OECSL එකේ ලසන්තට ඇරපු හින්ට් එක.

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කොහොම හරි අපේ පොන්සලා කෝස් කරන තරමට අපේ උන් අමාරුවෙන් සල්ලි ගන්න පේපැල් එකට කෙලල තමා මේක නතර වෙන්නේ කොහේ හරි ලියල තියාගනින් මේක :lol:

    RWDHWx2.jpg
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    එළකිරි එකේ ගොඩක් උන් දන්නවා ගොටබයට චන්දෙ දුන්නා වගේම රැස්වීම වලටත් ගියා කියලා..ඒ වගේම මැතිවරෙනේදී සරත් වීරසුරිය,අනුර ප්‍රනාද්දු,මේජර් චන්දෙ දුන්නා කියලා..

    කොරනා case එකේ බැන්නෙත් ආණ්ඩුවට නෙවි,හරක් වැඩේ කල ආයතන management එකට.. උබ නම් මන් දැක්කා ගොටබය කරන හැම එකම නොන්ඩි දාදා ඉන්නවා රියල් ජෙප්පෙක් වගේ

    Aththa kiyapa rasweem walin salli gatta neda? uba wage dial ekak wasiyak natiwa kisi deyak karanne naha. ekane yaluwangen salli illala chora unama baninne. Yako jeppek wage kiwwe jeppek wage weda karana nisa uba, natiwa uba Jeppanta chande danawa kiyala nemei, Jeppek wage jivath wela oya kiyapu minissunta chande dunna kiyala uba dial ekak wenen naha, uba dakala tiyanawada oya minissu uba wage salli illa illa yanawa ohoma. Jeppo nam maseta carder kenek ewanawa
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    ඔය උඩ ඉන්නෙත් එහෙම එකෙක්..අඩුම paypal 25- 50 හදලා හොර game දීපු එකෙක්.. මගේ තාමත් තියෙන්නේ අවුරුදු 10 පනර මලයාසිය paypal account එක..මාව සමාජෙන් කොන්වේද
     
    නොදන්නා කතාව වල හොට දාන්න එපා..ඔය සිද්දිය උනේ 2018,එකත් එකම වතාවයි උගෙන් ඇහුවේ..මන් උගෙන් යාළුවෙක් විදියට ලෝන් එකක් ඇහුවා..උ මග හැරියා...ඊයේ තමා ඇදිලා ආවේ...කොහෙද යකෝ සල්ලි ඉල්ලා ඉල්ලා පස්සෙන් ගියේ??කරදයක් උන වෙලේම යාළුවෙක්ගෙන් ලෝන් එකක් ඉල්ලන එක වැරදිද?අනික එළකිරි එකේ මට කවුරු හරි බැනලා දාලා තියේද මුදල් වංචා කළා කියලා..මට උදව් කරපු එකෙක් සල්ලි හරි උදව්වක් ඉල්ලුවොත් පුළුවන් නම් අනිවරෙයෙන්ම කරනවා..නැත්නම් බැහැ කියනවා...අමාරුවේ වැටුනම මග හරින්නේ නැතුව..තාම කාටවත්ම පොලු තියලා නැහැ මුදල් වලින්....

    මන් අවංකවම හිතුවේ මු මාව දන්නවා..අදනේ දන්නේ උ මව දැකලවත් නැහැ කියලා..දන්නවා කියලා නිසයි 2018 ලෝන් එකක් ඉල්ලුවේ...

    මචන් ඊයේ තෙඩ් එකකදී ජෙප්පෙක් කිව්වා එක මේ තරම් හිතට ගත්තේ ඇයි?
     
    Last edited:
    • Like
    Reactions: Heshan Daminda

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔය උඩ ඉන්නෙත් එහෙම එකෙක්..අඩුම paypal 25- 50 හදලා හොර game දීපු එකෙක්.. මගේ තාමත් තියෙන්නේ අවුරුදු 10 පනර මලයාසිය paypal account එක..මාව සමාජෙන් කොන්වේද

    ඔයාලගෙ සන්ඩුවලට මාව පටලවා ගන්න එපා මිතුරේ. :rolleyes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    නොදන්නා කතාව වල හොට දාන්න එපා..ඔය සිද්දිය උනේ 2018,එකත් එකම වතාවයි උගෙන් ඇහුවේ..මන් උගෙන් යාළුවෙක් විදියට ලෝන් එකක් ඇහුවා..උ මග හැරියා...ඊයේ තමා ඇදිලා ආවේ...කොහෙද යකෝ සල්ලි ඉල්ලා ඉල්ලා පස්සෙන් ගියේ??කරදයක් උන වෙලේම යාළුවෙක්ගෙන් ලෝන් එකක් ඉල්ලන එක වැරදිද?අනික එළකිරි එකේ මට කවුරු හරි බැනලා දාලා තියේද මුදල් වංචා කළා කියලා..මට උදව් කරපු එකෙක් සල්ලි හරි උදව්වක් ඉල්ලුවොත් පුළුවන් නම් අනිවරෙයෙන්ම කරනවා..නැත්නම් බැහැ කියනවා...අමාරුවේ වැටුනම මග හරින්නේ නැතුව..තාම කාටවත්ම පොලු තියලා නැහැ මුදල් වලින්....

    මන් අවංකවම හිතුවේ මු මාව දන්නවා..අදනේ දන්නේ උ මව දැකලවත් නැහැ කියලා..දන්නවා කියලා නිසයි 2018 ලෝන් එකක් ඉල්ලුවේ...

    මචන් ඊයේ තෙඩ් එකකදී ජෙප්පෙක් කිව්වා එක මේ තරම් හිතට ගත්තේ ඇයි?

    Uba ara thread ekedi mama anduwata banina ewa base karan mama jeppek kiyala label gahanna haduwa,
    In return uba salli illapu point eka allagena mama ubata jeppek widiyata treat kala, uba mata treat karapu widiya mama ubata treat kala thats it ;)

    Anyway mekedi ubada hari aruda hari kiyala mama danne naha ubalage waliya continue karapan. Anika aruta baninne natiwa mama ubata witarak baniddi asadaranaine eka nisa mama kepanawa frens :D No hard feelings ;)

    EfKRsdJXoAEB26o.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Aththa kiyapa rasweem walin salli gatta neda? uba wage dial ekak wasiyak natiwa kisi deyak karanne naha. ekane yaluwangen salli illala chora unama baninne. Yako jeppek wage kiwwe jeppek wage weda karana nisa uba, natiwa uba Jeppanta chande danawa kiyala nemei, Jeppek wage jivath wela oya kiyapu minissunta chande dunna kiyala uba dial ekak wenen naha, uba dakala tiyanawada oya minissu uba wage salli illa illa yanawa ohoma. Jeppo nam maseta carder kenek ewanawa

    උන්ට වෙන වැඩ නෑ බන්, උබ ඌ එක්ක කතා කරලා ඌ කියන ඒවාට එකග උනේ නැත්තම් ඌ හිතන්නේ උදේ හවස රෑ අනික් එකාගෙන් පලි ගන්න විතරයි. මොකද ඌ මාසේ රන් කරන්නේ අනික් උන්ගෙන් ඉල්ලාගෙන්.

    පේපැල් 25ක් 30ක් තිබ්බත් මම නම් හදන්නේ, ලින්ක් කරන්නේ මගේ කාඩ් එක නම් කොහෙවත් ඉන්න උන්ට තමා රිදිලා තියෙන්නේ.

    කාඩ් එක මගේ නම් ලින්ක් කරපු ඊමේල් එක මගේ නම්, ඊමේල් එක හැදුවේ මම නම්, කොහෙවත් ඉන්න උන්ට ඇයි වේදනා කියල මම නම් දන්නේ නෑ.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    "ඊමනි" චක්‍රය

    1) අන්තර්ජාලයෙන් මුදල් සොයාගත හැකි අලුත් ක්‍රමයක් ඇති වීම.
    2) මුලින්ම මෙයට සම්බන්ධ වෙන අයගෙන් සමහරක් එම ක්‍රමය අවභාවිත කොට හැකි පමන මුදල් ඉපයීම.
    3) එම මුදල් උපයන ක්‍රමය නිර්මාණය කොට පවත්වාගෙන යන්නන් තම ක්‍රමය සමහරක් අය අවභාවිත කරන බව දැනගෙන එය වැලැක්වීමට හැකි උපරිම පියවර ගැනීම.
    4) එය අවභාවිතා කල අයගේ ආදායම සීග්‍රයෙන් අඩු වීම සහ අලුතින් එයට සම්බන්ධ වන්නන්ට එයින් මුදල් ඉපයීම ඉතා අසීරු වීම.
    5) මෙම ක්‍රමයෙන් බොහෝ මුදල් ඉපයිය හැකි යැයි මතයක් සාමාන්‍ය මිනිසුන් අතර ප්‍රචලිත වීම.
    6) එයට නැවත අලුතෙන් සම්බන්ද වන්නන්ගෙන් සමහරක්ට එයින් මුදල් ඉපයීම අසීරු යැයි වැටහී එම ක්‍රමය අන් අයට උගන්නා හැකි පමන මුදල් ඉපයීම.
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    ඔය group දැන් එක එකාගෙ වත්කම පෙන්නනත්, එක එකාට බැන ගන්නත් තියෙන එකක් මිසක් වෙන ඇති වැඩක් නෑ. මීට අවුරුදු 4-5කට විතර ඉස්සර නම් හොද knowledge sharing place එකක්.