වලකුලු හරස් උනාම සිග්නල් එන්නේ නෑ බන්!
ගොඩක්ම ඔය කලු වලාකුලු එහෙම හරස් උනාම සිග්නල් ගන්නම බෑ.
වලාකුලු නැතුව පැහැදිලි අහස නම්
ඩෙකෝඩර් එක ඔන් කරලා කාඩ් එක එලියට අරන් ආයේ දාලා බලපන් වැඩ කරයි..
අපේ නම් තියෙන්නේ පරන ඩෙකෝඩරේ බන්.
කලින් උන්ගේ අප්ඩේට් අවුලක් ආවානේ..
ඒක ලිහා ගන්න බැරුව උන් බොරුවට සැටෙලයිට් එකෙන් තව එකකට මාරු කරනවා ඒකට අනිව අප්ඩේට් කරන්න ඕනී කියලා බ්යිලාවක් ගැහුවානේ..

අපි නම් අප්ඩේට් කරේ නෑ..

ඊට පස්සේ කාලයක්ම බැලුවා ඔක්කොම චැනෙල් ටික නිකන් අය වෙන්නේ ලංකාවේ ඒවාට විතරයි.

ඒ උනාට පිටරට ඒවාත් ඔක්කොම වැඩ..
තාමත් වැඩ ඔක්කොම.

අය වෙන්නේ අඩුම පැකේජ් එකට විතරයි.
පට්ට ලකී බන්..