🔴බඩු හරි.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළටත් කොරෝනා රෝගය ව්‍යාප්ත වෙමින් , එහි එක් ඇගලුම් කම්හලක සේවිකාවකට ප්‍රථම වරට මෙම රෝගය ආසාදනය වී ඇතැයි ප්‍රදේශය භාර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සදහන් කළේය .
    Screenshot_2020-10-09-12-26-11-512_com.facebook.katana.jpg

    හොරණ රෝහලේ හෙදියන් දෙදෙනෙක් ට කොවිඩ්
    වැඩි විස්තර - http://ow.ly/Gk2K50BNVVP
     
    • Like
    Reactions: D_Mad and bestdivx

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Compare Corona time in March and Now..

    Government doesn't care at all.
    Seems country has no government by now. Corona is spreading as never. Scarcity of coconut and rice increasing but no one, no authority going to find solution. Seems government not mind becoming SL like Chinese Corona pandemic as this is a colony of China
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Book fair ආපු dial එකකට corona positive ලු. Dial එකට එතකොට Covid-19 තිබ්බ නම් පට්ට risk.

    Individual who visited Colombo International book fair tests positive for COVID-19 https://t.co/orUONYdEr0
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    Metchara kalin marenna wei kiyala hituwe ne :(
    ඕන් පටන් ගත්තා ටිකක් පොසිටිව් වෙයන් කෝ,
    අනික හොරෝව්පතානට තම කෙස් එකක් නැ උබට ඉක්මනට මැරෙන්ඩ වෙන්නේ නැ
    බය නැතුව හිටපන්
    :lol:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,401
    1
    32,074
    113
    - උඩරට -
    බලාපොරොත්තු නොවූ පරිදී කොරෝනා ආසාධිතයයින් ගනන පහල මට්ටමක පැවතීම හේතුවෙන් රජය අසරණ වී ඇත.. :lol:
     
    • Haha
    Reactions: bestdivx

    Dr.Mobile

    Active member
  • Aug 11, 2020
    79
    88
    43
    මුලික අවශ්‍යතාවයකට හැර වෙනත් පොඩි පොඩි හේතුන් මත ගෙදරින් එළියට යන්නේ නැති තරමටයි හොද.
     
    Last edited: