



ඒ උනාට මේ forum එකේදී නම වෙනස් කලොත් හොදයි කියල හිතුන.වාසනා කියන්නෙ හොද නමක්... වාසනාව ගෙනනවා කි එකනෙ


අලුත් එකක් හදන්නේ නැතුව මේකේ නම වෙනස් කරන්න විදියක් නැද්ද?Puluwan. Register new account.

Ai ea? Wenasak naneඅලුත් එකක් හදන්නේ නැතුව මේකේ නම වෙනස් කරන්න විදියක් නැද්ද?![]()
කාටහරි මට එළකිරි එකට අපි දීපු නම වෙනස් කරන විදිය කියන්න පුලුවන්ද?

Oya damme real name nemeine ithin.නෑ ගොඩක් අය ඇත්ත නම් දාලා නෑ නේ.