බස් $කන්නො

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    https://m.facebook.com/groups/138969306878021?view=permalink&id=558329471608667

    මූට මොනවහරි කරන්න බැරිද බන්, ෆොන් එකෙන් කතාකර කර යන උන් දැකලා තිබුණට මෙහ්රෙම නන්ස්ටොප් ගහන උන් දැකලා නෑ, බලකො බස් එකෙ හැටි , දෙවාලයක් වගෙ
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Oya wage une natnam
    E minihage class eke un
    Ekka uta deal karanna baha.
    E class eke ganu unat kamati
    Oya wage wenawata bro.
    Nodana ho danagen e class eke
    Anit untat e widiyata inna
    E aya influence karanawa.

    Uba wena widiyakata hasurunot
    Ube yaluwo,nadayo hasirenne wena class
    Ekaka widiya nam
    Uba ethana reject wenawa.
     
    • Like
    Reactions: Piyathissa

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Oya wage une natnam
    E minihage class eke un
    Ekka uta deal karanna baha.
    E class eke ganu unat kamati
    Oya wage wenawata bro.
    Nodana ho danagen e class eke
    Anit untat e widiyata inna
    E aya influence karanawa.

    Uba wena widiyakata hasurunot
    Ube yaluwo,nadayo hasirenne wena class
    Ekaka widiya nam
    Uba ethana reject wenawa.
    ඒක ඇත්ත බන්, උබ කියන එක හරි, ඒත් පාරෙ තව වාහන , මිනිස්සු යනවා. හරක් වගෙ ගිහින් මුන් විහින් ඇක්සිඩන්ට් වැඩිකරනවා.

    කුණුහරුප කියන්න එපා පකය :angry: :angry: :angry: :angry:
    හා
    පකයා
    හෙට දුක් සෝ කදූලැලි නොදකින ලොවකට අප නෙත් යොමුවෙවා.. :lol:
    සෙට් එකම දාගෙන ලොකෙන් චුතවෙන්න වගෙ යන්නෙ
     
    • Haha
    Reactions: aneasarayana

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,112
    1
    100,811
    113
    34
    Kalutara
    එකේ කැරිම කමෙන්ට් සෙට් එකක් ඕයි තියෙන්නේ. හිනා වෙලා බඩ රිදෙනවා ඒ ටික කියවලා. 🤣🤣🤣🤣


    කොන්දොස්තර ඉස්සරහට වෙලා කොටට ඇදගෙන නටනවද දන්නෙ නෑ

    මූ එක අතකින් සිංදු කියද්දි ගියර් දාන්නෙ කොන්දොස්තරද

    Hiru star එකෙන් කපපු එකෙක් බස් එකක් අරං

    ගායකයෙක් වෙන්න හිටපු එකෙක් අම්මලගෙ කීමට බස් රියදුරෙක් වුනාම...

    "බස්ටාර්"-- ඔෆිසියල් ෆියුනරල් පාට්නර්, ජයරත්න මල් ශාලාව "ජයරත්න නම් මල්, මල් නම් ජයරත්න

    ඌ මයික් එක දෙන්නෙ කොන්දොස්තරටද කොහේද. සින්දුවෙ ඉතුරු ටික එතකොට ඌද කියන්නෙ.


    බන්ධනාගාර බස් එක තමයි දැන් නිදහස් ම බස් එකකට ඉතිරි වෙන්නෙ
     
    • Haha
    Reactions: Big Cass and NRTG

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    Uge dewale
    U thamai deyya

    Porawal nata nata jack gahanawa athi. Wedata giya genu nata nata jack para kagena innawa athi.
     
    Last edited:
    • Haha
    Reactions: redux