පඩයක් ගියත් Starlink එකේ speed test කියල ෆේස්බුක් එකේ අප්ඩේට් එකක් දාන ගෝතයෙක් ඉන්නව නේද OECSL එකේ.
පැහැදිලි නෑ වැරදි ත්‍රේඩ් එක්ක වගේ ඉන්නෙ.අක්කගෙන පුකේ ඇරගෙන ඉවරද පොන්නයො?
මම හිතන්නෙ ඌ කෝස් වලට බිලිබානව කට්ටියව.උගෙන් ගැලවීමක් නෑ. ගෲප් වලත් දානවා.

අවුලක්නම් නෑ හොඳ පාටයි තමයි. ඒ උනාට වැඩි නැද්ද බං ඔය මගුල ඔය හැටි. උට මාර වයිරයක් තියෙන්නෙ ඩයලොග් මොබිටෙල් එහෙම එක්ක. සමහරවිට ස්ටර්ලින්ක් ගත්තාම මමත් ඔහොම වෙයි. මම ඌට බැන්නෙ නෑ ඉතින්.Awlak nathi porak. Kipa parakma hambela tinawa.
ඌ අඩු ෆැසිලිටිස් වලින් සෑහෙන්න ගේමක් ගහන එකෙක්. ඒ හින්දා වෙන්න ඇති දාන්නේ. ස්ටෙප් එකෙන් ස්ටෙප් එක ලෙවල් අන්ලොක් කරගෙන යන එකෙක්. කලින් ලිකර් කොම්පැනියක වැඩ කරේ. ෆ්බ් එකේ මොනවා දැම්මත් ඌ සෑහෙන්න නෝමල් විදිහට රියල් ලයිෆ් එකේ ඉන්නේ. ඌ පට්ට වේගෙන් දේවල් ඉගෙන ගන්නවා ඒ වේගෙන්ම ඒවා ට්‍රයි කරලා බලනවා.පැහැදිලි නෑ වැරදි ත්‍රේඩ් එක්ක වගේ ඉන්නෙ.
මම හිතන්නෙ ඌ කෝස් වලට බිලිබානව කට්ටියව.
අවුලක්නම් නෑ හොඳ පාටයි තමයි. ඒ උනාට වැඩි නැද්ද බං ඔය මගුල ඔය හැටි. උට මාර වයිරයක් තියෙන්නෙ ඩයලොග් මොබිටෙල් එහෙම එක්ක. සමහරවිට ස්ටර්ලින්ක් ගත්තාම මමත් ඔහොම වෙයි. මම ඌට බැන්නෙ නෑ ඉතින්.
------ Post added on Jul 23, 2025 at 1:09 AM
නිහතමානි ඩයල් එකක් කියලනම් දන්නවා. මම නම නොකියා දැම්මේ මේක කට්ටියම පොර දන්නවද බලන්නත් එක්ක.ඌ අඩු ෆැසිලිටිස් වලින් සෑහෙන්න ගේමක් ගහන එකෙක්. ඒ හින්දා වෙන්න ඇති දාන්නේ. ස්ටෙප් එකෙන් ස්ටෙප් එක ලෙවල් අන්ලොක් කරගෙන යන එකෙක්. කලින් ලිකර් කොම්පැනියක වැඩ කරේ. ෆ්බ් එකේ මොනවා දැම්මත් ඌ සෑහෙන්න නෝමල් විදිහට රියල් ලයිෆ් එකේ ඉන්නේ. ඌ පට්ට වේගෙන් දේවල් ඉගෙන ගන්නවා ඒ වේගෙන්ම ඒවා ට්‍රයි කරලා බලනවා.

nana gattada ekakMage Nam Pawdgalika Adahasa Starlink Ganna Gaththa Aya, Ganna Inna Aya Gana Lokuwata Aadambaren Kathakaranna Oney.. Ethakota SLT Dialog Lage Maha Loku Ekadikari Balaya 0 tama Bahinawa.. Starlink ewunwa Chater Karanwa Kiyanne Api Wakrawa SLT Dialog Unta Kade yanwa Wenawa..
Mokatada? uta pray karana sareta 10mbps gaane speed wadi wenawa.nana gattada ekak
512kbps eken unlimited giyapu apita starlink unge pora talks ahaddi patta athal. okunata wessak ehema awith service interruption awith adonawa set weddi thama group walata set wenna one. oya eka company ekak wath apita adare na. anika onewata wada ohoma uda pannama apiwa hira wenawa. ilagata un priceup kalama walalenna wenne.ඉස්සර 2006 විතර ADSL අන්ලිමිටඩ් ගත්ත දවස්වලත් 512Kbps speed test හරි ආඩම්බරෙන් ස්ක්‍රීන්ෂොට්ස් ගහල දැම්ම. ඒකෙම අප්ග්‍රේඩඩ් වර්ශන් එක වෙන්නැති. දැන් නං වයස හින්දා ඔය වගේ ඒවා SM වල දාන්නෙ නෑ. දාන්න ආස උන් ඉතිං ඇති
6k Ganna inne mage Mulu business ekatama. aken ekak Gedaratanana gattada ekak