ග්රැන්විල් රොද්රිගෝ ඉඳපු එක නේද? මටත් අවසානයක් ගැන මතක නෑ..
ඔව් ඔව්. ඒකට කිව්වෙ magic eye කියලා. පොඩි LDR එකක් තිබ්බෙ. ඒකට එලිය වැටෙනකොට brightness වැඩිවෙනවාඅඩේ සිරාවට. ඒ කාලේ ඕක මැජික් වගේ. රුපවාහිනී news දෙමළෙනුත් කියනවා. ඒවා live නිසා කොහොම යනවද හිතාගන්න බෑ . තව අපේ TV එකේ light එකක් තිබුන කාමරේ එලිය අඩු වැඩි වෙද්දී tv එකේ brightness auto හැදෙන. (1997 වගේ මේ කියන්නේ.)
ආ ටෙලිටෙක්ස්NICAM and Teletext.

ග්රැන්විල් රොද්රිගෝ ඉඳපු එක නේද? මටත් අවසානයක් ගැන මතක නෑ..

මට නම් මතක පොර පාන් ගෙඩියක් හපාගෙන දුවන කෑල්ලක් විතරයි.![]()
උඹත් 90ද?ග්රැන්විල් රොද්රිගෝ ඉඳපු එක නේද? මටත් අවසානයක් ගැන මතක නෑ..
නෑ තව ටිකක් කතාව යනවමිනිහ මරුනේ කතාව මැදදී ද
මතක විදිහට නෑ. ඊට ගොඩක් පස්සෙ 2000 විතරමිනිහ මරුනේ කතාව මැදදී ද
හුටා.. අහන දේ මිස්අන්ඩස්ටෑඩිං වුණාමතක විදිහට නෑ. ඊට ගොඩක් පස්සෙ 2000 විතර
මතක විදිහට නෑ. ඊට ගොඩක් පස්සෙ 2000 විතර
Edit- "නෝනාවරුනේ මහත්වරුනේ" කතාව යන අතරතුර තමයි ග්රැන්විල් නැතිඋණේ. ඒ වෙනුවට තමයි ජයසේකර අපෝන්සු එකතු උණේ