SOMEBODY TO LOVE
Y your_love Well-known member Apr 7, 2012 14,161 1 11,158 113 Oct 6, 2020 #1 Reactions: G.I.Joe, Rahula Kasun, D_Mad and 1 other person
samsri Well-known member May 15, 2018 3,173 2,411 113 Oct 6, 2020 #2 ungen bagayk ma patha size unne ban Reactions: D_Mad and NRTG
Lankaputhra16 Well-known member Oct 12, 2016 4,178 5,232 113 කහටගස්දිගිලිය Oct 7, 2020 #3 Pakanil petttak biwwa nam hari
Rahula Kasun Well-known member Feb 1, 2013 12,371 13,690 113 හැමිනේශන් Oct 7, 2020 #4 ලංකාවෙ කෙල්ලො බැන්දට පස්සෙ ඔහොම නටන්න එයිද බන්? බැදල ටික කලකින් ජිගිය දාන්නෙත් කන කැස්බෑවා විය සිදුරෙන් එලිය බලන්න සෙට් වෙනව වගේලු බබෙකුත් බඩේ තියන් ඔහොම නටන්න එයි කියල හිතන්න බෑ... මං බැදල නෑ. කිරියෙ අයියලාස් කියන එවුවා ඇහිල තියෙනව බැදපු ගල්ස්ල ගැන Reactions: D_Mad, kolavari and Master malli
ලංකාවෙ කෙල්ලො බැන්දට පස්සෙ ඔහොම නටන්න එයිද බන්? බැදල ටික කලකින් ජිගිය දාන්නෙත් කන කැස්බෑවා විය සිදුරෙන් එලිය බලන්න සෙට් වෙනව වගේලු බබෙකුත් බඩේ තියන් ඔහොම නටන්න එයි කියල හිතන්න බෑ... මං බැදල නෑ. කිරියෙ අයියලාස් කියන එවුවා ඇහිල තියෙනව බැදපු ගල්ස්ල ගැන
kolavari Well-known member Aug 11, 2012 33,743 1 25,640 113 කැළෑ පොජ්ජේ Oct 7, 2020 #5 Rahula Kasun said: ලංකාවෙ කෙල්ලො බැන්දට පස්සෙ ඔහොම නටන්න එයිද බන්? බැදල ටික කලකින් ජිගිය දාන්නෙත් කන කැස්බෑවා විය සිදුරෙන් එලිය බලන්න සෙට් වෙනව වගේලු බබෙකුත් බඩේ තියන් ඔහොම නටන්න එයි කියල හිතන්න බෑ... මං බැදල නෑ. කිරියෙ අයියලාස් කියන එවුවා ඇහිල තියෙනව බැදපු ගල්ස්ල ගැන Click to expand... ලංකාවේ ගෑනු බහුතරේ ෆන් ගන්න දන්නේ නැහැ...උන්ට ෆන් කියන එක අරහන්...මන් හිතන්නේ සියවස් ගානක් යටත් විජිත විදිහට ඉදපු එකේ ජානමය බලපෑමද මන්ද...මොකක් හරි දෙයක් ෆන් නම් සිංහලු එක්කෝ එක පාපයක් ගානට දානවා නැත්තම් එක අරහන්, හොද නැහැ ඔය වගේ ලයින් එකක් දෙන්නේ...කොටින්ම සතුටුදායක දේවල් උන් විසින්ම ප්‍රතික්ෂේප කරනවා.. Reactions: D_Mad
Rahula Kasun said: ලංකාවෙ කෙල්ලො බැන්දට පස්සෙ ඔහොම නටන්න එයිද බන්? බැදල ටික කලකින් ජිගිය දාන්නෙත් කන කැස්බෑවා විය සිදුරෙන් එලිය බලන්න සෙට් වෙනව වගේලු බබෙකුත් බඩේ තියන් ඔහොම නටන්න එයි කියල හිතන්න බෑ... මං බැදල නෑ. කිරියෙ අයියලාස් කියන එවුවා ඇහිල තියෙනව බැදපු ගල්ස්ල ගැන Click to expand... ලංකාවේ ගෑනු බහුතරේ ෆන් ගන්න දන්නේ නැහැ...උන්ට ෆන් කියන එක අරහන්...මන් හිතන්නේ සියවස් ගානක් යටත් විජිත විදිහට ඉදපු එකේ ජානමය බලපෑමද මන්ද...මොකක් හරි දෙයක් ෆන් නම් සිංහලු එක්කෝ එක පාපයක් ගානට දානවා නැත්තම් එක අරහන්, හොද නැහැ ඔය වගේ ලයින් එකක් දෙන්නේ...කොටින්ම සතුටුදායක දේවල් උන් විසින්ම ප්‍රතික්ෂේප කරනවා..
NRTG Well-known member Oct 19, 2019 41,313 199,088 113 Colombo, Sri Lanka Oct 7, 2020 #7 BUMP BRO... Reactions: D_Mad, TCB Rox, Arumbaya De Almeida and 2 others