OECSL එකේ ලසන්තට ඇරපු හින්ට් එක.

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    ජාවා කඩෙ ඉෂාන්ත සිරිබද්දන මතක් උනා.
    ඌත් ඔය වගෙමනෙ ඒ ලෙවල් කරලා වැඩක් නැහැ .කැම්පස් වල උගන්වන්නෙ බොරු අරකයි මෙකයි ටොක්ස් ගොඩයි . එත් උගෙ ළමයි දෙන්නාට ඒ ලෙවල් කෙරෙව්වා මූ .
    ලයිසියම් එකට දාලා පස්සෙ ඒ ලෙවල් වලට විසාකා එකට දාගත්තා .
    එත් මුගෙ බණ අහලා වලෙ වැටිච්ච කී දෙනෙක් ඇතිද ? අන්තිමට ඌට හොයගන්න බැරි ලෙඩක් හැදුනා. ඌට උක දුන්න උන් අන්න ඌට නඩු කියන්න යනවා .

    ඔය වගෙ ගෙමක් තමා ලසා දෙන්නෙත්.
    මුල් කාලෙ ජෙනුවින් විදියට සල්ලි හොයනවා .
    ගෙවන්න ගන්නවා වාහන ටිකක් .අරගෙන ෆෙස්බුක් දාලා පොඩි උන් අන්දගෙන ජනප්‍රියත්වය හදාගන්නවා.
    පස්සෙ ඔන්න උගෙ පොපියුලරිටි එක විකුණලා මොකක් හරි මාකට් කරලා සල්ලි හොයන්න ඕඩියන්ස් එක හදා ගන්නවා.
    ඒ සල්ලි වලින් තමා අර වාහන වලට ගෙවාගෙන යන්නෙ.

    මෙකෙ හිටියා Aloneguy90 කියලා එකෙක් .
    ඌ 2016 දි වගෙ තමා මෙ ලසන්තව පොර කරන්න ගත්තෙ එළකිරියෙ ත්‍රෙඩ්ස් දදා.
    මම නම් එදා ඉඳන් කිව්වා මූ කරන්නෙ බොරුවක් .කරන දේ නෙමෙ කියන්නෙ කියලා. එත් මෙකෙම ඉන්න උන් රෙද්ද උස්සන් ආවා මගෙ ජාතකෙ හොය හොයා .
    මෙකෙ හිටියා බැරි ඇලන් කියලා එකෙක් .ඌයි උගෙ යාළුවෙකුයි සෙට් වෙලා ලසාගෙ බිල්ට් ඇප්ස් වෙබ්සයිට් ඉන්ස්පෙක්ට් කරලා අඩුපාඩු කිව්වා.
    උගෙ පොයින්ට් එක උනෙ ඔච්චර සල්ලි හොයන උන්ට හරියට වෙබ්සයිට් එකවත් හදාගන්න බැරිද කියලා ?
    පස්සෙ ලසන්ත වෙනස් කරලා තිබ්බා වෙබ්සයිට් එක.
    ඒ කියන්නෙ ඌ ගැන කියන එව්වා ඌ හොයනවා.
    සමහරක් විට මෙ ත්‍රේඩ් එකෙ රිප්ලයි පවා ඌ කියවනවා .
    හැබැයි බං ඌට අයිති වෙබ් සයිට් 2000ක් විතර තියෙනවලු .පොඩි පොඩි micro niche sites, PBN links වලින් seo boost ගහපු
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    හැබැයි බං ඌට අයිති වෙබ් සයිට් 2000ක් විතර තියෙනවලු .පොඩි පොඩි micro niche sites, PBN links වලින් seo boost ගහපු
    මෙහෙමයි අපි කියමු ඔහොම සයිට්ස් ඌට තිබ්බා කියලා. ඔව්වායෙනුත් හොයන්න පුළුවන් කාලවල් එනවා .එන්න එන්න වෙනස් වෙද්ඩි අප්ඩෙට් වෙද්දි හැමදාම කරන්න බැහැ. මොකද ගූගල් එකෙන්ම සමහරක් සයිට්ස් අයින් කරනවා .අනික සයිට්ස් 2000 ම මේන්ටෙන් කරන්න මූට තනියෙන් පුළුවන්ද ? ස්ටාෆ් එක කීදෙනෙක් ඉන්නවාද ?
    යු ටියුබ් එකෙත් මතකද ගොඩක් උන් නෙට් එකෙන් ඉමෙජස් බාලා වීඩියොස් හදලා ගොසිප් විදියට වික්කා.
    අර කුශාන් ශ්‍රීමාල් කියන ඩබලගෙ කුෂාන් කියන එකා උනත් එහෙම එකෙක් නෙ ?
    පලවෙනි සිල්වර් ප්ලෙ බටන් එක ලංකාවෙන්ම ඌට හම්බ උනෙ .
    ඒ කාලෙ සැහෙන්න හෙව්වා ඕකෙන් .
    හොයලා වාහනෙකුත් ගත්තා .

    එත් අන්තිමට මොකද උනෙ උගෙ චැනල් එකට ?
    තනිකරම කොපිස්ට්‍රයික් වැදිලා දැන් සොරි වෙලා තියෙන්නෙ .සබ්ස්ක්‍රයිබර්ස් ලා ගාන විතරයි තියෙන්නෙ චැනල් එකෙ .
    මිලියන දෙසිය ගාණකට වඩා වීව්ස් තිබ්බ චැනල් එක දැණ් විව්ස් ලක්ෂ එකාමාරක් වගෙ .

    මෙන්න චැනල් එක.

    ඉතිං ඔය වගෙ තමා බන් .හැමදාම කරන්න බැහ .
    හොයාගත්ත සල්ලි වලින් වාහනයක් දෙකක් අරගෙන ෆෙස්බුක් දදා පොඩි උන් අන්ද අන්ද කොර්ස් තිය තියා ,මැගසින් හද හදා පොත් ලිය ලියා විකුණනවා .
    ඒ වගෙ දෙවල් වල ඉන්කම් එකෙන් තමා රන් වෙන්නෙ ඊට පස්සෙ .
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස

    මේ කතාවෙත් ඇත්තක් තියනවා.ඌ සල්ලි හොයන්න දන්නවා ඔන්ලයින්.ඌ ඒකෙන් හොදට හොයනවා..ඒ වුනාට දැන් තියන තත්වේ හැටියට ඊට වඩා ලේසියෙන් ඔන්ලයින් සල්ලි හොයන හැටි උගන්නලා ඊට වඩා ලොකු ගානක් ගන්න පුලුවන් ලේසියෙන්ම.අඩුව තියෙද්දි අත පුච්චගන්න එකක් නෑ මොලේ තියන එකෙක් නන්..නවරන් කලෙත් ඒක.මගෙ යාලුවෝ සෙට් 3ක් ගත්තා උගේ කෝස් එක.නෑදෑ වෙන එකයි,ගමේ ඩයල් ටිකකුයි,කැම්පස් එකේ සෙට් එකකුයි.උන් එකෙක්වත් එකම අයිටම් එකක්වත් විකුනුවේ නෑ.දැන් වුන්ට හැබයි නවරන්ට වඩා හොදට ඩ්‍රොප්ශොපින් උගන්න පුලුවන්
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,247
    5,086
    113
    Loading...
    මෙහෙමයි, මට නම් පෞද්ගලිකව ඔය කවුරුවත් අඳුරන්නෙත් නැහැ, උදව් කරලත් නැහැ, උදව් ඉල්ලන්න ගිහිල්ලත් නැහැ. බලු වැඩ නම් ඒවට කතා කරපන්. ගානට event වලදි කොල්ලන්ව brain wash කරලා, වාහන ටික පෙන්නලා, සල්ලි අරගෙන පොඩි උන්ට කෝස් කරන එක වගේ දේවල් නම් වැරදියි. උන් දන්නවා කොල්ලෙක් කෙල්ලෙක්ට හොඳ වාහනයක් ගෙයක් කියන්නෙ හීනයක් කියලා 15 - 35 වගේ වයසෙ දි. අන්න ඒ පොයින්ට් එකයි නිතරම පාවිච්චි කරන්නෙ. ඔච්චර සල්ලි තියෙනව නම් ඕවා නිකන් කියලා දීපන්කො. සමාජ සත්කාරයක් වගේ.

    උන්ගෙ තර්කෙ තමයි උන් දැන් හෙන ඔන්ටපනර්ලා, පට්ට බිසී පොරවල්, උන්ගෙ ටයිම් එකට සාධාරණ ගාණක් අය කරනවා වගේ ටෝක් තමයි ඉෂු කරන්නෙ. හැබැයි ඒකෙ වරදක් නැහැ එක අතකින්. නිකන් දුන්නහම අගේකුත් නැහැනෙ අපේ උන්ට. සිංහලු හොයලා දෙයක් ඉගෙන ගන්න මාර කම්මැලියි. සාධාරණ ගානක් ගන්න එකේ වරදක් නැහැ. මොකුත්ම නොදන්න කෙනෙක්ට වෙන ඉගෙන ගන්න තැනක් නැති කෙනෙක්ට ගාණ දීලා ඉගෙන ගන්න පුලුවන් එක වටිනවා. 30000/= ක් නම් වැඩියි. කතා කළොත් ලංකාවයි, ඉන්න උන්වයි ගොඩ දාන්නයි කතාව. event තියන්නෙත් ඒකටයිලු. කොහොමහරි සාරාංශයක් විධියට ගත්තාම, කරන්නෙ හීනයක් මවලා, පොඩ්ඩක් අවුස්සනවා පොඩි ට්‍රික්ස් ටිකක් කියලා. හැබැයි හරියට කියන්නෙ නැහැ. මාකටින් පාර දීලා, හීනියට බිස්නස් පාරකුත් ලයින් කරගන්නවා අන්තිමට. ඒ අතරෙ උගෙ වාහන ටිකට ඉරිසියාවෙ මඩ ගහන සෙට් එකකුත් ඉන්නවා. අර Rosmart ද මොකක් ද රෙද්දක් තිබ්බා කලුතර පැත්තෙ. ඒකට ගිහින් ආපු උන් බැන බැන හිටියා. බලනකොට රෝහිතගෙ ඡන්ද කැම්පේන් එකක්.

    ඔය ඕනි දෙයක් දැන් ඉන්ටනෙට් එකේ තියෙනවනෙ. උන් දිහා බලලා motivate වුණාට කමක් නැහැ. උන්ගෙන් ගන්න පුලුවන් ආදර්ශයක් තියෙනව නම් ගනින්. සල්ලි දීලා ඕවා කරන්න තරම් මොඩ වෙන්න එපා. තමන් තනියම මහන්සිවෙලා ඉගෙනගෙන ගේමක් ගහපල්ලා. ඒකට තමයි පැවැත්මක් තියෙන්නෙ.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    මෙහෙමයි අපි කියමු ඔහොම සයිට්ස් ඌට තිබ්බා කියලා. ඔව්වායෙනුත් හොයන්න පුළුවන් කාලවල් එනවා .එන්න එන්න වෙනස් වෙද්ඩි අප්ඩෙට් වෙද්දි හැමදාම කරන්න බැහැ. මොකද ගූගල් එකෙන්ම සමහරක් සයිට්ස් අයින් කරනවා .අනික සයිට්ස් 2000 ම මේන්ටෙන් කරන්න මූට තනියෙන් පුළුවන්ද ? ස්ටාෆ් එක කීදෙනෙක් ඉන්නවාද ?
    යු ටියුබ් එකෙත් මතකද ගොඩක් උන් නෙට් එකෙන් ඉමෙජස් බාලා වීඩියොස් හදලා ගොසිප් විදියට වික්කා.
    අර කුශාන් ශ්‍රීමාල් කියන ඩබලගෙ කුෂාන් කියන එකා උනත් එහෙම එකෙක් නෙ ?
    පලවෙනි සිල්වර් ප්ලෙ බටන් එක ලංකාවෙන්ම ඌට හම්බ උනෙ .
    ඒ කාලෙ සැහෙන්න හෙව්වා ඕකෙන් .
    හොයලා වාහනෙකුත් ගත්තා .

    එත් අන්තිමට මොකද උනෙ උගෙ චැනල් එකට ?
    තනිකරම කොපිස්ට්‍රයික් වැදිලා දැන් සොරි වෙලා තියෙන්නෙ .සබ්ස්ක්‍රයිබර්ස් ලා ගාන විතරයි තියෙන්නෙ චැනල් එකෙ .
    මිලියන දෙසිය ගාණකට වඩා වීව්ස් තිබ්බ චැනල් එක දැණ් විව්ස් ලක්ෂ එකාමාරක් වගෙ .

    මෙන්න චැනල් එක.

    ඉතිං ඔය වගෙ තමා බන් .හැමදාම කරන්න බැහ .
    හොයාගත්ත සල්ලි වලින් වාහනයක් දෙකක් අරගෙන ෆෙස්බුක් දදා පොඩි උන් අන්ද අන්ද කොර්ස් තිය තියා ,මැගසින් හද හදා පොත් ලිය ලියා විකුණනවා .
    ඒ වගෙ දෙවල් වල ඉන්කම් එකෙන් තමා රන් වෙන්නෙ ඊට පස්සෙ .
    උබ කියන එක ඇත්ත .මුං දැන්නම් රගන්නෙ වෙන සීන් එකකට කියල ඕන එකෙක්ට තේරෙනව .හැබැයි මූ ඇඩ්සෙන්ස් වලින් තාම හිතාගන්න බැරි ගානක් හොයනව .
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    කොහොම හරි අපේ පොන්සලා කෝස් කරන තරමට අපේ උන් අමාරුවෙන් සල්ලි ගන්න පේපැල් එකට කෙලල තමා මේක නතර වෙන්නේ කොහේ හරි ලියල තියාගනින් මේක :lol:
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    කොහොම හරි අපේ පොන්සලා කෝස් කරන තරමට අපේ උන් අමාරුවෙන් සල්ලි ගන්න පේපැල් එකට කෙලල තමා මේක නතර වෙන්නේ කොහේ හරි ලියල තියාගනින් මේක :lol:
    ලසන්ත එහෙම නෑ
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    කොහොම හරි අපේ පොන්සලා කෝස් කරන තරමට අපේ උන් අමාරුවෙන් සල්ලි ගන්න පේපැල් එකට කෙලල තමා මේක නතර වෙන්නේ කොහේ හරි ලියල තියාගනින් මේක :lol:

    Ammapa yako :lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් ඔව් ඔව්...හරියට උබ හොයනවා වගේ.... අනුන්ගේ උස්සපු ඇප්ස් ටිකක color වෙනස් කරලා,VPS 50 කින් තමන්ගේම ඇඩ්ස් click කර ගන්නවා වගේද? :lol: 😂 😅

    අනුන්ගේන් නම් ඇප් උස්සල නෑ බං, ඔය උබට මම 2015 දී කොහෙද කීව එකක් නේ උබ කියන්නේ. උබ අර සල්ලි හොයන්න ඕන විදිහක් ඇහුවාම?? ඔව් , admob වලට මම එහෙම කරා.. එලකිරි එකේ ත්‍රෙඩ් උනත් ත්‍රෙඩ් ඇති මම ඔහොම කරන්න පුලුවන් කියලා දාපු බන්.

    ඒ ඉස්සර බන් ගල් යුගයේ කතවක් නේ😂 උබ අර බිට් කොයින් කරලා අනාත වෙලා හිටියේ😂 ඒ කාලේ මම ඔක කිවේ. ඩොලර් 3000ක් ද කොහෙද ලොස් කියලා උබ.

    අඩෝ එහෙමද

    ඔව් බන් ඔය ඇප්ස් වලට ඇඩ්මොබ් දාල බන් ඒ දවස් වල දවස් ගනන් බලන් හිටියා සතපහක් එන්නෙ නෑ. ඊට පස්සේ එමියුලෙටර් එක්කින් ඩිවයිස් කීපයක් විදිහට ඉම්ප්‍රෙසන් ක්ලික්ස් දාල ඇඩ්මොබ් හොයන්න පුලුවන් විදිහක් තිබ්බා.මම පොස්ට් දාලත් කියලා තිබ්බා බන් අමුතු දෙයක් නෙවේ ඒක. ඊට පස්සේ එක කරන්න බැරි උනා බන්. ගුගල් එකට invalid clicks සීන් එක අහු වෙන ගානට ආවා. ඔකෙන් මාසෙට මම ඩොලර් 2500ට වඩා හොයලා තියෙනවා.

    මූට මම මෙහෙම කරන්න පුලුවන් කීව එක ඒ දවස් වල අල්ලන් මූ ඔය පොස්ට් එක දාල තියෙන්නෙ.

    ඔව් ඕකා දෙන්නේ හෙන ටෝක් එළකිරි එකේ..කරන්නෙම කුප්ප වැඩ...paypal account 25 විතර ඕකට තියෙනවා... සේරම ජල්තර ගේම්

    25ට වඩා තියෙනවා.හැම එක්කම ඩොලර් ලොඩ් කරලා තියෙන්නෙ.

    අඩෝ නෝ 😁😁

    ඔව්. ඇයි වැරැද්ද මොකක්ද බන් පෙපැල් 100ක් තියා ගත්තත්.
     
    Last edited:

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    අනුන්ගේන් නම් ඇප් උස්සල නෑ බං, ඔය උබට මම 2015 දී කොහෙද කීව එකක් නේ උබ කියන්නේ. උබ අර සල්ලි හොයන්න ඕන විදිහක් ඇහුවාම?? ඔව් , admob වලට මම එහෙම කරා.. එලකිරි එකේ ත්‍රෙඩ් උනත් ත්‍රෙඩ් ඇති මම ඔහොම කරන්න පුලුවන් කියලා දාපු බන්.

    ඒ ඉස්සර බන් ගල් යුගයේ කතවක් නේ😂 උබ අර බිට් කොයින් කරලා අනාත වෙලා හිටියේ😂 ඒ කාලේ මම ඔක කිවේ. ඩොලර් 3000ක් ද කොහෙද ලොස් කියලා උබ.

    ඔව් බන් ඔය ඇප්ස් වලට ඇඩ්මොබ් දාල බන් ඒ දවස් වල දවස් ගනන් බලන් හිටියා සතපහක් එන්නෙ නෑ. ඊට පස්සේ එමියුලෙටර් එක්කින් ඩිවයිස් කීපයක් විදිහට ඉම්ප්‍රෙසන් ක්ලික්ස් දාල ඇඩ්මොබ් හොයන්න පුලුවන් විදිහක් තිබ්බා.මම පොස්ට් දාලත් කියලා තිබ්බා බන් අමුතු දෙයක් නෙවේ ඒක. ඊට පස්සේ එක කරන්න බැරි උනා බන්. ගුගල් එකට invalid clicks සීන් එක අහු වෙන ගානට ආවා. ඔකෙන් මාසෙට මම ඩොලර් 2500ට වඩා හොයලා තියෙනවා.

    මූට මම මෙහෙම කරන්න පුලුවන් කීව එක ඒ දවස් වල අල්ලන් මූ ඔය පොස්ට් එක දාල තියෙන්නෙ.

    25ට වඩා තියෙනවා.හැම එක්කම ඩොලර් ලොඩ් කරලා තියෙන්නෙ.

    ඔව්. ඇයි වැරැද්ද මොකක්ද බන් පෙපැල් 100ක් තියා ගත්තත්.
    සත්‍ය වැටහුනා ප්‍රෙන්
     
    • Like
    Reactions: Heshan Daminda

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    එල එල...ඔහෙත් එක්ක මගේ කිසිම ගනුදෙනුවක් නැහැ..සතා කවුද කියලා දන්නා නිසා...bitcoin lost එකක්ද ගියේ කියලා දන්නෝ දනිති... ඇයි blue mountain එකෙන් land පොල්ලක් තිබ්බ එක මතක නැද්ද?අන්තිමට උන්ට විරුද්දව නඩු කියන්න සල්ලි වියදම් වෙලා හිරවෙලා හිටියා මතක නැද්ද? ඒ වෙලාවේදී 3000$ නය ඉල්ලුවේ කරන්නම දෙයක් නැති කමට...උබ අඩුම ගානේ දෙන්න බැහැ කියලාවත් PM කරේ නැහැ..කෝල් කරාම answer කරෙත් නැහැ...ඒ වෙලාවේ හිටිය මානසික තත්වේ දන්නේ මන්ම තමා...

    හැබැයි තිබ්බ Litecoin (LTC) ටිකෙන් 175-185 අතරේ බලන්නෙම කෝල් කරලා sell කරලා දිලපුව මතක නැද්ද friend.. අදටත් LTC $47.33 USD ;)

    උබ බොරුවට ebay buy කරලා අන්තිමට paypal case open කරලා සල්ලි වංචා කරපුවත් කිව්වා නම් තමා හොද... 😅

    තව හොදට බොරු හදලා කියපන්..උබව 2015 දන්නෙත් නැහැ...ඔය app හොර වැඩ සේරම උබ කලේ 2018-2020 කාලේ :P මතක නැද්ද friend ඔය විදියට සල්ලි හොයන එක ඒ වෙලාවෙත් එපා කිව්වා කියලා...උබ ඔය කරන වැඩෙන adsense ලංකාවට බෑන්ඩ් වෙන එක වැඩි වෙනවා කිව්වා මතක නැද්ද?

    කරන්නෙම සේරම මරිසි වැඩ...එත් සමාජෙට පෙන්න්නන්නේ හොද මුණ 😂
     
    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මම නන් ඒ ගෲප් එකේ ඉන්නවා හැබයි ඊ මනි සීන් එකක්වත් නෑ.උන් හරි විනෝදයි.ඉගෙන ගන්න එපා කියලමයි කියන්නේ වුන්..වුන් දන්නෙ නෑ සෝසල් මීඩියාවගේ දේවල් වුනත් හදන්නේ ඉගෙනගත්තා ඉන්ජෝ කියලා.
    ගෘප් එකේ 80000ක් මෙම්බර්ස්ල ඉන්නවා එක එක එවුන් උඩින් පල්ලෙන් පොස්ට් දානවා, ඔක්කොම අහන්නේ කිසිම ස්කිල් එකක් නැතුව ඔන්ලයින් සල්ලි හොයන්නේ කොමද කියල, වැඩක් නැ එකෙක්වත්, ඇත්තටම සර්ච් කරානම් ඔතන හොද අර්ටිකල්ස් තියෙනවා ඒවා එකෙක් කියවන්නේ නැ ඔක්කොම ආතල් බල බල ඉන්නවා. වැඩක් කරගන්න ඕනේ උනාම ගෘප් එකේ මොකෙක්හරි එකෙක් ඉන්නවා ඕනේ ෆීල්ඩ් එකක එක හෙන වාසියි. තමන් දෙයක් දැනන් ඉගෙනගෙන ගොඩ යන්න ට්‍රයි කරනවානම් උදවු කරන්න කට්ටිය ඉන්නවා ඔතන. ඒ අය වැඩිය සද්ද නැ එයාලගේ වැඩ කරන් පාඩුවේ ඉන්නේ. ගොඩක් උන් සල්ලි හොයන මයින්ඩ් සෙට් එකෙන් වංචා කරන්න සෙට් එකකුත් ඉන්නවා, තමන්ගේ හැකියාව අනුව තෝරලා බේරලා ෆීල්ඩ් එක ගොඩ යන එකයි තියෙන්නේ. නැතුව FB ඉදන් ටයිම් වෙස්ට් කරන්න එපා. ඔන්ලයින් හොදට හොයන්න පුළුවන් ෆීල්ඩ් එකක් හරියට කරනවානම්
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ජාවා කඩෙ ඉෂාන්ත සිරිබද්දන මතක් උනා.
    ඌත් ඔය වගෙමනෙ ඒ ලෙවල් කරලා වැඩක් නැහැ .කැම්පස් වල උගන්වන්නෙ බොරු අරකයි මෙකයි ටොක්ස් ගොඩයි . එත් උගෙ ළමයි දෙන්නාට ඒ ලෙවල් කෙරෙව්වා මූ .
    ලයිසියම් එකට දාලා පස්සෙ ඒ ලෙවල් වලට විසාකා එකට දාගත්තා .
    එත් මුගෙ බණ අහලා වලෙ වැටිච්ච කී දෙනෙක් ඇතිද ? අන්තිමට ඌට හොයගන්න බැරි ලෙඩක් හැදුනා. ඌට උක දුන්න උන් අන්න ඌට නඩු කියන්න යනවා .

    ඔය වගෙ ගෙමක් තමා ලසා දෙන්නෙත්.
    මුල් කාලෙ ජෙනුවින් විදියට සල්ලි හොයනවා .
    ගෙවන්න ගන්නවා වාහන ටිකක් .අරගෙන ෆෙස්බුක් දාලා පොඩි උන් අන්දගෙන ජනප්‍රියත්වය හදාගන්නවා.
    පස්සෙ ඔන්න උගෙ පොපියුලරිටි එක විකුණලා මොකක් හරි මාකට් කරලා සල්ලි හොයන්න ඕඩියන්ස් එක හදා ගන්නවා.
    ඒ සල්ලි වලින් තමා අර වාහන වලට ගෙවාගෙන යන්නෙ.

    මෙකෙ හිටියා Aloneguy90 කියලා එකෙක් .
    ඌ 2016 දි වගෙ තමා මෙ ලසන්තව පොර කරන්න ගත්තෙ එළකිරියෙ ත්‍රෙඩ්ස් දදා.
    මම නම් එදා ඉඳන් කිව්වා මූ කරන්නෙ බොරුවක් .කරන දේ නෙමෙ කියන්නෙ කියලා. එත් මෙකෙම ඉන්න උන් රෙද්ද උස්සන් ආවා මගෙ ජාතකෙ හොය හොයා .
    මෙකෙ හිටියා බැරි ඇලන් කියලා එකෙක් .ඌයි උගෙ යාළුවෙකුයි සෙට් වෙලා ලසාගෙ බිල්ට් ඇප්ස් වෙබ්සයිට් ඉන්ස්පෙක්ට් කරලා අඩුපාඩු කිව්වා.
    උගෙ පොයින්ට් එක උනෙ ඔච්චර සල්ලි හොයන උන්ට හරියට වෙබ්සයිට් එකවත් හදාගන්න බැරිද කියලා ?
    පස්සෙ ලසන්ත වෙනස් කරලා තිබ්බා වෙබ්සයිට් එක.
    ඒ කියන්නෙ ඌ ගැන කියන එව්වා ඌ හොයනවා.
    සමහරක් විට මෙ ත්‍රේඩ් එකෙ රිප්ලයි පවා ඌ කියවනවා .
    mee thread eka gena uba kiyanne.. oya kiyana post ekath pahalata wenna thiyeanwa ee thread eke..

    https://elakiri.com/threads/මගේ-goa...සෙට්-එක-වගේ-වෙන්න-ත-351.1799423/post-21688385
     
    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    maseta laksha 10k maximum earn karanawalu. Workers 150k innawalu?
    1000000/150=? :lol::lol::lol::lol: (nothing related to lasa but this guy whose claims are reasonably suspicious)

    120926691_3183274221783609_5814559452275939821_o.jpg
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    හැබැයි බං ඌට අයිති වෙබ් සයිට් 2000ක් විතර තියෙනවලු .පොඩි පොඩි micro niche sites, PBN links වලින් seo boost ගහපු
    da baa machn ..2019 aga weddi nicro niche wasanthaya end unaa.. eka lasaath kiwwa Rohub meetup ekedi mathaka widiyata.. nikan uba ona nam balapanko ..tani kw walata gahapu site nee dan google eke first page eke.. z4 root, lucky pacher apk onna oya wage onama podi kw ekak google karapanko dan nee podi sites... official web ekak thiyenna puluwan.. but adsense walata gahapu sites neh..

    ඔය ඕනි දෙයක් දැන් ඉන්ටනෙට් එකේ තියෙනවනෙ. උන් දිහා බලලා motivate වුණාට කමක් නැහැ. උන්ගෙන් ගන්න පුලුවන් ආදර්ශයක් තියෙනව නම් ගනින්. සල්ලි දීලා ඕවා කරන්න තරම් මොඩ වෙන්න එපා. තමන් තනියම මහන්සිවෙලා ඉගෙනගෙන ගේමක් ගහපල්ලා. ඒකට තමයි පැවැත්මක් තියෙන්නෙ.
    meka tama karanna oni eeth oka root ekak hoyaa ganna beri kenaata therenne nee..

    කොහොම හරි අපේ පොන්සලා කෝස් කරන තරමට අපේ උන් අමාරුවෙන් සල්ලි ගන්න පේපැල් එකට කෙලල තමා මේක නතර වෙන්නේ කොහේ හරි ලියල තියාගනින් මේක :lol:
    ebay selling course sir laa tamai keliyoth kelinne okata.. :lol::lol:
     
    Last edited:
    • Haha
    Reactions: Heshan Daminda

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    maseta laksha 10k maximum earn karanawalu. Workers 150k innawalu?
    1000000/150=? :lol::lol::lol::lol: (nothing related to lasa but this guy whose claims are reasonably suspicious)

    120926691_3183274221783609_5814559452275939821_o.jpg
    මූත් කොල්ලොන්ව රවට්ටලා ebay කෝස් කරන එකෙක්. Equest කියන්නෙ මුගෙ කම්පැනි එක. මෙතන මේ 150ක් කියලා කියන්නෙ මුගෙ කෝස් එක කරපු ලමයි ගාන. එහෙම නැතුව මුගේ යටතේ වැඩ කරන ගාන නෙමෙයි. මේවා තමයි මාර්කටින්. මේවට අද කාලෙ ඉන්න එවුන් අහුවෙනවා