Supiri movies?

noBody2k18

Well-known member
  • Jun 23, 2018
    531
    620
    93
    මේක පට්ට.
     

    Attachments

    • images (4).jpeg
      images (4).jpeg
      137.4 KB · Views: 119
    • Like
    Reactions: stasia and NRTG

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මේ තියෙන්නෙ මේ අවුරුද්දෙ දැනට ආපු ඒවයින් මට වැදුන සෙට් එක:

    Nomadland
    Never Rarely Sometimes Always
    Bacurau
    On The Rocks
    I'm Thinking of Ending Things
    Tenet
    Palm Springs
    Kajillionaire


    මන්දන්නෑ ඉතින් උඹල මොන ලෙවල් එකෙන් ටේස්ට් එකෙන් හොයනවද කියල. මගෙ සෙට් එක තමයි මේ. Tenet ඇරෙන්න මේන්ස්ට්‍රීම් බ්ලොක්බස්ටර්ස් බැලුනෙම නෑ ඒවා රිලීස් කරන එක පරක්කු කරල නිසා. හැබැයි මේ අවුරුද්දෙ ස්ටුඩියො කැලෙන්ඩර් වල රිලීස් වෙන්න තිබ්බ ෆිල්ම් වල ලොකු දෙයක් තිබුනෙත් නෑ, Dune ඇරෙන්න.

    ආ තව ෆෙස්ටිවල් සීසන් එකේ ආපු SK, Iranian, Chinese කීපයක් තියෙනව හොඳයි කියල බලපු අය කියන. ඒ ටිකත් මෙගෙ රිලීස් වෙනඑකක් නෑ ලබන අවුරුද්ද වෙනකම්. බලාපොරොත්තු තියාගන්න පුලුවන් එකක් තමයි David Fincher ගෙ Mank, ඒක දෙසැම්බර් 4 නෙට්ෆ්ලික්ස් එනව.
     
    Last edited:
    • Like
    Reactions: rakitha9

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    T E N E T


    download link එකක් සෙට් වුනොත් දාපන් මචන්.

    The Old Guard
    මේක නං ටිකක් ශේප් හැබැයි ඉස්සර තරම් සුපිරි ඒවා මේ ටිකේම සෙට් වුනේ නෑ බන්.
     
    Last edited:
    • Like
    Reactions: NRTG