Club වසන්තගෙ ලමයා

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,598
    7,484
    113
    ඕකුන්ව කෝමත් වෙන් කරල අඳුරගන්න බෑ නෙහ් බං 😆 මගේ ගෑනිත් ඉන්දුනීශියන් චයිනීස් බං ඔක්කොම එක වගේ.
    ado sirawata? kohomada life style eka? aurudu keeyakdaa? matath hithuna japan wage kellek set unaann patta kiala :P den kal nene :P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ලංකාවට යන්නෙ නැද්ද. ඔයාගෙ අම්මා එක්ක එහෙම ප්‍රශ්නයක් නැද්ද?
    අවුල් අවුල් බන්. දන්නැද්ද ඉතින්. කල් යද්දී හරි යයි කියල හිතනවා.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    අවුල් අවුල් බන්. දන්නැද්ද ඉතින්. කල් යද්දී හරි යයි කියල හිතනවා.
    ටවුන් එක කිට්ටුවෙන් ගෙයක් ගන්න, ගමේ ඉද්දි තමයි නැති අවුල් ඇතිවෙන්නෙ,
     
    • Like
    Reactions: johnyh

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ado sirawata? kohomada life style eka? aurudu keeyakdaa? matath hithuna japan wage kellek set unaann patta kiala :P den kal nene :P
    ලොකු කාලයක් නෑ අවුරුදු 2ක් වගේ. ලයිෆ් එක නං ඉතින් ලංකාවේ වගේ තමා කෑම බිම කල්චර් එක ගොඩක් සමානයි.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,598
    7,484
    113
    ලොකු කාලයක් නෑ අවුරුදු 2ක් වගේ. ලයිෆ් එක නං ඉතින් ලංකාවේ වගේ තමා කෑම බිම කල්චර් එක ගොඩක් සමානයි.
    kaddenma katha karanna one neda..kohomada set une ubata :D
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,777
    26,203
    113
    ලොකු කාලයක් නෑ අවුරුදු 2ක් වගේ. ලයිෆ් එක නං ඉතින් ලංකාවේ වගේ තමා කෑම බිම කල්චර් එක ගොඩක් සමානයි.
    පුප හෝදන්න වා ද?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    kaddenma katha karanna one neda..kohomada set une ubata :D
    අපි දෙන්න එක ඔෆිස් එකේ වැඩ කලේ. මුලින් යාළුවො වගේ ඉදල පස්සේ තමා යාලු උනේ.

    පුප හෝදන්න වා ද?
    ඒකි තියා මමවත් පුක හෝදල නෑ කාලෙකින් :LOL: ටොයිලට් පේපර්ස් තමා.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,175
    113
    චයෘනිස් නෆවෆනයි ජැපනිස්, මාත් ඔය ප්‍රශ්නෙම ඇහුවා, මෙකෙ එකෙකිනම් කීවෙ ඌ ජපන් ගෑනියකුත් තියන් ඉන්නවා කියලා
    මමත් දැක්කා මේකේ එකෙක් කියල තියෙනවා.
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,525
    992
    113
    Cupertino
    දන්න එකෙක් කියපං බලන්න ක්ලබ් වසන්තගෙ ලමයට චයිනීස් ලුක් එකක් ආවෙ කොහොමද කියලා?

    Porata wife la dennai, srilankan, anith eka japan