Dilantha Malagamuwa Live Racing Today

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,121
    1
    31,670
    113
    - උඩරට -
    ඔය වගේ රේස් ඇයි බන් ලංකාවේ චැබෙල් වල පෙන්නන්නේ නැත්තේ..රට වෙනුවෙන් සහභාගි වෙන අවස්ථාවක් විදිහට වත් පොඩ්ඩක් හයිලයිට් කරලා පෙන්නුවොත් නර්කද ඔය පොලිටිකල් රෙද්ද වල් වලට වඩා.. :oo:

    ඩිලන්ත අයියා විශ්‍රාම ගියාම ඒ තැන ගන්න ඉන්න එකම කෙනා නාමල් බේබී.. :lol:

    ඊට පස්සේ ඉදන් Carlton Sports Network (CSN)න් හැමදාම උදේ හවා එකෙන් බලන්න පුලුවන් තරග :lol:
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,850
    113
    111
    Gotham
    batman.com
    ඔය වගේ රේස් ඇයි බන් ලංකාවේ චැබෙල් වල පෙන්නන්නේ නැත්තේ..රට වෙනුවෙන් සහභාගි වෙන අවස්ථාවක් විදිහට වත් පොඩ්ඩක් හයිලයිට් කරලා පෙන්නුවොත් නර්කද ඔය පොලිටිකල් රෙද්ද වල් වලට වඩා.. :oo:

    ඩිලන්ත අයියා විශ්‍රාම ගියාම ඒ තැන ගන්න ඉන්න එකම කෙනා නාමල් බේබී.. :lol:

    ඊට පස්සේ ඉදන් Carlton Sports Network (CSN)න් හැමදාම උදේ හවා එකෙන් බලන්න පුලුවන් තරග :lol:
    tiana kale dunna ne. match wunat okkoma dunna. highlights danawa epa wenakn. dan aya patan gaththoth hodai. dan IPL balannet star sport salli walata aran ne. LOL
     
    • Like
    Reactions: charitha2011