මිනිස් ඇඟවල් තියෙනවා වර්ග 7 ක්.
වාතජ (high rate of air circulation process)
පිත්තජ (high rate of digestion process)
කඵජ (high rate of inflammation process)
වාත පිත්තජ
වාත කඵජ
පිත්ත කඵජ
ත්රීදෝෂජ
ලෙඩ හැම එකක්ම එන්නෙත් ඔය උඩ කිව්ව වර්ග 7න් කියපු ඒවාම ක්රම වලින් 7 කිනුයි.
එතකොට ආකාර 49කින් එන රෝග අවස්ථා ප්රතිකාර පන්ති 49කින් සුව කරගන්න ඕන මුලින්.
ඊට් පස්සේ - ඒක ස්ථාවර කරවන්න ඕන.
ඊට පස්සෙ ඔය බේතට සුදුසු ගාණට ඇඟේ සප්ත ධාතු වඩවන්න ඕන. ඊට පස්සෙයි ඔය බේත දෙන්නෙ අර ඇඟේ ස්භාභාවයට (ප්රකෘතිය කියලයි ඒකට කියන්නේ) ඔබින අනුපානයක් සමඟින්.
ඔන්න සරලව කිව්වා.
ඒ සෙමට - සෙම හරියට හොඳ කොරගත්තාම ඒක හරි යනවා. කම්මැලිකම් නැති වෙලා උනන්දුව ආයේ එනවා.
සෙමට / පීනසේට හොද වෙදෙක් ඉන්නවද ?