෝධායනය මඟහැර නිවසට ඇවිත්

    එම නෞකාවේ සිටි සේවකයින් දින 14දෙනෙක් නිරෝධායනයට යොමුකර තිබු අතර ඉන් එක් අයෙක් එසේ පැනගොස් තිබුණි.

    එම පුද්ගලයා බස් රථයක නැගී කලුතර, පයාගල, ජෝසෆ් සේවියර් මාවතේ පිහිටි සිය නිවස වෙත පැමිණ තිබේ.

    බේරුවල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (04) ඔහු සොයා නිවසට පැමිණ ඔහුව නිවස තුළදීම දින 14ක් නිරෝධායනයට කිරීමට පියවර ගෙන ඇත.

    එමෙන්ම බස් රථයෙන් බැස නිවස කරා පැමිණෙමින් සිටියදී ඔහු ත්‍රිරෝද රථයකින්ද ගමන් කර තිබීම නිසා පයාගල අක්කර 16 ප්‍රදේශයේ පදිංචි ත්‍රීරෝද රථ රියදුරු ද අද (04) නිවස තුළදීම නිරෝධායනයට යොමු කෙරුණි.

    නැවෙන් පැනල ගෙදර ආව එකා 14ක් ගෙදරම ඉදි ද ඕකව අල්ලලා කන්දකාඩු යවන්න
     
    • Like
    Reactions: Janithsl88

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,242
    1,301
    113
    ඇඟලුම් කම්හලේ තවත් 69කට කොවිඩ්

    දිවුලපිටිය කොවිඩ් ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයින් 69 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වු බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    එම ආසාදිතයින් දිවුලපිටියේ කාන්තාව සේවය කළ ඇඟලුම් ආයතනයේ සේවක සේවිකාවන් බව වාර්තා වේ.

    මේ වන විටත් අදාළ කාන්තාවගේ ආශ්‍රිතයින් 150ක් දෙනෙකුගේ පීසීආර් පරීක්ෂාවට ලක්කර ඇති අතර, එම ඉතිරි වාර්තා අද ලැබීමට නියමිතය.

    Derana News.