ප්ලගින් පාවිච්චි නොකර. මැනුවල් කෝඩින් කරලා

mmgdinuka

Junior member
  • Jan 28, 2009
    150
    9
    18
    යාලුවනේ මට කියන්නකෝ දන්න කෙනෙක් වර්ඩ්ප්‍රෙස් වල. මම පාවිච්චි කරන්නේ බිස්නස් එලයිට් තීම් එකේ ෆ්‍රී වර්ෂන් එක. මේකේ ඇවිල්ල තියෙන ස්ලයිඩර් එකට දාන්න පුලුවන් ඉමේජ් දෙකක් විතරයි. ඒත් මට මේ තීම් එකේ ස්ලයිඩර් එකට ඉමේජ් 8 ක් දාගන්න පුලුවන් විදියක් තියෙනවාද මැනුවල් කෝඩින් කරලා. එහෙම නැත්තන් වෙන විදියක් තියෙනවාද ස්ලයිඩර් එකක් හදන්න කෝඩින් වලින් මැනුවල්. හැම පිටුවකම පේන විදියට. ප්ලගින් මුකුත්ම පාවිච්චි නොකර. දන්න කෙනෙක් උදව්වක් දෙන්නකෝ. ප්ලගින් පාවිච්චි නොකර. මැනුවල් කෝඩින් කරලා.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    Cpanel eken files walata ghn, theme eke files wala slider eke coding eka balanna. Homepage/front-end/index or oya wage namakin ati. eke code eka balanna. slider eke tika images name walin hoyaganna puluwn ne. etanin wadi karala baluwa nan hari, hariyanwada kyala.
     
    • Like
    Reactions: mmgdinuka

    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,194
    119
    63
    යාලුවනේ මට කියන්නකෝ දන්න කෙනෙක් වර්ඩ්ප්‍රෙස් වල. මම පාවිච්චි කරන්නේ බිස්නස් එලයිට් තීම් එකේ ෆ්‍රී වර්ෂන් එක. මේකේ ඇවිල්ල තියෙන ස්ලයිඩර් එකට දාන්න පුලුවන් ඉමේජ් දෙකක් විතරයි. ඒත් මට මේ තීම් එකේ ස්ලයිඩර් එකට ඉමේජ් 8 ක් දාගන්න පුලුවන් විදියක් තියෙනවාද මැනුවල් කෝඩින් කරලා. එහෙම නැත්තන් වෙන විදියක් තියෙනවාද ස්ලයිඩර් එකක් හදන්න කෝඩින් වලින් මැනුවල්. හැම පිටුවකම පේන විදියට. ප්ලගින් මුකුත්ම පාවිච්චි නොකර. දන්න කෙනෙක් උදව්වක් දෙන්නකෝ. ප්ලගින් පාවිච්චි නොකර. මැනුවල් කෝඩින් කරලා.

    Manually override karanna puluwan wei.