දැන් මගේ screenShot එකේද වැරැද්ද ?![]()
පිස්සුද පොන්ස් උඹට ? ලජ්ජා නැද්ද ....ඔය දෙපාර්තුමේන්තු කියල තියෙන්නේ උඹ ඔච්චර මෝඩද ? මොකක්ද අවුල ? පිළිගන්න බැරි නම් කියපන් පස්සෙන් එලවන්නේ නෑ
![]()
මොකෝ මේ රෙවිල කුණුහරප කියන්නේ?
උඹෙන් ඇහුවේ 154 (1) ඇරුනම (ඒකෙන් නෙහ් දැන් උඹල ජනාධිපති කාර්යාලය කියන කොටස අයින් කරේ) ඔය කියන විගණනය අනිවාර්ය මොන වගන්තියෙන් ද කියල
කියාගන්න අමාරු නම් කියපන් තව රිද්දන්නේ නෑ

