SINHALA MOVIES

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,727
    4,799
    113
    එලකිරි හන්දිය
    හෝන් ෆිල්ම් එක පට්ට චා.. නළු නිලියන්ගේ ඇක්ටින් ගන්ඩම දෙයක් නෑ. ඔහේ දෙබස් කියවනවා විතරයි.

    අනික ෆිල්ම් එකේ ලයිටින් මෙලෝ රහක් නෑ. අදුරේ අත පත ගෑමක් තියෙන්නේ.

    ඔක්කෝටම වඩා කතාව අජපල්... !!

    හොල්මන් සීන් එකකට ගිහින් ඒක ඒලියන් සීන් එකකට මාරු වෙනවා. හොල්මන් වලට වෙච්ච දෙයක් නෑ ඊට පස්සෙ.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    හෝන් ෆිල්ම් එක පට්ට චා.. නළු නිලියන්ගේ ඇක්ටින් ගන්ඩම දෙයක් නෑ. ඔහේ දෙබස් කියවනවා විතරයි.

    අනික ෆිල්ම් එකේ ලයිටින් මෙලෝ රහක් නෑ. අදුරේ අත පත ගෑමක් තියෙන්නේ.

    ඔක්කෝටම වඩා කතාව අජපල්... !!

    හොල්මන් සීන් එකකට ගිහින් ඒක ඒලියන් සීන් එකකට මාරු වෙනවා. හොල්මන් වලට වෙච්ච දෙයක් නෑ ඊට පස්සෙ.

    ටීන වගේ ගොන් බඩුවක් අැක්ට් කරන ඵකක් පිලුමක් බලල උන්ගෙන් හොඳ රඟපෑමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද.😂😂
     

    DaVincis

    Junior member
  • Apr 20, 2015
    128
    20
    18
    Republic of Florence
    ඔව් වාසනාවට බලලා තියෙනවා.. :love:
    ‍ෆිල්ම් එක ආපු මුල් කාලේ ඉන්ටර්නෙට් එකට එහෙම දාලා තිබ්බා බන්..කොල්ලෝ ගාව ෆෝන් වලත් තිබ්බා..
    සාමාන්යයෙන් සිංහල ‍ෆිල්ම්ස් වල ඉන්නේ කවදාවත් නොදැකපු බඩු එහෙමනේ .. ඒ උනාට ඕකේ නම් ඉන්නේ දැනට රංගනයේ නිරතවන ජනප්‍රිය රංගන ශිල්පීන් .. ඒ නිසා හංගලා ඇත්තේ..

    හොයා ගන්න පුලුවන් නම් පට්ට.
    ඕක මමත් බැලුවා..ඕකේ බං සෙක්ස් විතරක්ම නෙමෙයි ස්ටෝරි ඵකත් පට්ට.අනික මාරියෝ ජයතුංග කියන්නෙ හොඳ ඩිරෙක්ටර් කෙනෙක්නේ.සෙක්ස් නිසා බැලුවත් අන්තිමට මිනිස්සුන්ට අාදර්ශයක් දෙනවා..අර ලුවී වැන්ඩස්ට්‍රාටන් කියන කෙනා නම් තනිකරම සෙක්ස් විකුණන් කෑවේ ඒ කාලේ..

    wasanawa thamai ubala dennage. oka internet ekata dala tibba nam kawruhari gawa tiyenna oni baapu copy ekak
     
    • Like
    Reactions: charitha2011

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,420
    2,065
    113
    A level film eke x265 copya ka laga hari thiye nn link ekak danawada. Site wala thiyana link wada na.

    ඕන එකෙක් ඉන්නවා නං eka link ekak thiye dead na
     
    Last edited: