යාලුවනේ මට කියන්නකෝ දන්න කෙනෙක් වර්ඩ්ප්‍රෙස් වල. මම පාවිච්චි කරන්නේ බිස්නස් එලයිට් තීම් එකේ ෆ්‍රී වර්ෂන් එක. මේකේ ඇවිල්ල තියෙන ස්ලයිඩර් එකට දාන්න පුලුවන් ඉමේජ් දෙකක් විතරයි. ඒත් මට මේ තීම් එකේ ස්ලයිඩර් එකට ඉමේජ් 8 ක් දාගන්න පුලුවන් විදියක් තියෙනවාද මැනුවල් කෝඩින් කරලා. එහෙම නැත්තන් වෙන විදියක් තියෙනවාද ස්ලයිඩර් එකක් හදන්න කෝඩින් වලින් මැනුවල්. හැම පිටුවකම පේන විදියට. ප්ලගින් මුකුත්ම පාවිච්චි නොකර. දන්න කෙනෙක් උදව්වක් දෙන්නකෝ. ප්ලගින් පාවිච්චි නොකර. මැනුවල් කෝඩින් කරලා.