Mobitel Detail Bill

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    මචන් මොබිටෙල් postpaid co-op කනෙක්ශන් පාවිච්චි කරන අය කවුද ඉන්නේ ?? bill එක නැතුව මොබිටෙල් site එකට ලොග් උනාම Dialog වල වගේ Detail Bill එක බලා ගන්න පුලුවන්ද ?? app එකෙත් නොර්මල් usage එක තමයි එන්නේ ......
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    මොබිටෙල් ඇප් එක දා ගනින්කෝ..

    eke details balanna bane machan

    Untitled.jpg


    me seen eka mokakda ? Log wenna Access ganna oni da??
     
    • Like
    Reactions: charitha2011

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    757
    759
    93
    13
    Sri lanka
    telegram.org

    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    මචන් මොබිටෙල් postpaid co-op කනෙක්ශන් පාවිච්චි කරන අය කවුද ඉන්නේ ?? bill එක නැතුව මොබිටෙල් site එකට ලොග් උනාම Dialog වල වගේ Detail Bill එක බලා ගන්න පුලුවන්ද ?? app එකෙත් නොර්මල් usage එක තමයි එන්නේ ......
    Dialog eketh hariyata corporate eka block karoth (corporate account handle kenata kiyala), detail bill eka balanna/ganna be. Mobitel eke corporate ekak pavichchi karala ne. Godak durata beruwa ethi.

    E-Bill Configuration ගිහින් ඊබ්ල් ඒක ඇක්ට්වේටි කරන්න. E-billing E-mail Address ඒකක් දාන්න. Change E-bill type ඒක Detail Bill.
    Billing Information (POS) ගිහින් View E-Billing Last 3 months bills බලන්න පුලුවන් . E-bill ඒක E-mail ඒකටත් ඒනවා.
    Corporate eke beruwa ethi. Normal/Personal package nemei ne.
     
    • Like
    Reactions: D_Mad

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    eke details balanna bane machan

    View attachment 96814

    me seen eka mokakda ? Log wenna Access ganna oni da??
    co-op නිසා එහෙම වෙන්නේ
    සිම් එක කොම්පැනියි නමටනේ තියෙන්නේ

    ඩයලොග් වලනම් කම්පැනි PV නම්බරේ දීලා හදා ගන්න පුළුවන්
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    persnal eke nan enawa. post eken ena eken unath mail ekata gaththath detail bill eka enawa. Corporate seen eka nan danne na.
     
    • Like
    Reactions: downx

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    මොබිටෙල් Detail බිල මටත් ගන්න ඕනේ , යූ ටියුබ් පැකේජ් එකට රු 900/= කපලා මේ මාසේ. අනික ඩුබායි එස් එම් එස් 1ක් රු 15/=, SMS වලට විතරක් රු 600/= ගිහින් මේ මාසේ.