කිනිතුල්ලෝ කේස් එකක්.

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,385
    2,379
    113
    මචංලා රූම් එකේ කිනිතුල්ලො වගයක් බෝවෙලා. කොහෙන් ආවද කියලා කියලා හිතා ගන්න බෑ. වයිෆ්ට බබා හම්බවෙලා මාස පහයි. මේ සීන් එක හින්දම වයිෆ්වයි බබාවයි එයාලගෙ අම්මලාගේ ගෙදර යැව්වා. දවසක් ඇර දවසක් රූම් එක මොබ් කරනවා. පුලුවන් තරම් ක්ලීන් එකට රූම් එක තියාගෙන හිටියේ බබා හම්බ උනාට පස්සේ. වයිෆ්ව ගෙදර යවලා මම මුලු රූම් එකම ක්ලීන් කරා ඇඳවල් මෙට්ට ඔක්කොම එලියට දාලා. ඒත් එකා දෙන්නා හම්බෙනවා බං පොඩි පොඩි කිනිතුල්ලෝ. මේ සීන් එක හින්දා බබාව ආයේ එක්කගෙන එන්නත් බෑ ස්ථීර විසදුමක් නැතුව. මට කියපල්ලකො මේකට කරන්න හොද දෙයක්.

    (මෝර්ටීන් ස්ප්‍රේය් එකක් අරගෙන මුලු රූම් එකටයි බඩුමුට්‍ටු වලටයි ගහලා දවසක් දෙකක් තියලා ආයේ ඔක්කොම හෝදලා දාන්න හිතෙනවා. ඒත් ඒක බබාට හොද නැතිවෙයි කියලා හිතෙනවා) වෙන මොනා හරි මුන්ට කරන්න දෙයක් තියෙනවද. දන්න අය පොඩි හෙල්ප් එකක් දියල්ලා මචංලා.
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    බල්ලා/පුසා /මොණරා තමයි ප්‍රධාන සැක. ඊට අමතරව කිනිතුල්ලන් සහිත මනුෂ්‍ය කෙනෙක් හරහාද එන්න පුළුවන්.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    Mehemai machan oya siddiya ape gedarat tibuna ape balla inna kaaledi uuta hama behetakma kala et kinitullo ain une poddk balapan bitthi wala ehema tamai okun inne tiles wala ara tiiruwe innawa masayak unat okun innwa maren natuwa loku un nam hodai penawa neh et okunge pataw innawa hugakma langatama witarak peena chooti mobile eke screen eke yana maitawo wage tikak un tamai dangerous ma. Podi ekaawa nam genna epa ubata tiyenne mulu gedarama ara pest control ekaka set ekakata baara deepan salli blan natuwa un wade karala dei ntnm podi ekaage kanaka giyot kiynna oni na neh widawanna wena hati. Ape ammage kakule niyapottata ekek ghin niyapotta atule idan muu kaala niyapotta kunu una
     
    eyes

    Well-known member
  • Jul 25, 2020
    497
    606
    93
    room eke siwilimak gahala tiyanawada
    wahale parawiyo hari thalagoya hari yanawada
    room eka athulema innawanam monarangen wenna ba ne
    ballo puuso nathnam oya set eka thama sure naththe
     
    • Like
    Reactions: Tyrion_Lannister

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Pangiri thel bagayak withara aran dish washing liquid ekka mix karala wathura hondata daala spray karapan. Dawasak withara yanakan tikak thel ganda ei. But wade saarthakai
     
    • Like
    Reactions: Tyrion_Lannister

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,385
    2,379
    113
    Mehemai machan oya siddiya ape gedarat tibuna ape balla inna kaaledi uuta hama behetakma kala et kinitullo ain une poddk balapan bitthi wala ehema tamai okun inne tiles wala ara tiiruwe innawa masayak unat okun innwa maren natuwa loku un nam hodai penawa neh et okunge pataw innawa hugakma langatama witarak peena chooti mobile eke screen eke yana maitawo wage tikak un tamai dangerous ma. Podi ekaawa nam genna epa ubata tiyenne mulu gedarama ara pest control ekaka set ekakata baara deepan salli blan natuwa un wade karala dei ntnm podi ekaage kanaka giyot kiynna oni na neh widawanna wena hati. Ape ammage kakule niyapottata ekek ghin niyapotta atule idan muu kaala niyapotta kunu una

    ඔව් බං පොඩී එවුන් වගයක් ඉන්නෙ. පේන්නෙම නැති තරම් ඇහැට. ඔව් මචං ඒ වගේ සර්විස් එකකට තමා යන්න වෙන්නෙ බරිම උනොත්.