මෙහෙමයි අපි කියමු ඔහොම සයිට්ස් ඌට තිබ්බා කියලා. ඔව්වායෙනුත් හොයන්න පුළුවන් කාලවල් එනවා .එන්න එන්න වෙනස් වෙද්ඩි අප්ඩෙට් වෙද්දි හැමදාම කරන්න බැහැ. මොකද ගූගල් එකෙන්ම සමහරක් සයිට්ස් අයින් කරනවා .අනික සයිට්ස් 2000 ම මේන්ටෙන් කරන්න මූට තනියෙන් පුළුවන්ද ? ස්ටාෆ් එක කීදෙනෙක් ඉන්නවාද ?
යු ටියුබ් එකෙත් මතකද ගොඩක් උන් නෙට් එකෙන් ඉමෙජස් බාලා වීඩියොස් හදලා ගොසිප් විදියට වික්කා.
අර කුශාන් ශ්‍රීමාල් කියන ඩබලගෙ කුෂාන් කියන එකා උනත් එහෙම එකෙක් නෙ ?
පලවෙනි සිල්වර් ප්ලෙ බටන් එක ලංකාවෙන්ම ඌට හම්බ උනෙ .
ඒ කාලෙ සැහෙන්න හෙව්වා ඕකෙන් .
හොයලා වාහනෙකුත් ගත්තා .
එත් අන්තිමට මොකද උනෙ උගෙ චැනල් එකට ?
තනිකරම කොපිස්ට්‍රයික් වැදිලා දැන් සොරි වෙලා තියෙන්නෙ .සබ්ස්ක්‍රයිබර්ස් ලා ගාන විතරයි තියෙන්නෙ චැනල් එකෙ .
මිලියන දෙසිය ගාණකට වඩා වීව්ස් තිබ්බ චැනල් එක දැණ් විව්ස් ලක්ෂ එකාමාරක් වගෙ .
මෙන්න චැනල් එක.
ඉතිං ඔය වගෙ තමා බන් .හැමදාම කරන්න බැහ .
හොයාගත්ත සල්ලි වලින් වාහනයක් දෙකක් අරගෙන ෆෙස්බුක් දදා පොඩි උන් අන්ද අන්ද කොර්ස් තිය තියා ,මැගසින් හද හදා පොත් ලිය ලියා විකුණනවා .
ඒ වගෙ දෙවල් වල ඉන්කම් එකෙන් තමා රන් වෙන්නෙ ඊට පස්සෙ .