NICAM තාක්ෂණයට මොකද වුණේ

dimuthume

Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    මටත් මතකයි ඔය ni cam system එක රූපවාහිනිය විතරයි ගියේ හැබැයි ඒක නිකම්ම එක නිකම්ම නැති වෙලා ගියා අපේ ගෙදර තිබ්බේ general කියලා පරණ colour ටීවී එකක් ඒක ඔය මගුල් මොකුත් නෑ හැබැයි පුතෝ අවුරුදු තිහක් විතර වැඩ කර කිසි ලෙඩක් දුන්නේ නෑ
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ග්‍රැන්විල් රොද්‍රිගෝ ඉඳපු එක නේද? මටත් අවසානයක් ගැන මතක නෑ..

    ග්‍රැන්විල් රොද්‍රිගෝ නැති උනේ මහරගම ටීචින් කොලේජ් එකට ටිකක් එහා තියෙන පල්ලමේ. කූල් ස්පොට් බස් හෝල්ට් එකට ටිකක් උඩ. නිල් පාට ලාර්ගෝ වෑන් එකක. කුඩේ කුඩු ඉස්සරහා. එතනමයි නැති වෙලා තියෙන්නේ. ඕක වෙනකොට මන් ශිෂ්‍යත්වේ පන්ති ගිහින් අම්මත් එක්ක හරියටම එතනින් එනගමන්. පස්සේයි දන්නේ ඒ ග්‍රැන්විල් රොද්‍රිගෝ කියලා. ඒ දවස් වල හොද නිහතමානී කලාකරුවෙක් හැටියට හෙන ප්‍රසිද්දයි ග්‍රැන්විල් රොද්‍රිගෝ... :cry: :cry:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අඩේ සිරාවට. ඒ කාලේ ඕක මැජික් වගේ. රුපවාහිනී news දෙමළෙනුත් කියනවා. ඒවා live නිසා කොහොම යනවද හිතාගන්න බෑ . තව අපේ TV එකේ light එකක් තිබුන කාමරේ එලිය අඩු වැඩි වෙද්දී tv එකේ brightness auto හැදෙන. (1997 වගේ මේ කියන්නේ.)
    ඔව් ඔව්. ඒකට කිව්වෙ magic eye කියලා. පොඩි LDR එකක් තිබ්බෙ. ඒකට එලිය වැටෙනකොට brightness වැඩිවෙනවා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    මිනිහ මරුනේ කතාව මැදදී ද
    මතක විදිහට නෑ. ඊට ගොඩක් පස්සෙ 2000 විතර

    Edit- "නෝනාවරුනේ මහත්වරුනේ" කතාව යන අතරතුර තමයි ග්‍රැන්විල් නැතිඋණේ. ඒ වෙනුවට තමයි ජයසේකර අපෝන්සු එකතු උණේ
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මතක විදිහට නෑ. ඊට ගොඩක් පස්සෙ 2000 විතර

    Edit- "නෝනාවරුනේ මහත්වරුනේ" කතාව යන අතරතුර තමයි ග්‍රැන්විල් නැතිඋණේ. ඒ වෙනුවට තමයි ජයසේකර අපෝන්සු එකතු උණේ

    හරියට හරි.... :yes: :yes: :yes: :yes: