Colombo Suburban Railway Project

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ

    රටට වැඩක් වෙන්න තිබ්බ දෙවෙනි elevated electric railway project එකත් රට රකින අපේ නළුවා hold කලා සිඞහලු.

    මේ කතා කරන්නෙ කොළඹ විශ්ව විද්‍යාලයේ Arts Faculty එකේ Economics පිළිබඳ මහාචාර්ය ලලිත්සිරි ගුණරුවන්. ඉන්ජිනේරුවෙක්නම් නෙමෙයි. මල් පොන්නයෙක්

    කෙසේ වෙතත් මේ Meeting එකේම කටයි පුකයි වහන් පුටුව රත් කර කර හිටපු කොන්ද පණ නැති IESL එකේ President නැමැති ඉන්ජිනේරුවන්ගෙත් මහ එකාවත්වත් සාදරයෙන් මතක් කරන්න ඕනෙ

    දැන් ඉතුරු වෙලා තියන්නෙ Kandy Suburban Railway Project එක විතරයි. ඒකටත් මේ අනාත බල්ල කතන්දර කිව්ව. ඒකටත් කෙළවයි ළඟදිම

    මුගෙ බූරු කතා ටිකට මේ ක්ෂේත්‍රය පිළිබඳව අදාල ඉන්ජිනේරුවෙක් වෙන මොරටුව විශ්ව විද්‍යාලයේ සිවිල් ඉන්ජිනේරු දෙපාර්තුමේන්තුවේ ප්‍රවාහන ඉන්ජිනේරු අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දිමන්ත ද සිල්වා මහතාගේ පිළිතුරු

    1602336994021.png

    1602337136130.png

    1602337157744.png

    1602337179409.png

    1602337191409.png

    1602337203412.png

    1602337243673.png

    1602337258464.png

    1602337308407.png

    ඉතුරු කොටස් යට comment එකක ( attachments 10 ලු දාන්න දෙන්නෙ )

    https://www.dropbox.com/s/hsfrnxojqe2vwwj/Comments for the Misconceptions about KV line.pdf?dl=0&fbclid=IwAR11LhoMHlT8bBQaL9tZZ9WCUZGRgw24w3oNbHPPgXbvKQJlP6DM1Cdeok4

    PS - CSRP Project එක ගැන විස්තර අවශ්‍ය අයට -

    Feasibility study - https://www.csrp.lk/backend/documents/MOTCA-CSRP- Feasibility-Study-Report-for-KV-line.pdf

    Detailed Design Report - https://www.csrp.lk/backend/documents/Kelani Valley Railway -Detailed Design Report - 2019-03-26.pdf

    Website - https://www.csrp.lk/

    Attachments

    • 1602337280853.png
      1602337280853.png
      210.5 KB · Views: 100
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,702
    20,980
    113
    kv eka eka extend karanwa ratnapurata
    anith eka kv eka awisawella wenakan double track ekak hadanawa
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,317
    113

    රටට වැඩක් වෙන්න තිබ්බ දෙවෙනි elevated electric railway project එකත් රට රකින අපේ නළුවා hold කලා සිඞහලු.

    මේ කතා කරන්නෙ කොළඹ විශ්ව විද්‍යාලයේ Arts Faculty එකේ Economics පිළිබඳ මහාචාර්ය ලලිත්සිරි ගුණරුවන්. ඉන්ජිනේරුවෙක්නම් නෙමෙයි. මල් පොන්නයෙක්

    කෙසේ වෙතත් මේ Meeting එකේම කටයි පුකයි වහන් පුටුව රත් කර කර හිටපු කොන්ද පණ නැති IESL එකේ President නැමැති ඉන්ජිනේරුවන්ගෙත් මහ එකාවත්වත් සාදරයෙන් මතක් කරන්න ඕනෙ

    දැන් ඉතුරු වෙලා තියන්නෙ Kandy Suburban Railway Project එක විතරයි. ඒකටත් මේ අනාත බල්ල කතන්දර කිව්ව. ඒකටත් කෙළවයි ළඟදිම

    මුගෙ බූරු කතා ටිකට මේ ක්ෂේත්‍රය පිළිබඳව අදාල ඉන්ජිනේරුවෙක් වෙන මොරටුව විශ්ව විද්‍යාලයේ සිවිල් ඉන්ජිනේරු දෙපාර්තුමේන්තුවේ ප්‍රවාහන ඉන්ජිනේරු අංශයේ ආචාර්ය දිමන්ත ද සිල්වා මහතාගේ පිළිතුරු

    ුරු කොටස් යට comment එකක ( attachments 10 ලු දාන්න දෙන්නෙ )

    https://www.dropbox.com/s/hsfrnxojqe2vwwj/Comments for the Misconceptions about KV line.pdf?dl=0&fbclid=IwAR11LhoMHlT8bBQaL9tZZ9WCUZGRgw24w3oNbHPPgXbvKQJlP6DM1Cdeok4

    PS - CSRP Project එක ගැන විස්තර අවශ්‍ය අයට -

    Feasibility study - https://www.csrp.lk/backend/documents/MOTCA-CSRP- Feasibility-Study-Report-for-KV-line.pdf

    Detailed Design Report - https://www.csrp.lk/backend/documents/Kelani Valley Railway -Detailed Design Report - 2019-03-26.pdf

    Website - https://www.csrp.lk/

    මූ මේ කලින් ආන්ඩුවේ අර මෙගාපොලිස් ප්‍රොජෙක්ට් ගැන නෙවෙයිද ඔය කියන්නේ..... අන්තිමට කියන කතා ටිකනම් හරි... හැබැයි පාර්සල් කෝච්චියට දාන්නම් ස්ටේශන් එකට ලිෆ්ට් එකක් විතරයි හයි කරන්න ඕනෙ..:lol: අනිත් එක කනු උඩනම් යන්නම වෙයි.. නැත්තම් පාරවල් වල බ්ලොක් එක:sorry:
     
    • Like
    Reactions: icepack

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    kv eka eka extend karanwa ratnapurata
    anith eka kv eka awisawella wenakan double track ekak hadanawa

    කැළණි වැලි line එක රත්නපුරේට extend කලා කියල රත්නපුරේ උන් අර හද්ද වටයක් ගහල කොළඹ එන්නෙ නෑ. Ruwanpura expressway එක හැදුවම පැයට කිලෝමීටර් 100න් සරල රේඛීයව එන්න පුළුවන් සේරටම වඩා කලින්. Ratnapura railway ඒකක් වැදගත් වෙන්නෙ local crowd transport වලට

    මූ මේ කලින් ආන්ඩුවේ අර මෙගාපොලිස් ප්‍රොජෙක්ට් ගැන නෙවෙයිද ඔය කියන්නේ..... අන්තිමට කියන කතා ටිකනම් හරි... හැබැයි පාර්සල් කෝච්චියට දාන්නම් ස්ටේශන් එකට ලිෆ්ට් එකක් විතරයි හයි කරන්න ඕනෙ..:lol: අනිත් එක කනු උඩනම් යන්නම වෙයි.. නැත්තම් පාරවල් වල බ්ලොක් එක:sorry:
    monaada hari muge katin pitawana? uda photo tika balanna answer karala thiyanawa Dr. Dimantha
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113

    රටට වැඩක් වෙන්න තිබ්බ දෙවෙනි elevated electric railway project එකත් රට රකින අපේ නළුවා hold කලා සිඞහලු.

    මේ කතා කරන්නෙ කොළඹ විශ්ව විද්‍යාලයේ Arts Faculty එකේ Economics පිළිබඳ මහාචාර්ය ලලිත්සිරි ගුණරුවන්. ඉන්ජිනේරුවෙක්නම් නෙමෙයි. මල් පොන්නයෙක්

    කෙසේ වෙතත් මේ Meeting එකේම කටයි පුකයි වහන් පුටුව රත් කර කර හිටපු කොන්ද පණ නැති IESL එකේ President නැමැති ඉන්ජිනේරුවන්ගෙත් මහ එකාවත්වත් සාදරයෙන් මතක් කරන්න ඕනෙ

    දැන් ඉතුරු වෙලා තියන්නෙ Kandy Suburban Railway Project එක විතරයි. ඒකටත් මේ අනාත බල්ල කතන්දර කිව්ව. ඒකටත් කෙළවයි ළඟදිම

    මුගෙ බූරු කතා ටිකට මේ ක්ෂේත්‍රය පිළිබඳව අදාල ඉන්ජිනේරුවෙක් වෙන මොරටුව විශ්ව විද්‍යාලයේ සිවිල් ඉන්ජිනේරු දෙපාර්තුමේන්තුවේ ප්‍රවාහන ඉන්ජිනේරු අංශයේ ආචාර්ය දිමන්ත ද සිල්වා මහතාගේ පිළිතුරු

    View attachment 96421

    View attachment 96423

    View attachment 96424

    View attachment 96425

    View attachment 96426

    View attachment 96427

    View attachment 96429
    View attachment 96430

    View attachment 96432

    ඉතුරු කොටස් යට comment එකක ( attachments 10 ලු දාන්න දෙන්නෙ )

    https://www.dropbox.com/s/hsfrnxojqe2vwwj/Comments for the Misconceptions about KV line.pdf?dl=0&fbclid=IwAR11LhoMHlT8bBQaL9tZZ9WCUZGRgw24w3oNbHPPgXbvKQJlP6DM1Cdeok4

    PS - CSRP Project එක ගැන විස්තර අවශ්‍ය අයට -

    Feasibility study - https://www.csrp.lk/backend/documents/MOTCA-CSRP- Feasibility-Study-Report-for-KV-line.pdf

    Detailed Design Report - https://www.csrp.lk/backend/documents/Kelani Valley Railway -Detailed Design Report - 2019-03-26.pdf

    Website - https://www.csrp.lk/

    It's a quite a sorry state of affairs. Most of the top SriLankan Engineers have left the shores. Who are left behind doesn't seem to open their mouths. I don't usually insult anyone, but suffice to say this guy is referred by many as GonRuwan. No further explanations needed.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,317
    113
    monaada hari muge katin pitawana? uda photo tika balanna answer karala thiyanawa Dr. Dimantha
    ek thms.. mma dn kiyewwa.. tfs bn.. report ek presidentta yawaine bn.. ethkot therei.. nththm ara yaka kiypu wdhta bima yawwothnm iwarai thma :growl:
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,328
    2,134
    113
    existing ලයින් එකේ සිග්නල් system එක upgrade කරන්න බැරි ඇයි මචන්?
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    මම විඩීයෝ එක බැලුවා. අනේ මන්ද, කවද හොඳක් වෙයිද කියල මේ රටට.

    උඹ ඉස්සර නාය යන එක ගැන ලිපියක් දාල තිබ්බේ... සුපිරි මචං. ඒ කියපු දේවල් ඇත්ත උනානේ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    existing ලයින් එකේ සිග්නල් system එක upgrade කරන්න බැරි ඇයි මචන්?

    1602337645948-png.96434

    මේක තමයි මචන් හේතුව. KV line එකේ බලාපොරොත්තු වෙන සෙනඟ සෙට් උනහම ඒ සෙනඟ අදින්න විනාඩි 3 කට සැරයක් කෝච්චි යවන්න වෙනව. Rail crossing (Level Crossing) එකකදි කෝච්චියක් මාරු වෙද්දි කෝච්චිය එන්න විනාඩියකටවත් කලින් ඉඳන් පාර වහන්න වෙනව. KV line එක මහරගම ඉඳන් කොටුව වෙනකන් cross කරන පාරවල් එසේ මෙසේ පාරවල් නෙමෙයි. Baseline, Cotta Road එහෙම විශේෂයෙන්ම. එතකොට දැනටත් ඒ පාරවල් බොහොම අමාරුවෙන් පණ අදින්නෙ. මේ ටික වචනයක් වචනයක් ගානෙ පරිස්සමට කියවන්න.

    පාර විනාඩියකට වැහුවම පිටිපස්සෙන් පෝලිමට සෙට් වෙනව ඒ විනාඩියේදි පාර නොවැහුවනම් පාරෙ යන්න තිබ්බ වාහන තොගේ. ඒ තොගෙ පාර වහල ඉඳල ඇරියම මුළු පෝලිමම එකපාර accellator එක උඩ නගින්නෙ නෑ. ඉස්සරහ එකා යනව, ඌ ගිහාම පස්සෙ එකා යනව, ඌටත් පස්සෙ ඊට පස්සෙ එකා පාගනව ඔහොමනෙ වෙන්නෙ. පාරෙ සාමාන්‍ය හන්දියක එක තප්පර 30 කට Green light ඇරියම ඒක අස්සෙන් පෝළිමේ 20 වෙනියගෙ වාරෙ එද්දි ආයි රතු වැටෙනවනෙ. ඒ කියන්නෙ නොවහපු පාරක විනාඩියක් ඇතුලත වාහන 100ක් වේගෙන් සට සට ගාල මාරු වෙද්දි වහල ඉඳල ඇරපු රේල් ගේට්ටුවක්/Traffic light එකක් හරහා නිශ්චලව ඉඳල crossing එක හරහා ඒ වාහන 100 මාරු වෙන්න යනව විනාඩි 3ක් වත් තව. තව විනාඩි 3ක් දෙන්න බෑනෙ. විනාඩි 2ක් යනකොටම ඊළඟ කෝච්චියට පාර වහනව. කලින් වැසීමට සෙට් උන පෝළිම තාම ගිහිල්ල ඉවරත් නෑ. ඒ මදිවට එක දිගට පෝළිමට පස්සෙන් වාහන එකතු වෙනව හෝ ගාල. මේ විදිහට infinite gridlock එකකට යනව. Average විනාඩියකදි පෝළිමෙන් වාහන එළියට යනවට වඩා වාහන ගානක් පිටිපස්සෙන් පෝළිමට එකතු වෙද්දි ඒ පෝළිම එන්න එන්න දික් ගැස්සෙනව නේද, ඒකට තමා Gridlock එකක් කියන්නෙ. ලංකාවෙ අය එහෙම gridlock එකක් අත්විඳල නෑ කොච්චර traffic තිබ්බත්. චීනෙ වගේ හොයල බලන්න ඒ වගේ gridlock එකක් ආවම වාහනේ එතන තියාගන දවස් ගනන් එළියට ගන්න බැරි වෙනව. මේ ගුණරුවන් පොන්නයට ඒව තේරුම් ගන්න කොහෙද මොළයක් ආර්ට් කරපු අනාතය. ඒක තමා උඩ image එකේ grid lock එකක් කියල් දාල තියන්නෙ. gridlock කියන්නෙ රාජගිරියෙ වගී චුට්ට චුට්ට ඉස්සරහට යන ඒව නෙමෙයි. පැය ගානක් engine කරල තියන්න වෙන ඒව. Baseline කියන්නෙ ලංකාවෙ මුලින්ම සුද්ද plan කරපු road එකනෙ. ඒකනෙ baseline කියන්නෙ. ලංකාවෙ වැදගත් පාරවල් ගොඩක් ඒව පටන්ගන්නෙ baseline එකෙන්/ baseline එක කපාගන යනව. ඒ පාර ලොක් වෙද්දි ඒ පාරට වැටෙන අනික් පාරවලුත් ලොක් වෙනව. road network grid එකම lock වෙනව. Grid Lock
     
    ස්තුති මචන්. LRT තමයි විසදුම ගොඩක් ඒවාට but ඇයි අපිට cost පොඩ්ඩක් අඩුවට ගොඩ දාන්න බැරි මේවා? මොනවටද වැඩියෙන්ම cost එක යන්නේ? යකඩ, සිමෙන්ති වගේ ඒවාටද නැත්නම් consultant fees වගේ ඒවාද software ද නැත්නම් මේවා maintanance cost එකත් එකතු කරලද?
     
    • Like
    Reactions: tha123

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    ස්තුති මචන්. LRT තමයි විසදුම ගොඩක් ඒවාට but ඇයි අපිට cost පොඩ්ඩක් අඩුවට ගොඩ දාන්න බැරි මේවා? මොනවටද වැඩියෙන්ම cost එක යන්නේ? යකඩ, සිමෙන්ති වගේ ඒවාටද නැත්නම් consultant fees වගේ ඒවාද software ද නැත්නම් මේවා maintanance cost එකත් එකතු කරලද?

    මේ වගෙ elevated rail projects වල cost එකෙන් ලොකුම කොටසක් යන්නෙ සිමෙන්ති කොංක්‍රීට් වලින් හදන piles, columns, viaducts වගේ ඒවට නෙමෙයි මචන් Rolling Stock කෝච්චි), Traction power systems, signaling systems , Depot, Depot Equipment වගේ ඒවට. රුපියල් බිලියන ගණන් වෙනව Rolling stock lifting system වගේ ඒව. තනිකර කෝච්චියක් අඩි 6ක් විතර උඩට උස්සන බඩු. තව මේ වගේ Depot වල වදින equipment තොගයක්ම තියනව Automated Train wash plants, Paint Shops, automated underbody cleaning systems, Underfloor wheel lathes (කෝච්චිය underfloor wheel lathe එක උඩට තල්ලු කරන් ගිහාම පොළව යට තියන lathe එකකින් රෝද කැපිල reprofile වෙනව. දැන් කරනව වගේ ගලවගන දඟලන්න ඕනෙ නෑ), track maintenance equipment, track maintenance works train වගේ. බිලියන් ගණන්. හැබැයි Top class බඩු. CGR එකේ වගේ කෝච්චියේ යන passenger කෙනෙක්ට railway workers ල දෙන්නෙක් ඕන, විනාඩියෙන් විනාඩ්යට පීළි පනින systems වගේ නෙමෙයි . Highly reliable systems.

    71f8ee6d52839c155d13b312c2dc729f.jpg

    1602345852157.png

    1602345741970.png

    Consultancy වලටත් USD Million 100 - 200 ත් අවට යනව. මේ ගුණරුවන් ආට් කරපු පොන්නය කියනව වගේ අපේ රටේ ඕව කරන්න පුළුවන් උන් නෑහැ. මොකද සුද්ද රේල් පාරවල් හදල ගියාට පස්සෙ අද වෙනකන්ම එච්චරනෙ. building/highway හද හද ඉන්න උන්ට elevated rail design කියන ඒව බෑනෙ. ලෝකෙ මොන modern rail project එක කලත් මේවට ගෙන්නනව freelance expert consultants ල ලෝකෙටම ඉන්නෙ පොඩ්ඩයි. උන්ගෙ consultancy fees පටන්ගන්නෙ පැයට USD 1000 පන්නල.
     
    Attachments

    • 1602345851939.png
      1602345851939.png
      617.4 KB · Views: 98
    Last edited:

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඔය එකක්වත් නෙමෙයි මේ ප්‍රොජෙක්ට් නවත්තන්න හේතුව. සල්ලි නෑ රට හිගන තත්වෙට වැටිලා තියෙන්නේ. පොලිය කොච්චර අඩුයි කිව්වත් ගෙවාගන්න සල්ලි නෑ. දැන් ණය ගන්නෙත් අරන් තියෙන ණයේ පොලි ගෙවන්න. රට ගොඩ යන්නනම් කරන්න තියෙන්නේ පිටරටින් සල්ලි ගෙන්න ආයෝජන ගෙන්න මෙහෙන් පුළුවන් තරම් ආනයන වැඩි කරන්න අපනයන පුළුවන් තරම් තහනම් කරන්න. එත් මේවා හිටන තරම් ලේසි නෑ. අනවශ්‍ය විදියට ණය අරන් ආදායමක් නැති ගුවන්තොටුපළවල් සම්මන්ත්‍රණ ශාලා වගේ ඒවා හදපු එකේ ප්‍රතිවිපාක තමයි. දශක තුනක යුද්ධයත් මේවට හේතු තමයි.
     
    ADB, JICA වගේ ඒවයෙන් ගන්න loan වල පලවෙනි වාරිකය ගෙවන්න තියන්නෙ 2035 දි විතර බන්. පොළියත් පට්ට අඩුයි. පොළියක් දාන්න ඕනාවට දශම ගණන් දාල මිසක්
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    ADB, JICA වගේ ඒවයෙන් ගන්න loan වල පලවෙනි වාරිකය ගෙවන්න තියන්නෙ 2035 දි විතර බන්. පොළියත් පට්ට අඩුයි. පොළියක් දාන්න ඕනාවට දශම ගණන් දාල මිසක්
    මේක නවතවන්ඩ ඇත්තේ ලෝන් එකේ සීන් එකකට නෙවෙයි, මොකක්හරි චීනේ බලපෑමකට කියලා මට හිතෙන්නේ