විකුණාගන්න බැරිව තිබු ලදරම් ලක්ශ 5-6 වැඩිකර විකිනිමට දමා ඇත.
ලක්ෂ 25 ට දීගන්න බැරුව හිටිය මයිලේජ් ලක්ෂෙ පැන්න Vitz අද ලක්ෂ 30කරලා,
1000cc වාහනයක් ලක්ෂෙ 25 පැන්නම
දැක්ක්ම හිනා යනවා
ලක්ෂ 23 ට දීගන්න බැරිව හිටපු WagonR ලක්ෂ 30
ලක්ෂ 28-29 දීගන්න බැරිව හිටපු Aqua 2012,2013 මොඩල් අද 33-35 ලු.
(පලමු වාහනේ ගන්න ඉන්න අය හුගක්ම පරිස්සම් වෙන්න)
මීට මාස දෙකකට කලින් මිල සසදා මිලදි ගන්න.
(මේක කීවේ කපටියන්ට අහුවන අහින්සකයන්ටය, බයින් සෙලින් කරන අයට හෝ ඔස්තාර්ලාට නෙවෙයි).
අදාල නොමැති අය වටෙන් යන්න, අදහසක් ගත හැකි අය, මනසින් විමසා ඔබගේ ආයොජනය කරන්න.
වාහන ආනයනය බෑන් කලේ ජිවිත කාලයට නොව මාස කීපයකටය,
එබැවින් නිකරුනේ ලක්ෂ පහ හය, දහය විනාශ නොකරන්න,
ඔබට දැනට වාහනයක් ඇත්නම් තව මාස කීපයකට තියා ගන්න නොමැතිනම් හිටියා වගෙම ඉදිරි මාස කීපය ගත කරන්න.
අතරමැදියන්ට, හසු නොවන්න