රටට වැඩක් වෙන්න තිබ්බ දෙවෙනි elevated electric railway project එකත් රට රකින අපේ නළුවා hold කලා සිඞහලු.
මේ කතා කරන්නෙ කොළඹ විශ්ව විද්‍යාලයේ Arts Faculty එකේ Economics පිළිබඳ මහාචාර්ය ලලිත්සිරි ගුණරුවන්. ඉන්ජිනේරුවෙක්නම් නෙමෙයි. මල් පොන්නයෙක්
කෙසේ වෙතත් මේ Meeting එකේම කටයි පුකයි වහන් පුටුව රත් කර කර හිටපු කොන්ද පණ නැති IESL එකේ President නැමැති ඉන්ජිනේරුවන්ගෙත් මහ එකාවත්වත් සාදරයෙන් මතක් කරන්න ඕනෙ
දැන් ඉතුරු වෙලා තියන්නෙ Kandy Suburban Railway Project එක විතරයි. ඒකටත් මේ අනාත බල්ල කතන්දර කිව්ව. ඒකටත් කෙළවයි ළඟදිම
මුගෙ බූරු කතා ටිකට මේ ක්ෂේත්‍රය පිළිබඳව අදාල ඉන්ජිනේරුවෙක් වෙන මොරටුව විශ්ව විද්‍යාලයේ සිවිල් ඉන්ජිනේරු දෙපාර්තුමේන්තුවේ ප්‍රවාහන ඉන්ජිනේරු අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දිමන්ත ද සිල්වා මහතාගේ පිළිතුරු
ඉතුරු කොටස් යට comment එකක ( attachments 10 ලු දාන්න දෙන්නෙ )
https://www.dropbox.com/s/hsfrnxojqe2vwwj/Comments for the Misconceptions about KV line.pdf?dl=0&fbclid=IwAR11LhoMHlT8bBQaL9tZZ9WCUZGRgw24w3oNbHPPgXbvKQJlP6DM1Cdeok4
PS - CSRP Project එක ගැන විස්තර අවශ්‍ය අයට -
Feasibility study - https://www.csrp.lk/backend/documents/MOTCA-CSRP- Feasibility-Study-Report-for-KV-line.pdf
Detailed Design Report - https://www.csrp.lk/backend/documents/Kelani Valley Railway -Detailed Design Report - 2019-03-26.pdf
Website - https://www.csrp.lk/
Attachments
Last edited:
අනිත් එක කනු උඩනම් යන්නම වෙයි.. නැත්තම් පාරවල් වල බ්ලොක් එක

monada muu me kiyawanne