1000cc වාහනයක් ලක්ෂෙ 25 පැන්නම

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    විකුණාගන්න බැරිව තිබු ලදරම් ලක්ශ 5-6 වැඩිකර විකිනිමට දමා ඇත.
    ලක්ෂ 25 ට දීගන්න බැරුව හිටිය මයිලේජ් ලක්ෂෙ පැන්න Vitz අද ලක්ෂ 30කරලා,
    1000cc වාහනයක් ලක්ෂෙ 25 පැන්නම
    දැක්ක්ම හිනා යනවා
    ලක්ෂ 23 ට දීගන්න බැරිව හිටපු WagonR ලක්ෂ 30
    😜

    ලක්ෂ 28-29 දීගන්න බැරිව හිටපු Aqua 2012,2013 මොඩල් අද 33-35 ලු.
    (පලමු වාහනේ ගන්න ඉන්න අය හුගක්ම පරිස්සම් වෙන්න)
    මීට මාස දෙකකට කලින් මිල සසදා මිලදි ගන්න.
    (මේක කීවේ කපටියන්ට අහුවන අහින්සකයන්ටය, බයින් සෙලින් කරන අයට හෝ ඔස්තාර්ලාට නෙවෙයි).
    අදාල නොමැති අය වටෙන් යන්න, අදහසක් ගත හැකි අය, මනසින් විමසා ඔබගේ ආයොජනය කරන්න.
    වාහන ආනයනය බෑන් කලේ ජිවිත කාලයට නොව මාස කීපයකටය,
    එබැවින් නිකරුනේ ලක්ෂ පහ හය, දහය විනාශ නොකරන්න,
    ඔබට දැනට වාහනයක් ඇත්නම් තව මාස කීපයකට තියා ගන්න නොමැතිනම් හිටියා වගෙම ඉදිරි මාස කීපය ගත කරන්න.

    අතරමැදියන්ට, හසු නොවන්න

    120893958_3263711273677540_767198553843911603_o.jpg
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,470
    1
    32,168
    113
    - උඩරට -
    ලංකාව සංවර්ධිත රටක් බන්. :lol:
    ඒක පුද්ගල ආදායම වැඩී :-D
    ලක්ශ ගනන් හම්බ කරනවා :sick:
    ඒකයි ඕය ගනන් වැඩී..
    ආදායමේ හැටියට බඩු මිල වෙනස් වෙනස් වෙනවා. :LOL:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    ඊයේ ඈල්ටො එල් 2016 එකක් දාලා තිබ්බා 29 කට උඩින්. හයියෝ සන්සාරේ.. හයර් නෑතිව ෆිනෑන්ස් ඈරියර්ස් වෙලා තියෙන ඒවා විකුණගන්නේ නෑතිව දාන ගණන්
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඇෆ් බි පෝස්ට් එකේ අයිතිකාරයා කවුද කියලත් දාපන්කෝ , කොක්කබාවෝ .... :P
    ඕකේ අනික් එකත් දාපන් කෝ

    මේ දිනවල.පරණ වාහන වල මිල= වාහනය ගත් මිල+ගහපු පෙට්‍රොල් මිල+දාපු ටයර්+සරවිස් කොස්ට්+දාපු බැට්‍රිරි මිල+රෙපෙයාර් කොස්ට්+ලයිසන් කොස්ට්+ඉකො ටෙස්ට් කොස්ට්+ඉන්සියුර්න්ස් කොස්ට්+ටයර් පන්ච් කොස්ට්+පාර්කින් කොස්ට්+පොලිස් ෆයින්ස් +ට්‍රැෆික් එකෙදි හිගන්නොන්ට දීපු සිල්ලර මුදල්+හුලං ගැසීමේ වියදම+ඇදගෙන යාමෙ වියදම්+ කාබන් බදු වියදම+දුවගේ දැවැදි වියදම්+ දුවගේ මගුලේ වියදම
     

    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    ඇෆ් බි පෝස්ට් එකේ අයිතිකාරයා කවුද කියලත් දාපන්කෝ , කොක්කබාවෝ .... :P
    ඕකේ අනික් එකත් දාපන් කෝ

    මේ දිනවල.පරණ වාහන වල මිල= වාහනය ගත් මිල+ගහපු පෙට්‍රොල් මිල+දාපු ටයර්+සරවිස් කොස්ට්+දාපු බැට්‍රිරි මිල+රෙපෙයාර් කොස්ට්+ලයිසන් කොස්ට්+ඉකො ටෙස්ට් කොස්ට්+ඉන්සියුර්න්ස් කොස්ට්+ටයර් පන්ච් කොස්ට්+පාර්කින් කොස්ට්+පොලිස් ෆයින්ස් +ට්‍රැෆික් එකෙදි හිගන්නොන්ට දීපු සිල්ලර මුදල්+හුලං ගැසීමේ වියදම+ඇදගෙන යාමෙ වියදම්+ කාබන් බදු වියදම+දුවගේ දැවැදි වියදම්+ දුවගේ මගුලේ වියදම


    මචන් උබට අමතක වෙලා වාහනේට නග්ග ගත්ත කෑලි වලට වියදම් කරපු කොස්ට් එක ඇඩ් කරන්න.. කරුණාකරලා එකත් ඇඩ් කරල ප්‍රයිස් රිවිෂන් එකක් කරන්න. :P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    මචන් උබට අමතක වෙලා වාහනේට නග්ග ගත්ත කෑලි වලට වියදම් කරපු කොස්ට් එක ඇඩ් කරන්න.. කරුණාකරලා එකත් ඇඩ් කරල ප්‍රයිස් රිවිෂන් එකක් කරන්න. :P
    හුටා අමතක උනානේ බ්‍රෝ....එහෙනම් විකුනන්න වෙන්නේ නෑ බන්
     
    • Haha
    Reactions: Amal-Bro

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    https://ikman.lk/en/ad/toyota-vitz-led-6spk-2018-for-sale-gampaha-1

    මගෙ කාර් එකත් විකුනනවා, අන්තිම සාදාරන ගාන දාල තියෙන්නෙ, ආයෙ ගනන් වෙනස් කරන්න කතා කරන්න එපා.
    seriously no brokers
    ado aparade ban mechara aduwata denne.thawa denna puluwan ne ban.ocharea aduwata owa denna epa yako.japannu apahu meheta car ewana ekakuth na mehema aduwata denawa kiyala dannawanam
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    WagonR stingray 2017 එක දැන් ලක්ෂ 37+
    (ආද්‍යාත්මික සුවය)
     

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    January wage weddi prices adu weida?
    Mama hustler ekak ganna inney..

    Bari unoth Hyundai hari Kia ekak hari gannawa...
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    • Like
    Reactions: Solo Rider

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    aluth wahana ganna heenaya ath hariya, laksha 2k withara wiyadam krala thiyena eka haduwa uparimetama, aluthin tyre 4 damma. podi podi leda thibichcha okkoma haduwa. dan meka padinawa aluth ekak ganna puluwan kalayak wenakam