ශුගර් ලෙවල් එක බැලන්ස් එකේ තියාගන්න කෑම සහ බීම

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    දවල් ට කන බත් එක Change කරන්න basumathi rice වලට. Normal rice කන්න epa. Red rice උනත් ona naha basumathi rice wala glycemic index eka godak adui. (Google it) ea nisa insulin spike wenne naha. Rice pramanaya cup ekakata wada ganna epa. Rata kana eka aulak naha, namuth උබට rata carbs nathuwa ninda yanne nathuwa athi, ehema prashnayak thiyenawa nam rata punchi bathala alayak or dekak උපරිම තුනක් කන්න. ලොකු ඒවා nemei. Sweet potatoes kiyanneth gi value adu honda carb source ekak. (Google karala balanna sweet potatoes and type 2 diabetics kiyaa). Meken bada daanne naha baya wenna epa.
    Udeta mun ata karala kawupi prashnayak ma na niyamai.
    ඒ ඇරුනම ඒ meals athara kana ewa paya thunaka gap ekakata seema karanna. ආයේ monwa hari kanawa nam paya thunaka gap ekak thiyanna. Ea athrata uba weight exerices karanawa nam peotien side ekata bara foods gatta ta kamak naha. Carb intake eka hawasa 4n passe stop karanna. Rata kana ekata carb ona nam ara sweet potatoes wade karanna. Lunch eka ta egg or fish add karaganna godak. Udeta mung beans or kadala walatath egg ekak daganna. Ratath egg ekak daganna. Thel kaama adu karanna balanna. Cholesterol thiyenawa nam rata ganna egg eke kaha made nathuwa kanna eggs dekak ganna white eggs witharka gannawa nam.
    Lunch එකට kana කෑම වල chiken curry thiyenawa nam curry Eka kanna epa eke oil pirila thiyena nisa. අනික් පොල් දාපු curry tikak අඩුwen කන්න. පරිප්පු නම් aulak na එක නැතුව කන්න අමාරු නිසා.
    ඔහොම giyoth උබට ලොකු aulak වෙන්නේ නැහැ.

    Lunch ekata enema ganna kema walata ara rathu miris eka daanna epa, meke ara member kenek nahinna hadanne. Eka nawattapan. Eken loku gunayak thiyenawa wage.
    Mung beans hadanaakota kalin dawase wathura ekakata ra daanne nathuwa dawa dekakata kalin wathura ekaka daala thiyanna.
    Palweni dawase wathura eka as karanna. Nattan kunu wenawa. Dewani dawase lokuwata pirenna wathura daanna epa thetha gathiyak witharak thiyala thiyanna tikak.
    Eetapasse ra dawase wathura dala thiyanna. Ea wathura perala wisik කරන්න උඹ gatte organic mung nemei nam. මොකද ඕවට බෙහෙත් ගහන නිසා ඔය mung water බොන්න එපා. Then අන්තිම day eke ලාවට moteyyo eliyata Panala thiyey. Eka kanna boil karala hodai. Cup dekaka dawasata dawasata daala thiyanna wena wenama.
    Mung හදනකොට salt daanna එපා. Thanbila ඉවර උනාම salt කලවම් කරන්න. Egg එකක් තලල mix කරගන්න.
    Banana ගන්නවා නම් ඉතින් උබට ගන්න වෙන්නේ ambul කෙහෙල් බාගෙට ඉදුණු ඒවා thamai diabetic වලට.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Mata nam ehema deyak hambune na.. oya danna dewal dannako
    ඇඟේ ගැම්ම ඇත්තෙම නෑ - තෙහෙට්ටුව හැදෙනවා - මහන්සි වුණාට පස්සෙ හිටගෙන ඉන්න බෑ , නිදාගන්නමයි හිතෙන්නේ, නිදිමත එනවා වැඩියි . මළ බද්ධය එන්න පුළුවන්.

    දියවැඩියාවේ රෝග නිධානය අයින් කොරනවා මිසක් ඒකෙ රෝග ලක්ෂණයක් වෙන ලේ වල ග්ලූකෝස් වැඩි වීම පාලනය කිරීම නෙවෙයි නේ ප්‍රශ්නෙට විසඳුම.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,343
    2
    53,790

    2017 ඉඳන් කරන්නෙ, තව කොච්චර කල් යයිද ඕව වෙන්න? :lol:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    2017 ඉඳන් කරන්නෙ, තව කොච්චර කල් යයිද ඕව වෙන්න? :lol:
    ඒක පාරට කොයි වෙලාවේ හරි එයි - ඇඟේ තියෙන ප්‍රතිශක්තිය ඕන ගාණට වඩා අඩු වෙච්චි හැටියේ - ඊට කලින් ටික ටික මහන්සි දැනෙන්න ගන්නවා. ඒක කවුරුත් ගණන් ගන්නෙ නෑ - ඒක පාරට නැගිටගන්න බැරි තරමට මහන්සි හැදෙනවා , නැත්තම් ප්‍රෙෂර් නගිනවා . එතකොට තමයි ඉස්පිරිතාලෙ දුවන්නේ. මොනම test එකකින් වත් ලෙඩේ හොයන්න බෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,343
    2
    53,790
    113
    ඒක පාරට කොයි වෙලාවේ හරි එයි - ඇඟේ තියෙන ප්‍රතිශක්තිය ඕන ගාණට වඩා අඩු වෙච්චි හැටියේ - ඊට කලින් ටික ටික මහන්සි දැනෙන්න ගන්නවා. ඒක කවුරුත් ගණන් ගන්නෙ නෑ - ඒක පාරට නැගිටගන්න බැරි තරමට මහන්සි හැදෙනවා , නැත්තම් ප්‍රෙෂර් නගිනවා . එතකොට තමයි ඉස්පිරිතාලෙ දුවන්නේ. මොනම test එකකින් වත් ලෙඩේ හොයන්න බෑ.

    අපරාදෙ ඇහුවෙ :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,343
    2
    53,790
    113
    කෑමෙන් සීනි පාලනය කොරලා දියවැඩියාව මට්ටු කොරන්න ගිය මම පෞද්ගලිකව දන්න 10 දෙනෙක්ට විතර ඔහොම වෙලා තියෙනවා.

    මට දියවැඩියාව තිබ්බෙ නෑ කවදාවත්, බර 95Kg වෙච්ච නිසා පටන් ගත්තෙ
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මට දියවැඩියාව තිබ්බෙ නෑ කවදාවත්, බර 95Kg වෙච්ච නිසා පටන් ගත්තෙ
    ඇඟ ඇතුලේ සෙම හැදෙනවා වැඩියි - ඒකට උදව් කොරන කෑම (පැණි රහ) කනවා ඇති, A/C වල වැඩිපුර ඉන්නවා ඇති - නළලෙන් පැයක් විතර දාඩිය බේරෙන්නෙ නැතුව ඇති. එතකොට ඔහොම තමා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,343
    2
    53,790
    113
    ඇඟ ඇතුලේ සෙම හැදෙනවා වැඩියි - ඒකට උදව් කොරන කෑම (පැණි රහ) කනවා ඇති, A/C වල වැඩිපුර ඉන්නවා ඇති - නළලෙන් පැයක් විතර දාඩිය බේරෙන්නෙ නැතුව ඇති. එතකොට ඔහොම තමා.

    2017 ඉඳන් සීනි පාවිච්චි කරලම නෑ
    දාඩිය බේරෙන්න වැඩ නොකර කෑම පාලනයකුත් නැතුව හිටියම මහත්වෙනව කියන්න ඉතින් අප්පු ඕනයැ ශිෂ්‍යත්ව විබාගෙ ලියන ළමයිත් දන්නවනෙ ඒක
     
    • Haha
    Reactions: PHBhagya

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කෝවක්කා, වල් කොත්තමල්ලි ඕනවට වඩා කන්න එපා වෙන ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්. ඒවා කනවා නම් ආයුරුවේද වෛද්‍යවරයෙක්ගෙන් අහලා බලලා ෂෙඩූල් එකක් හදාගන්න... සීනි කටෝෆ් කරලා දාන්න සම්පූර්ණයෙන්ම... මමත් සීනි 100%ක්ම සහ පිටි සෑහෙන්න කටෝෆ්කරලා තියෙන්නේ. මම කිරි බොන්නෙ නෑ... මට ඩයබිටික් නෑ නමුත් අපේ වැඩිහිටි උදවියට තියනවා ... ඒහින්දා ප්‍රිකෝෂන් එකක් විදිහට එහෙම කරන්නේ...
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    සුපිරි ත්‍රෙඩ් එකක් මචං. සීනි නම් අපි ගන්නව වැඩියි ,ඒවගේ අතුරු ආබාධත් වැඩියි.

    මගේ තඩි බඩක් තිබ්බා ,කොරෝනා කාලේ කෑම පාලනය කලා (අර වේට්ලූස් ගෘප් බලල නෙමේ). සීනි පිටි නැවැත්තුවා. සුපිරියට බඩ බැස්සා , ව්‍යායාම නොකරත්. ඒත් දැන් චූට්ටක් සිනි හා පිටි ගැන්නෙනවා ඉදල හිටල. මට රෑට කන එක තමා අවුල. හැමදාම එලවලු තම්බල මස් එහෙම කන්න එපාවෙනවා. වෙන මොනවද බං හොද?? උදේට නම් මම මේ විදියටමයි මාස ගානක් කෑවේ. සැහෙන්න වෙනසක් තියෙනවා.

    @charitha2011 ඇයි මචං ක්‍රීම් ක්‍රැකර් හොද නැත්තේ? සිනි නැ කියල තියෙනව නේද? මේකට වඩා බ්‍රෑන් ක්‍රැකර් හොද ඇයි?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,218
    12,455
    113
    Piliyandala

    ingredient balala ganna... godak biscuit honda naha
     
    • Like
    Reactions: niyomax

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,941
    1
    31,464
    113
    - උඩරට -
    සුපිරි ත්‍රෙඩ් එකක් මචං. සීනි නම් අපි ගන්නව වැඩියි ,ඒවගේ අතුරු ආබාධත් වැඩියි.

    මගේ තඩි බඩක් තිබ්බා ,කොරෝනා කාලේ කෑම පාලනය කලා (අර වේට්ලූස් ගෘප් බලල නෙමේ). සීනි පිටි නැවැත්තුවා. සුපිරියට බඩ බැස්සා , ව්‍යායාම නොකරත්. ඒත් දැන් චූට්ටක් සිනි හා පිටි ගැන්නෙනවා ඉදල හිටල. මට රෑට කන එක තමා අවුල. හැමදාම එලවලු තම්බල මස් එහෙම කන්න එපාවෙනවා. වෙන මොනවද බං හොද?? උදේට නම් මම මේ විදියටමයි මාස ගානක් කෑවේ. සැහෙන්න වෙනසක් තියෙනවා.

    @charitha2011 ඇයි මචං ක්‍රීම් ක්‍රැකර් හොද නැත්තේ? සිනි නැ කියල තියෙනව නේද? මේකට වඩා බ්‍රෑන් ක්‍රැකර් හොද ඇයි?

    මට එක පාරක් කොල්ලෙක් සෙට් උනා බන්
    ඌ මන්චි එකේ වැඩ කරන එකෙක්..
    ඌ බන් කිව්වේ.. :baffled:
    ඌ කියනවා මිනිස්සු රසයී රසයි කොලිටි කියලා කන්න පුරුදු වෙලා ඉන්නේ මන්චී ක්‍රීම් කැකර් එකලු..
    මොනවදෝ දානවලු ඉන්ග්‍රීඩිනට්ස් වලට අමතරව තව සීනීත් තියෙනවා කිව්වා.
    ඌ නම් කියන්නේ මැලිබන් එක කාපන් කියලා. :yes:
    ඒ බිස්කට් වර්ග දෙක අතර ලොකු වෙනසක් තියෙනවා කාලාම හිතා ගනින් කියලා ඌ කියන්නේ.
    මැලිබන් එක මචන් නිකන් ලොකු රසක් නෑ පරනයි වගේ කියලා හැගීමක් එනවා කනකොට. :dull:
    ඒ උනාට ඒකලු හොද.

    මම කන්නෙත් මන්චි බන් මෙහෙම කිව්වට අරක රස නෑ.. :lol:
    අපේ දිවවල් කටවල් හුරු වෙලා තියෙන්නේ දැන් ඒ උත්තේජන වලට
    ඉතින් අමාරුයි ඒක නතර කර ගන්න :eek:

    බ්‍රෑන් ක්‍රැකර් එක ඔය සෞක්‍යාරක්ශිත ජීවන් රටාවකට කියලා , ;)
    දියවැඩියා වලට එහෙම හොදයි කියලා :yes:
    හදපු බිස්කට් එකක් බන්..
    ඒක එහෙම ලොකුවට කන්න අමාරුයි බන්.
     
    • Like
    • Love
    Reactions: Kolama and niyomax
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    2017 ඉඳන් සීනි පාවිච්චි කරලම නෑ
    දාඩිය බේරෙන්න වැඩ නොකර කෑම පාලනයකුත් නැතුව හිටියම මහත්වෙනව කියන්න ඉතින් අප්පු ඕනයැ ශිෂ්‍යත්ව විබාගෙ ලියන ළමයිත් දන්නවනෙ ඒක

    ඇඟ නිරෝගී නම් ප්‍රතිශක්තිය ස්ථාවර නම් ඇඟේ ධාරිතාව හොඳට තියේනම් සීනි කොච්චර කෑවත් ඇඟෙන් ප්‍රතිචාරයක් එන්න බෑ - ආදි සිංහල බඩදරු අම්මලා මීවද පිටින් කාලා තියෙනවා කිසිම සංකූලතාවයක් ඇවිල්ලා නෑ.

    endocrine system එක පාලනය කොරන hypothalamus එකට ස්නායු සංඥා එවන රසායනික තැන්පත් වෙලා තියෙන්නෙ frontal sinus වටේට තියෙන අස්ථි වල ඇට මිදුළු වලයි. දවසට් පැයක් විතර ඒවා හොඳට රත් වෙලා ඒකෙන් දාඩිය දාල පොඟල තියෙනවා , ඒ කියන්නේ නළලෙන් දාඩිය වගුරනවා නම් කවදාකවත් මැරෙන මොහොතෙ වත් endocrine system එක ලෙඩ වෙන්නෙ නෑ.

    මම දන්න ආච්චිලා 3 දෙනෙක් හිටියා - 3 දෙනාම 80 පැනලා හිටියා ලෙඩ නැතුව. 3 දෙනාගෙම endocrine system එක ලෙඩ වුණේ නෑ. මැරුණෙත් හරිම ඉක්මනින්.
     
    DaraGarege

    Well-known member
  • Apr 26, 2013
    907
    321
    83
    Doha - Qatar
    mamath me dawaswala podiyata diat plan ekak karanawa

    1. Kiri piti bona eka nawaththuwa
    2. bath kanne na chapathi (roti) kanna morninig and night
    3. lunch ekata pruits tkak gannawa
    4. night ekata thawa fresh lemon juice ekak gannawa
    danta me tika karanne loku wenasak thiyenawa kiri piti bona eka nawathuwama loku wenasak thiyenawa
     
    • Like
    Reactions: Kolama