Colombo walath curefew daaida ban

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    :lol:
    උබ වගේ ගොං හුත්තල එක්ක කතා කරනවට වඩා හොදයි නිකං ඉන්නව. කොරෝනා පාලනය වුනාද නැද්ද කියල දේශපාලනයෙන් තොරව බලපං. උබල පුක දෙන දේශපාලකයොත් හොද කියල තියෙනවා. වෙන දේවල් වලට ආණ්ඩුවට බැනපං. තව කොච්චර තියෙයිද. ගොං හුත්තෙක් උබ

    උබ වගේම එකෙක් හිටිය. මම දන්න රටට කෙලවෙනකං බලං ඉන්නේ. අනිත් මිනිස්සුව හෙන පහලට දාලා. අලි ටෝක්. උබේ ටෝකුත් එහෙමනේ.අපිනම් පරිස්සම් වෙනවලු.තමන් ලෝඩ් පකිර් කියල හිතන් ඉන්නේ..මම දන්න එකා පව් අන්තිමට විදවල මැරුනේ ජෙනරල් හොස්පිටල් එකේදි.

    කොරොනා වලින් පරිස්සම් වුනාට කර්මෙන් පරිස්සම් වෙන්න අමාරුයි බ්‍රෝ. තව අවුරුදු 10කින් මේ පෝස්ට් එක බම්ප් කරපං. උබ එතකන්වත් ජිවත් වෙන්නේ නෑ.කැට දාලා කියන්නේ. උබල වගේ ආත්මාර්තකාමි උන් ගොඩක් දැකල තියෙනවා. උන්ට කෙලවෙනව හිතන්නේවත් නැති විදියට. තරුණ නිසා මැරෙන්නේ නෑ කියල හිතන්න එපා..පරිස්සමින් ...

    දැන් ඔයා මට කියන්න.
    රජය අවශ්‍ය නිසි ක්‍රියාමාර්ග / දැනුවත් කිරීම් සිදු කරාද මිනිස්සුන්ට? රජය හැසිරුනේ එහෙම කිසිම threat එකක් නෑ වගේ නෙමේද? එතකොට මිනිස්සුන්ටත් ඔකේ තියන වගකීම නිකන්ම අඩු වෙලා යනවා.

    අලි ටෝක් නෙමේ, මම විතරක් නෙමේ සමහර අය (ඔය උඩ කියල තියන අයත් මම දැක්ක) වගකීමෙන් වැඩ කරා. (මාස්ක් දාල, නිතර අත් සෝදලා වගේ..) අනිත් මිනිස්සුන්ටත් එහෙම අවදානමක් තාම තියනවා ඒ අනුව වැඩ කරන්න කියන එක රජය අතින් උනේ නෑ. ශෝ ස' ශෝ දදා හිටිය මිසක්.

    කර්මයෙන් ඉතින් මට විතරක් නෙමෙයි කාටත් ගැලවෙන්න බෑ.
     
    • Like
    Reactions: malakadss

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,736
    34,004
    113
    කොළඹට නොදා බෑ බං. ඒ කාලේ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කොරලා තියෙන්නෙත් ඇඳිරි නීතිය දාලා
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    දැන් ඔයා මට කියන්න.
    රජය අවශ්‍ය නිසි ක්‍රියාමාර්ග / දැනුවත් කිරීම් සිදු කරාද මිනිස්සුන්ට? රජය හැසිරුනේ එහෙම කිසිම threat එකක් නෑ වගේ නෙමේද? එතකොට මිනිස්සුන්ටත් ඔකේ තියන වගකීම නිකන්ම අඩු වෙලා යනවා.

    අලි ටෝක් නෙමේ, මම විතරක් නෙමේ සමහර අය (ඔය උඩ කියල තියන අයත් මම දැක්ක) වගකීමෙන් වැඩ කරා. (මාස්ක් දාල, නිතර අත් සෝදලා වගේ..) අනිත් මිනිස්සුන්ටත් එහෙම අවදානමක් තාම තියනවා ඒ අනුව වැඩ කරන්න කියන එක රජය අතින් උනේ නෑ. ශෝ ස' ශෝ දදා හිටිය මිසක්.

    කර්මයෙන් ඉතින් මට විතරක් නෙමෙයි කාටත් ගැලවෙන්න බෑ.
    ආහ් දැන් උබ කියන්නේ දැනුවත් කිරිම් නොකරපු එකද ක්‍රියාමාර්ග ගත්තේ නැ කියල? :lol:
    ගිහින් වදින්නද ටවුමේ ඉන්නවුන්ට මාස්ක් දාන්න කියල. හැම හුත්තම රජයෙන්ම වෙන්න ඕන කියල හිතන උන් තමා ඉන්නේ? ආට්ද කලේ උසස් පෙල. ඊට පස්සේ දැන් රජයේ කැම්පස් එකකද(රජයේ කැම්පස් යන හැමෝම නෑ..ඒත් උබල වගේ උන් ඉන්නව)? ඔක්කොම රජයෙන් කරන්න ඕන.බලාගෙන නෝනට ලමයෙක් නැතිවුනාමත් කියයි, රජයෙන් හුකන හැටි දැනුවත් කලේ නෑනේ..ඒක රජයේ වගකිම ඒ නිසා උබටත් ගානක් ගියේ නෑ.රජය ෂෝ දදා හිටිය කියල. අඩුම තරමේ ඉන්නවද රට යාලුවෙක්වත්? හොයල බලපං අනිත් රටවල් කොහොමද රජයවල් සලකන්නේ කියල? නවසිලන්තේ තව රටවල් කිපයක් ඇරුනම අනිත් ඒව පාලනය කරලවත් තියෙද බලපන්. යකෝ දැනුවත් නොකල කියලද මේ ෂෝ විතරයි කියන්නේ.
    උබල වගේ මල් පොන්නයන්ට කතා කරන වෙලාවත් අපරාදේ. තමන්ගේ පක්ෂේ ගොඩයනවනම් එච්චරයි. නොදකින්. ඔය කඩේ යන ගානට ඉල්ලගනින් කඩේ යන උන්ගෙන් ගානක්. ආයේ නෝ රිප්ලයි උබට. තව අවුරුදු 10කින් බම්ප් කරපං මේක ජිවත් වෙලා හිටියෝත්
     
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    හා මචෝ දැනුවත් කරාට ස්තුතියි.

    රට ඉන්න යාලුවෙක් හොයල අහල බලන්නම්.
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,630
    2,404
    113
    Dark Side of Earth
    ගාමන්ට් බඩ්ඩක් නිසා ෂුවර් නෑ..කොළඹත් අැවිත් අැති කොල්ලෙක් ඵහෙම ඉන්නවනම් රූම්ස් යන්න..ඵහෙම අාවත් ඒකි දැන් අැහුවට කියන ඵකකුත් නෑ ගමේ ඉන්න කොල්ලට බයේ..😅😅😅

    මාස්ක් නොදා ට්‍රම්‍ප්‍ වගේ ලොකු සීන් දාපු ලංකාවෙ පුක කළු සුද්දොන්ගෙ පුක සීතල වෙන්න ගන්නෙ දැන් තමා..😂😂😂😂😂😂
    හම්මේ කට දෙපැත්තෙන් පැණි වැක්කෙරෙනව ඔන්න පිහිදාගනිං
    රතිඤ්ඤා පැත්තක දාලා බට්ටො වැලක් ම පත්තු කරා නේද?
    යකෝ කොළඹ ට curfew දැම්මාම පත්තු කරන්න ඉතුරු කරගත්තේ නැද්ද?
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    120674369_5143340425691838_1853311987005440486_n.jpg
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    අඩුවට කන්න බලගෙන අන්දරෙල දෙකක් රජ කරවපු රටක් මෙක,දෑන් ඉල්ලන් කනවා putha
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    නැති වෙයි බන්... අර මාතර අහු උනා කියලා ගිය දවසේවත් නැති විදිහට අමුතු කලබලයක් අරං මිනිස්සු.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    නැති වෙයි බන්... අර මාතර අහු උනා කියලා ගිය දවසේවත් නැති විදිහට අමුතු කලබලයක් අරං මිනිස්සු.
    මෙක ඉට වඩා වෙනස් නෙ බන්.කිසිම trace එකක් නැ.එක නිසා කොහෙන් ආවාද කියලා කියන්න බ.කොලබින්ම වෙන්නත් පුලුවන් ආවේ