තෙල් කුබී

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    ගෙදර බලන බලන තැන මුන් හැමදේම පිරිසිදුව පිළිවෙලට තියලත්. කෑවම තඩි පලු දානවා. මුන් එන එක අඩු කරන්න විදියක් නැත්ද?
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,277
    4,084
    113
    අපේ ගෙදරත් බං .නිදියං ඉද්දිත් හුත්තල කනව.ගෙදර පට්ට ක්ලීන් බං.
     
    • Like
    Reactions: Real Slim Shady

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,395
    19,530
    113
    Colombo
    බෙහෙත් තියනවා, අපේ ගෙදර වැලි වලින් ඇවිත් මිදුලට බහින්න බැරි තරම් බෝ උනා
    බෙහෙතක් ගෙනත් ගැහුවා දැන් එකෙක්වත් නැහැ. ටික කාලෙකට කලින් ගෙනත් ගැහුවෙ දැන් නම මතක නැහැ
    ඒක කඩේ එක කිවුවෙ ගහල බේත කූඹින්ගෙ ඇඟේ ගැවිලා ටික වෙලාවකින් මැරෙන්නෙ ඒ වෙලාව ඇතුලත උන් ගුලේ ඇතුලට ගිහින් උන්ගෙත් ඇඟේ ගැවිලා සේරම උන් මැරෙනවා කියලා
     
    • Like
    Reactions: D_Mad

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    අපේ ගෙදරත් බං .නිදියං ඉද්දිත් හුත්තල කනව.ගෙදර පට්ට ක්ලීන් බං.
    ඔව් බන් කනවා ඉවරයක් නැහැ නිදන් ඉද්දිත්. තඩි පලු එන්නේ ඕකුන් කෑවම.

    බෙහෙත් තියනවා, අපේ ගෙදර වැලි වලින් ඇවිත් මිදුලට බහින්න බැරි තරම් බෝ උනා
    බෙහෙතක් ගෙනත් ගැහුවා දැන් එකෙක්වත් නැහැ. ටික කාලෙකට කලින් ගෙනත් ගැහුවෙ දැන් නම මතක නැහැ
    ඒක කඩේ එක කිවුවෙ ගහල බේත කූඹින්ගෙ ඇඟේ ගැවිලා ටික වෙලාවකින් මැරෙන්නෙ ඒ වෙලාව ඇතුලත උන් ගුලේ ඇතුලට ගිහින් උන්ගෙත් ඇඟේ ගැවිලා සේරම උන් මැරෙනවා කියලා
    නමක් මතකෙට එන්නෙම නැත්ද බන්. ඉවරයක් කරලා දාන්න ඕන මුන්ව
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,962
    67,233
    113
    කොහොමද හරියටම ගම කිව්වේ ???? මාළඹේ විතරක් නෙවෙයි 4දික්බාගෙම තෙල්කූඹි ඉන්නවනේ
    Malabe wediy hema gedarakama wage innawa
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,395
    19,530
    113
    Colombo
    ඔව් බන් කනවා ඉවරයක් නැහැ නිදන් ඉද්දිත්. තඩි පලු එන්නේ ඕකුන් කෑවම.

    නමක් මතකෙට එන්නෙම නැත්ද බන්. ඉවරයක් කරලා දාන්න ඕන මුන්ව
    නෑ බන්
    බෝතලේ වත් නැහැ පොඩි එකා ඉන්න නිසා ඔය වගේ බෝතල් ගෙදර තියාගන්නෙ නැහැ
    සුදුපාට උකු බේතක් තිබුනෙ පොඩි කුප්පියක්, ඒක වතුරට කවලම් කරලා ගහන්න තිබ්බෙ
    තෙල් කඩේකින් අහපන්
     
    • Like
    Reactions: Real Slim Shady

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    නෑ බන්
    බෝතලේ වත් නැහැ පොඩි එකා ඉන්න නිසා ඔය වගේ බෝතල් ගෙදර තියාගන්නෙ නැහැ
    සුදුපාට උකු බේතක් තිබුනෙ පොඩි කුප්පියක්, ඒක වතුරට කවලම් කරලා ගහන්න තිබ්බෙ
    තෙල් කඩේකින් අහපන්
    ඊට පස්සේ උන් ආයේ කාලෙකට ආවේම නැත්ද?
     
    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    අඩේ අපේ ගෙදරත් ඔය ප්‍රශ්ණෙ තියෙනව. දැන් මුන් switch ඇතුලටත් ගිහින්. සමහර ඒව අළුතෙන් දැම්ම. වැලි පුරවල. මරන්න නම් බෑ. වෙන ක්‍රමයක් නැද්ද නවත්තන්න?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,962
    67,233
    113
    අඩේ අපේ ගෙදරත් ඔය ප්‍රශ්ණෙ තියෙනව. දැන් මුන් switch ඇතුලටත් ගිහින්. සමහර ඒව අළුතෙන් දැම්ම. වැලි පුරවල. මරන්න නම් බෑ. වෙන ක්‍රමයක් නැද්ද නවත්තන්න?
    Sell your house
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,395
    19,530
    113
    Colombo
    ඊට පස්සේ උන් ආයේ කාලෙකට ආවේම නැත්ද?
    එක තැනක ඇවිත් තිබුනා, මට හිතෙන්නෙ එතනට බෙහත් ගහල නැහැ කලින් සැරේ
    එතනට නම් ලාම්පු තෙල් ගෙනත් දැම්මා ඒකෙන් ඒ වැඩේ හරි ගියා
     
    • Like
    Reactions: lasankandy