ටික ටික ඇත්ත වේගෙන එනවා නේද

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    LSKHGkO.jpg
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    හායි රුච්ර ඔයාගේ මේ ආතල් එක කොච්චර කල් තියේද බලමුකෝ ගොඩක් කල් සයිලන්ස් එකේනේ හිටියේ
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මොනවා හරි කරලා පාර්ලිමේන්තුවට පනින්න බලපල්ලා. නැත්නම් වෙන රටකට. ඉස්සරහට මේකෙ ඉන්නවා බොරු
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,644
    1
    32,412
    113
    - උඩරට -

    හිටපු යුධ හමුදාපති පාස්කු කොමිසමට ඊයේ සම්බන්ධ වෙලා කියලා තියෙනවා, බදුර්දීන් ගේ මල්ලි මේ පාසු බෝම්බෙට සම්බන්ධයි කියලා යුද හමුදා බුද්දි තොරතුර වලින් ඔප්පු උනා කියලා.
    හමුදාව කොන් කරලා පොලීසියට වැඩි බලයක් අරන් පූජීතලා පිස්සු නැ‍ටුවා කියලත් කිව්වා. :lol:
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,271
    1
    1,018
    113
    Borella
    පිස්සුද බන් උබලට ?යකෝ කාදිනල් සජිත්ට support කලානම් අර අහිංසක මිනිස්සුන්ගෙ මරණ වලට සාධාරණයක් කරන්න පුලුවන්ද/?උබලටත් එහෙම උනානම් therei ...කාදිනල් තමන් නියෝජනය කරන මිනිස්සු වෙනුවෙන් බන් කතා කරන්නෙ ...එයා බය්යෙක් උනානම් කට වහන් ඉන්නව ,,කතෝලික මිනිස්සු චන්දයක් වෙනුවෙන් ආත්මය පාවා දෙන්නෙ නෑ අර කෑ ගහන සිවුර දාගෙන ඉන්න නරි වගේ ,,ගවුරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් සහ බුද්ධ ධර්මයෙන් මම සමාව ඉල්ලනව සිවුර කියන වචනය මෙතන පාවිච්ච් කලාට
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    පිස්සුද බන් උබලට ?යකෝ කාදිනල් සජිත්ට support කලානම් අර අහිංසක මිනිස්සුන්ගෙ මරණ වලට සාධාරණයක් කරන්න පුලුවන්ද/?උබලටත් එහෙම උනානම් therei ...කාදිනල් තමන් නියෝජනය කරන මිනිස්සු වෙනුවෙන් බන් කතා කරන්නෙ ...එයා බය්යෙක් උනානම් කට වහන් ඉන්නව ,,කතෝලික මිනිස්සු චන්දයක් වෙනුවෙන් ආත්මය පාවා දෙන්නෙ නෑ අර කෑ ගහන සිවුර දාගෙන ඉන්න නරි වගේ ,,ගවුරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් සහ බුද්ධ ධර්මයෙන් මම සමාව ඉල්ලනව සිවුර කියන වචනය මෙතන පාවිච්ච් කලාට

    පොහොට්ටුවේ සබාපති හිටපු ජනාදිපති :D

    4sjznmG.png