සිංහල immunity 2

pradeepsu

Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    මිනිස් ඇඟවල් තියෙනවා වර්ග 7 ක්.

    වාතජ (high rate of air circulation process)
    පිත්තජ (high rate of digestion process)
    කඵජ (high rate of inflammation process)
    වාත පිත්තජ
    වාත කඵජ
    පිත්ත කඵජ
    ත්‍රීදෝෂජ

    ලෙඩ හැම එකක්ම එන්නෙත් ඔය උඩ කිව්ව වර්ග 7න් කියපු ඒවාම ක්‍රම වලින් 7 කිනුයි.

    එතකොට ආකාර 49කින් එන රෝග අවස්ථා ප්‍රතිකාර පන්ති 49කින් සුව කරගන්න ඕන මුලින්.

    ඊට් පස්සේ - ඒක ස්ථාවර කරවන්න ඕන.

    ඊට පස්සෙ ඔය බේතට සුදුසු ගාණට ඇඟේ සප්ත ධාතු වඩවන්න ඕන. ඊට පස්සෙයි ඔය බේත දෙන්නෙ අර ඇඟේ ස්භාභාවයට (ප්‍රකෘතිය කියලයි ඒකට කියන්නේ) ඔබින අනුපානයක් සමඟින්.

    ඔන්න සරලව කිව්වා.

    ඒ සෙමට - සෙම හරියට හොඳ කොරගත්තාම ඒක හරි යනවා. කම්මැලිකම් නැති වෙලා උනන්දුව ආයේ එනවා.

    සෙමට / පීනසේට හොද වෙදෙක් ඉන්නවද ?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    තැන ප්‍රශ්නයක් නෑ . හොද වෙදෙක් වෙන්න ඕන.

    එහෙම බෑනේ - ඔයා අනුරාධපුරේ නම් මම මාතර වෛද්‍යවරයෙක් ගැන කියල හරි යන්නෙ නෑනේ. හරියට කියන්න ඉන්නෙ කොහෙද කියලා. එතකොට ලඟම වෛද්‍යවරයෙක් හොයලා කිව්වෑකි.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    එහෙම බෑනේ - ඔයා අනුරාධපුරේ නම් මම මාතර වෛද්‍යවරයෙක් ගැන කියල හරි යන්නෙ නෑනේ. හරියට කියන්න ඉන්නෙ කොහෙද කියලා. එතකොට ලඟම වෛද්‍යවරයෙක් හොයලා කිව්වෑකි.
    කදාන , කුරුණෑගල කිට්ටුව වෙදෙකුගෙනුත් බෙහෙත් ගත්ත, ආයුර්වේද ඉස්පිරිතලෙනුත් ගත්ත . වෙනසක් උනේ නම් නෑ .
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කදාන ,

    හොයල කියන්නම්. ඊට කලින් තියෙන රෝග ලක්ෂණ ඔක්කොම එකක් අඩු නැතුව (ඒ කියන්නේ තමුන්ගේ හිතට ඕනෑ විදියට ඇඟ වැඩ කොරන්නෙ නැති හැම එකක්ම එකක් වත් අඩු නැතුව) කියන්න බලන්න.

    කුරුණෑගල කිට්ටුව වෙදෙකුගෙනුත් බෙහෙත් ගත්ත, ආයුර්වේද ඉස්පිරිතලෙනුත් ගත්ත . වෙනසක් උනේ නම් නෑ .

    කඳානේ ඉඳන් කුරුණෑගල ගියෙ මොකෝ ?

    කොච්චර කල් බේත් ගත්තද ? මොනවද දුන්න බේත්
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    හොයල කියන්නම්. ඊට කලින් තියෙන රෝග ලක්ෂණ ඔක්කොම එකක් අඩු නැතුව (ඒ කියන්නේ තමුන්ගේ හිතට ඕනෑ විදියට ඇඟ වැඩ කොරන්නෙ නැති හැම එකක්ම එකක් වත් අඩු නැතුව) කියන්න බලන්න.

    කඳානේ ඉඳන් කුරුණෑගල ගියෙ මොකෝ ?

    කොච්චර කල් බේත් ගත්තද ? මොනවද දුන්න බේත්

    වටේම ඉන්න අයගෙන් බේත් ගත්ත. හරි ගියේ නෑ . කුරුණෑගල වෙදා හොදයි කියල ආරංචි උනා . ගිහින් බැලුව. හැබැයි, මිනිහ සල්ලි ගැරුවේ නැහැ . නස්නේත් කරලා , බෙහෙතුත් දීල , රුපියල් 250ක් ද කොහෙද ගත්තේ.

    නස්නෙන් පටන් ගත්ත.

    අයුර්වෙදෙන් තෙලක් දුන්න උණු වතුරට දාල වාෂ්ප අල්ලන්න . බෙහෙත් වගේ කුත් දුන්න. වෙනසක් නෑ .
    අනිත් වේද නස්නයක් දැම්ම. හරි ගියේ නෑ . පස්සේ බෙහෙත් වගයක් දුන්න , එකෙන් මොකුත් උනෙත් නෑ .
     
    නිධන්ගත ප්‍රශ්නයක් තියෙනව වගේ - රෝග ලක්ෂණ ඔක්කොම නොදැන අනුමාන කොරන්නා අමාරුයි.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    හොයල කියන්නම්. ඊට කලින් තියෙන රෝග ලක්ෂණ ඔක්කොම එකක් අඩු නැතුව (ඒ කියන්නේ තමුන්ගේ හිතට ඕනෑ විදියට ඇඟ වැඩ කොරන්නෙ නැති හැම එකක්ම එකක් වත් අඩු නැතුව) කියන්න බලන්න.

    කෝ මේකට උත්තර ?
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    කෝ මේකට උත්තර ?

    දුවිලි ගෑවුන ගමන් කිවිසුම් යන එකයි, උදේට උදේට නවතින්නේ නැතුව කිවිසුම් යන එකයි තමා . කිවිසුම් යන්න ගත්තම් නවතින්නේ නෑ . නිදාගෙන නැගිට්ටම ටිකක් shape . අවුරුදු ගානක් ඕක තිබ්බ. පස්සේ, cetrizine වලින් තමා ටිකක් control වෙන්නේ. එකත් හැමදාම බොන්න බැහැනේ.

    ඔලුවේ කැක්කුම්, ඇගේ අමාරු මොකුත් නෑ . නහය block එහෙම නෑ . පපුවෙත් සෙම නැහැලු.
     
    ඇඟ කෙට්ටුද , ජොල්ද ? උසයි බරයි කොහොමද ?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කෙට්ටුත් නෑ , ජෝලුත් නෑ . බර ටිකක් වැඩි. උස 5.9 බර 78ක් වගේ .

    බර ඉතා පැහැදිලිවම වැඩියි ඒ වගේම ඇඟේ සෙම හැදෙනවා වැඩියි -

    ඒකයි ලෙඩේට හේතුව -

    අර තැන් වලින් කොච්චර කල් බේත් බිව්වාද ?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මාස 3ක් වගේ .

    හරියට බේත් වැටිලා නෑ වගේ - ඔයා බලන්න උත්සාහ කොරලා මෙතන - මේ ලංකාවේම පීනස් වෙදකමට ප්‍රසිද්ධ අති දක්ෂ වෙද පරම්පරාවක්. ගොඩක් පීනස් නිට්ටාවටම සුව කොරලා තියෙනවා මේ මෑතකදිත්.

    nasananda.jpg

    ඔය තෙල් කඩෙන් අරන් ගාන්න යන්න එපා හරිද , ඒක හරියන්නෙ නෑ. ඒ වෛද්‍ය ප්‍රතිකාර අකුරටම නොවැරදිව සුව වෙනතුරුම කරන්න.