Dialog tv signal lost

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    N8784B-large.png

    ලග ගෙදරක ඩයලොග් ටී වී කනෙක්ෂන් එකක් තියෙනවා.අද එකවුන්ට් එකට සල්ලි දාලා ත් චැනල් පේන්නේ නෑ .ඕෆ් කරලා ආයේ දැම්මම සිග්නල් නෑ කියලා මැසේජ් එකක් එනවා.ඩිස් එක වෙනස් වෙලා නෑ. අහල පහල ගෙවල්වලට නම් සිග්නල් අවුලක් නෑ.ඩෙකෝඩරේ අවුලක්ද මේක.උඩ තියෙන ජාතියේ ඩෙකෝඩර් එකක් තියෙන්නේ..
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,497
    22,589
    113
    අම්බකිස්ස
    පර් ඩේ එකක් නන් අඩුම 100ක් දාන්න ඕනි ඇක්ටිව් වෙන්න.ඕකේ තියන කාඩ් එක එලියට අරන් ආපහු දාලා බලන්න නැත්තන්.එහෙමත් නැත්තන් rescan ekak dila blnna
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    පර් ඩේ එකක් නන් අඩුම 100ක් දාන්න ඕනි ඇක්ටිව් වෙන්න.ඕකේ තියන කාඩ් එක එලියට අරන් ආපහු දාලා බලන්න නැත්තන්.එහෙමත් නැත්තන් rescan ekak dila blnna

    අපේ ගෙදර නම් තියෙන්නේ පරණ එකක් බන්.ඒකේ නම් කාඩ් එක ආපහු දැම්ම ඔය අවුල හරි යනවා..

    මේක ඊට පස්සේ ආපු මොඩල් එකක්.මේකේ කොහෙද කාඩ් එක තියෙන්නේ
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    බාර් දෙකම 0යි

    කොල පාට බල්බ් එක නිවි නිවි පත්තු වෙනවා.
    TV eke display eke error code ekak wetenawada machan? menna me wge E16-4
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    TV eke display eke error code ekak wetenawada machan? menna me wge E16-4

    සිග්නල් නෑ කියල තමයි ම්තක බන්.. කෝඩ් එක නම් මතක නෑ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Uba kohomad ban kiynne dish eka wenas wela na kiyala

    සල්ලි ඉවර වෙලා තිබිලා තියෙන්නේ.උදේත් චැනල් 1 එකත් බලලා බන් උන්.ඒකයි.ඒ ටිකට ඕක වෙනස් වෙන්න සුලි සුලගක් වත් එන්න එපායේ.වහලෙට ගිහින් බැලුවා කප් එකෙන් වතුර ලීක් වෙලා වත්ද කියල..ඒත් නෑ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,987
    1
    31,504
    113
    - උඩරට -
    N8784B-large.png

    ලග ගෙදරක ඩයලොග් ටී වී කනෙක්ෂන් එකක් තියෙනවා.අද එකවුන්ට් එකට සල්ලි දාලා ත් චැනල් පේන්නේ නෑ .ඕෆ් කරලා ආයේ දැම්මම සිග්නල් නෑ කියලා මැසේජ් එකක් එනවා.ඩිස් එක වෙනස් වෙලා නෑ. අහල පහල ගෙවල්වලට නම් සිග්නල් අවුලක් නෑ.ඩෙකෝඩරේ අවුලක්ද මේක.උඩ තියෙන ජාතියේ ඩෙකෝඩර් එකක් තියෙන්නේ..

    ඩයලොග් පිගාන ත්යෙන ඒරීය එක කෙලින් වලාකුලක් ඇති ඒක තල්ලු කරලා යවපන් :lol: , ඒක යනකන් සිග්නල් එන්නේ නෑ බන්..
    අපෙත් ඩයලොග් මචන්, ඔය සීන් එක වෙනවා වෙලාවකට..ඒකයි කීවේ
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ඩයලොග් පිගාන ත්යෙන ඒරීය එක කෙලින් වලාකුලක් ඇති ඒක තල්ලු කරලා යවපන් :lol: , ඒක යනකන් සිග්නල් එන්නේ නෑ බන්..
    අපෙත් ඩයලොග් මචන්, ඔය සීන් එක වෙනවා වෙලාවකට..ඒකයි කීවේ

    ආයෙත් ගිහින් බලලා එන්නම්.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,987
    1
    31,504
    113
    - උඩරට -
    ආයෙත් ගිහින් බලලා එන්නම්.

    වලකුලු හරස් උනාම සිග්නල් එන්නේ නෑ බන්!
    ගොඩක්ම ඔය කලු වලාකුලු එහෙම හරස් උනාම සිග්නල් ගන්නම බෑ.
    වලාකුලු නැතුව පැහැදිලි අහස නම් ඩෙකෝඩර් එක ඔන් කරලා කාඩ් එක එලියට අරන් ආයේ දාලා බලපන් වැඩ කරයි..
    අපේ නම් තියෙන්නේ පරන ඩෙකෝඩරේ බන්.
    කලින් උන්ගේ අප්ඩේට් අවුලක් ආවානේ..
    ඒක ලිහා ගන්න බැරුව උන් බොරුවට සැටෙලයිට් එකෙන් තව එකකට මාරු කරනවා ඒකට අනිව අප්ඩේට් කරන්න ඕනී කියලා බ්යිලාවක් ගැහුවානේ.. :lol:
    අපි නම් අප්ඩේට් කරේ නෑ.. :lol:
    ඊට පස්සේ කාලයක්ම බැලුවා ඔක්කොම චැනෙල් ටික නිකන් අය වෙන්නේ ලංකාවේ ඒවාට විතරයි. :lol:
    ඒ උනාට පිටරට ඒවාත් ඔක්කොම වැඩ..
    තාමත් වැඩ ඔක්කොම. :lol:
    අය වෙන්නේ අඩුම පැකේජ් එකට විතරයි.
    පට්ට ලකී බන්.. :lol:
     
    • Like
    Reactions: PHBhagya

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    වහින්න වගේනම් ඕක සාමාන්‍යයි
    වැස්ස පයපුවහම බලපන්

    වැස්සකුත් නෑ.බීරුම වගේ.

    ඉතින් අපේ ගෙවල් වල ඉදලා මීටර් 20-30 ඈතින් උන්ගේ ගෙවල්.අපිට කිසි අවුලක් නැතුව පේනවනේ.

    වලකුලු හරස් උනාම සිග්නල් එන්නේ නෑ බන්!
    ගොඩක්ම ඔය කලු වලාකුලු එහෙම හරස් උනාම සිග්නල් ගන්නම බෑ.
    වලාකුලු නැතුව පැහැදිලි අහස නම් ඩෙකෝඩර් එක ඔන් කරලා කාඩ් එක එලියට අරන් ආයේ දාලා බලපන් වැඩ කරයි..
    අපේ නම් තියෙන්නේ පරන ඩෙකෝඩරේ බන්.
    කලින් උන්ගේ අප්ඩේට් අවුලක් ආවානේ..
    ඒක ලිහා ගන්න බැරුව උන් බොරුවට සැටෙලයිට් එකෙන් තව එකකට මාරු කරනවා ඒකට අනිව අප්ඩේට් කරන්න ඕනී කියලා බ්යිලාවක් ගැහුවානේ.. :lol:
    අපි නම් අප්ඩේට් කරේ නෑ.. :lol:
    ඊට පස්සේ කාලයක්ම බැලුවා ඔක්කොම චැනෙල් ටික නිකන් අය වෙන්නේ ලංකාවේ ඒවාට විතරයි. :lol:
    ඒ උනාට පිටරට ඒවාත් ඔක්කොම වැඩ..
    තාමත් වැඩ ඔක්කොම. :lol:
    අය වෙන්නේ අඩුම පැකේජ් එකට විතරයි.
    පට්ට ලකී බන්.. :lol:

    පෝටෝ එකේ තියෙන ඩෙකෝඩර් එකක් බන්.
    පරණ එකක් නම් උඹ් කියන දේ කරලා බලන්න තිබ්බා.

    අපේත් පරණ එකක් තියෙන්නේ.ඒත් හිටිගම්න් ලෙඩ.
     
    • Like
    Reactions: charitha2011

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    1777 call karapan. unta account number kiwwama account eke awlk nam ehen hadanawa. decoder eke hari lnb eke hari awlk nam gihilla replace karaganna oni
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    1777 call karapan. unta account number kiwwama account eke awlk nam ehen hadanawa. decoder eke hari lnb eke hari awlk nam gihilla replace karaganna oni

    උන්ගේ කස්ටම් කෙයාර් නම්බර් වැඩ නෑනේද දැන්.