මේ දවස් වල වැස්ස නිසා ඩයලොග් ටීවී පාරිබෝගිකයෝ වෙන අපේ ගෙදර අය ලොකු පීඩාවන්ට ලක්වෙනවා. ටීවී බලන්න තියා හිතන්නවත් බෑ. ඉතින් කල්පනා කරේ පියෝ ටීවී වලටවත් මාරු වෙන්න කියලයි. පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා දන්න අය අදහස් දකවලා යන්න.
1. ඩයලොග් ඇන්ටනාව ඩයලොග් එකේ උන්ටම පුද දෙන්න පුලුවන්ද? සෙට් එකම දීලා දාන්න බැරිද නිකන් හරි. උන් රවුටරේ උන්ගේ වත්කමක් කියලා කියන එකේ ඇන්ටනාවත් උන්ගේ වත්කමක් කියලා කියනවද?
2. පියෝ ටීවී චාජස් කොහොමද බන්? අපිට ටෙලිකොම් ලෑන්ඩ් ලයින් එකක් තියේ. කනෙක්ෂන් චාජස් එහෙම කොහොමද?
3. ඩයලොග් එකේ නම් per day tv බන්. මාසෙටම 150ක් උපරිම උනොත් යන්නේ.ලොකු ලොකු රට චැනල් බලන්නෙත් නෑ. සී කැෆේ එකයි එම් ටී වී ඉන්ඩියා එකයි බලන්නේ.
පියෝ ටීවී වල පැකේජස් කොහොමද බන්? මට අර උඩ කියපු චැනල් දෙකම ඕන බන්ස්. ඒ දෙකම තියෙන පැකේජස් තියේද බන්?
4. පියෝ ටීවී වල වෙන කචල් තියේද? ඩයලොග් වලින් මාරු උනාට කමක් නැද්ද?