ඊයෙ රෑ ගමනක් ගිහින් එද්දි අපෙ car එක එනව දැක දැකම වගේ තව car එකක් පාරෙ අනිත් පැත්තෙ ඉදන් අපේ පැත්තට reverse කරානෙ බන්. මං slow කරන ගමන් headlight ගහන ගමන් horn එක ගහගෙන ගියා මල පැන්න නිසා ඌත් එහෙම්මම වගේ car එක ඉස්සරහට ගත්තා. ඊට පස්සෙ එතනින් ආවා. ටික දුරක් යද්දි අරූ head ගගහ පස්සෙන් එන්න පටන් ගත්තනෙ බන් head ගහන එක නැවත්තුවෙම නෑ ඊට පස්සෙ මං overtake කරන් ඉස්සරහට ආවා ටික දුරක් යද්දි ආයෙත් මූ ආවා head ගහන ගමන් මං ආයෙත් overtake කරල එද්දි ඌව මගඇරුනා. මං හෝර්න් කරගෙන head ගහපු එක වැරද්දක්ද? පාර හරහා වාහනයක් එද්දි පාරට reverse කරන්න පුලුවන්ද? 



