Supiri movies?

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මේ අවුරුද්දේ කොහෙද බන් සුපිරි ෆිල්ම්ස් ආවේ (except tenet). රිලීස් උන තරමක් රිලීස් උනේ ස්ට්‍රීමින් සර්විස් වල ඒවා, නෙට්ෆ්ලික්ස් වගේ. ඒවත් හුඟක් ඒවා මෙලෝ රහක් නෑ. උන් කොරොනා සීන් එකෙන් උපරිම ගාන කපාගන්න ඕන කමට එක දිගට ෆිල්ම්ස් , ටිවි සීරිස් රිලීස් කරනවා, කන්ටෙන්ට් කොලිටි එක බල්ලට දාලා.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,835
    9,537
    113
    Arkham City
    සුපිරි මූවීස් ආවේ ඉස්සර :D

    දැන් එන්නේ Low Budget කාපිරි මූවිස් :lol:
    sirawata Hollywood kala thiyenne me Politically correct un, main characters walata kapiri un dala, suddo ekale indapu role walata

    yako James Bond wath ara Idris Elbagen replace karanna giyane me pakala, ara Spiderman ekath kagenayanwa
     
    • Like
    Reactions: charitha2011

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,984
    113
    Greenland ,Ludo තමා ටිකක් හරි හිතට ඇල්ලුවේ..prime ලගේ හින්දි සීරිස් ටිකක්නම් ආව හොද