මචංලා රූම් එකේ කිනිතුල්ලො වගයක් බෝවෙලා. කොහෙන් ආවද කියලා කියලා හිතා ගන්න බෑ. වයිෆ්ට බබා හම්බවෙලා මාස පහයි. මේ සීන් එක හින්දම වයිෆ්වයි බබාවයි එයාලගෙ අම්මලාගේ ගෙදර යැව්වා. දවසක් ඇර දවසක් රූම් එක මොබ් කරනවා. පුලුවන් තරම් ක්ලීන් එකට රූම් එක තියාගෙන හිටියේ බබා හම්බ උනාට පස්සේ. වයිෆ්ව ගෙදර යවලා මම මුලු රූම් එකම ක්ලීන් කරා ඇඳවල් මෙට්ට ඔක්කොම එලියට දාලා. ඒත් එකා දෙන්නා හම්බෙනවා බං පොඩි පොඩි කිනිතුල්ලෝ. මේ සීන් එක හින්දා බබාව ආයේ එක්කගෙන එන්නත් බෑ ස්ථීර විසදුමක් නැතුව. මට කියපල්ලකො මේකට කරන්න හොද දෙයක්.
(මෝර්ටීන් ස්ප්රේය් එකක් අරගෙන මුලු රූම් එකටයි බඩුමුට්ටු වලටයි ගහලා දවසක් දෙකක් තියලා ආයේ ඔක්කොම හෝදලා දාන්න හිතෙනවා. ඒත් ඒක බබාට හොද නැතිවෙයි කියලා හිතෙනවා) වෙන මොනා හරි මුන්ට කරන්න දෙයක් තියෙනවද. දන්න අය පොඩි හෙල්ප් එකක් දියල්ලා මචංලා.