මෙහෙ dialog සිම් එකක් වෙන රටක use පුලුවන්ද ?

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    අපි මෙහෙ use කරන dialog සිම් එක අපි ට මෙහෙ දාලා යන්න බැ කියලා හිතමු ..

    අපි ඔසී යනවා අවුරුදු දෙකකට ඒ යද්දී සිම් එකත් එහෙ අරන් ගිහින් අපේ phone එකේම දාලා තියා ගන්න පුලුවන්ද අවුරුදු දෙකක් ම ? active තත්වෙන් ?
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    රෝමින් තියනවා නම් ඒ රටේ ඩයලොග් එකට රෝමින් දෙන කම්පැනි එකත් එක්ක ඔටෝ කනෙක්ට් වෙනවා,
    රෝමින් වලට චාර්ජ් වෙනවා
     
    • Like
    Reactions: Prime HD

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    aurudu dekakata yanawanam
    ehen SIM ekak gaththanam hari ne nikam mokatada roaming walata wedi pura gewanne
    mehe aawama oya no eka oonema nam maasekata serayak keeya keeya hari daala active thathwaye thiyaaganna
     
    • Like
    Reactions: Prime HD

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    puluwan roaming active kraganna. Dialog eke packages tianwa unlimited roaming. habei ekath ekka baladdi Australian connection ekak ganna eka labai okkotama wadiya
     
    • Like
    Reactions: Prime HD

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,733
    8,475
    113
    අපෝ පුලුවන් බන් මමත් ලන්කාවේ නෑ මගේ ගෙනාපු මොබිටෙල් සිම් එකත් දාගෙන එන්නෙ. තාම කෝල් එනව ලන්කාවේ වගේම හැබැයි ආන්ස්වර් කරන්නෙ නෑ මොකද ගන්න එකාගෙන් 30 කොහෙද කැපෙනව. ඒ නිසා මම මෙහේ සිම් එකෙන් ගන්නෙ. අනික සෝසියල් මීඩියා, වයිබර්, වට්සප් ඇක්ටිව් කරල තියෙන්නෙ නම්බර් නිසා තියාගෙන ඉන්නව.
    මගේ යාලුවෙක් ඉන්නව සීමන් කෙනෙක් පොර ඩයලොග් පෝසට් පේඩ් එකක් අරන් තියෙන්නෙ ඌ ඒක නැවෙත් අරන් යනව රටක් ලන්වෙනකොටම රෝමින් වලින් කෝල් ගන්නව.
     
    • Like
    Reactions: Prime HD

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,638
    1
    32,408
    113
    - උඩරට -
    අපි මෙහෙ use කරන dialog සිම් එක අපි ට මෙහෙ දාලා යන්න බැ කියලා හිතමු ..

    අපි ඔසී යනවා අවුරුදු දෙකකට ඒ යද්දී සිම් එකත් එහෙ අරන් ගිහින් අපේ phone එකේම දාලා තියා ගන්න පුලුවන්ද අවුරුදු දෙකක් ම ? active තත්වෙන් ?

    පුලුවන් මගේ යාලුවෙක් ඉන්නවා ඔසී.
    දැන් ඌ ගිහින් අවුරුදු 4 ක් විතර
    තවම නම්බරේ වැඩ.
    හැබැයි සල්ලි දාලා ඇක්ටිව් විදිහට කෝල් එහෙම නොකර තියගෙන ඉන්නේ කීවා ඌ.
    එන කෝල් යන කෝල් දෙකටම අම්බනේට කැපෙනවලු රෝමින් කියල.
    ඌ නම්බරේට වට්සැප් ,වයිබර් දාගෙන ඉන්නේ.
     
    • Like
    Reactions: Prime HD

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අපෝ පුලුවන් බන් මමත් ලන්කාවේ නෑ මගේ ගෙනාපු මොබිටෙල් සිම් එකත් දාගෙන එන්නෙ. තාම කෝල් එනව ලන්කාවේ වගේම හැබැයි ආන්ස්වර් කරන්නෙ නෑ මොකද ගන්න එකාගෙන් 30 කොහෙද කැපෙනව. ඒ නිසා මම මෙහේ සිම් එකෙන් ගන්නෙ. අනික සෝසියල් මීඩියා, වයිබර්, වට්සප් ඇක්ටිව් කරල තියෙන්නෙ නම්බර් නිසා තියාගෙන ඉන්නව.
    මගේ යාලුවෙක් ඉන්නව සීමන් කෙනෙක් පොර ඩයලොග් පෝසට් පේඩ් එකක් අරන් තියෙන්නෙ ඌ ඒක නැවෙත් අරන් යනව රටක් ලන්වෙනකොටම රෝමින් වලින් කෝල් ගන්නව.
    ගන්න එකා ට යන්නේ නෝර්මල් ගාන. තොට තමා 30ක් කැපෙන්නේ.🙄
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    Roming active karan yanna kisi awulak wenne na auto connect wenawa ehe network ekath ekka
    habai yanna kalin yana ratawalata dialog roming tiyenawada kiyala check karala yanna.
    dan nan godak ratawalata tiyenawa.
    1602043854636.png
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    පුලුවන්.... බට් ඉන්කමින්ග් වලට පවා කොර වෙන්න කැපෙනවා.
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Puluwan Rs.1000k recharge kalama 1year valid. E widiyata deparak danna wei 2years nam. Ehema nathnam sim eka deactivate wenawa. Aye sim ekata 100k reload karala customer care ekata kiyala active karaganna one.