Lagadi awa supirima story line ekak thiyena movies tikak kiyanna..
Kawruth thamy balapu lagadi relase una hodam ewa methana share kara ganimu
Kawruth thamy balapu lagadi relase una hodam ewa methana share kara ganimu
මේ ටිකේ බලපු ඔක්කොම හද්ද චොකා බන්. එකක්වත් හොද ඒවා නෑ ඇවිත් තිබ්බේ

ඔය "ලෝ බජට් කාපිරි" ෆිල්ම් කියන්නෙ මොන ජාතියෙ ඒව ද?සුපිරි මූවීස් ආවේ ඉස්සර
දැන් එන්නේ Low Budget කාපිරි මූවිස්![]()
T E N E T
තාම CAMRIP නේ තියෙන්නේdownload link එකක් සෙට් වුනොත් දාපන් මචන්.