
සරල ටොයියන් අවංක ටොයියන් අතරෙ මෙහෙම හිතන ගොන් ටොයියොත් ඉන්නවනේ හැබෑට
පිස්සුද බන් උබලට ?යකෝ කාදිනල් සජිත්ට support කලානම් අර අහිංසක මිනිස්සුන්ගෙ මරණ වලට සාධාරණයක් කරන්න පුලුවන්ද/?උබලටත් එහෙම උනානම් therei ...කාදිනල් තමන් නියෝජනය කරන මිනිස්සු වෙනුවෙන් බන් කතා කරන්නෙ ...එයා බය්යෙක් උනානම් කට වහන් ඉන්නව ,,කතෝලික මිනිස්සු චන්දයක් වෙනුවෙන් ආත්මය පාවා දෙන්නෙ නෑ අර කෑ ගහන සිවුර දාගෙන ඉන්න නරි වගේ ,,ගවුරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් සහ බුද්ධ ධර්මයෙන් මම සමාව ඉල්ලනව සිවුර කියන වචනය මෙතන පාවිච්ච් කලාට
