jasz

Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    ඩයලොග් කියන තරම් අවුලක් නෑනේ බන්. උබෙ පොඩ්ඩක් බලපන් සිග්නල්, කොලිටි කොච්චර තියෙනවාද සාමාන්‍ය වෙලාවට? ඈතින් ගස් අතු හරස් වෙනවද, lnb එක ඇතුලට වතුර යනවා වෙන්නත් පුලුවන්. ඒවා පොඩ්ඩක් බලන්න. මගෙ සිග්නල් 100, කොලිටි 70-74 තියෙනවා. මෙච්චර වැහැලත් ලොකු අවුලක් නෑ
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    peo tv ගනින්. රිවයින් කරන්නත් පුළුවන්. dialog tv නරක නැහැ. වහිද්දි බලන්න බැරි එකයි, රිවයින් කරන්න බැරි එකයි තමයි ලොකුම අවුල​