SOMEBODY TO LOVE

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    ලංකාවෙ කෙල්ලො බැන්දට පස්සෙ ඔහොම නටන්න එයිද බන්?
    බැදල ටික කලකින් ජිගිය දාන්නෙත් කන කැස්බෑවා විය සිදුරෙන් එලිය බලන්න සෙට් වෙනව වගේලු
    බබෙකුත් බඩේ තියන් ඔහොම නටන්න එයි කියල හිතන්න බෑ...
    මං බැදල නෑ. කිරියෙ අයියලාස් කියන එවුවා ඇහිල තියෙනව බැදපු ගල්ස්ල ගැන
    :rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ලංකාවෙ කෙල්ලො බැන්දට පස්සෙ ඔහොම නටන්න එයිද බන්?
    බැදල ටික කලකින් ජිගිය දාන්නෙත් කන කැස්බෑවා විය සිදුරෙන් එලිය බලන්න සෙට් වෙනව වගේලු
    බබෙකුත් බඩේ තියන් ඔහොම නටන්න එයි කියල හිතන්න බෑ...
    මං බැදල නෑ. කිරියෙ අයියලාස් කියන එවුවා ඇහිල තියෙනව බැදපු ගල්ස්ල ගැන
    :rolleyes:

    ලංකාවේ ගෑනු බහුතරේ ෆන් ගන්න දන්නේ නැහැ...උන්ට ෆන් කියන එක අරහන්...මන් හිතන්නේ සියවස් ගානක් යටත් විජිත විදිහට ඉදපු එකේ ජානමය බලපෑමද මන්ද...මොකක් හරි දෙයක් ෆන් නම් සිංහලු එක්කෝ එක පාපයක් ගානට දානවා නැත්තම් එක අරහන්, හොද නැහැ ඔය වගේ ලයින් එකක් දෙන්නේ...කොටින්ම සතුටුදායක දේවල් උන් විසින්ම ප්‍රතික්ෂේප කරනවා..
     
    • Like
    Reactions: D_Mad