කොරොනා වලට ලංකාවට ගෙනාපු "ඇවිගන්" පෙත්ත හරි ගියාද බං !
ඒකට මොකද බං උනේ?
ඒකට මොකද බං උනේ?
අවි ගත්තෝ අවියෙන්ම නසිති නිසා අපේ එවුන් බය උනා බන්කොරොනා වලට ලංකාවට ගෙනාපු "ඇවිගන්" පෙත්ත හරි ගියාද බං !
ඒකට මොකද බං උනේ?

අඩේ පට්ටනේ එතකොට බං ඉස්පිරිතාලෙ දෙන බෙහෙත් මොනවද බං??????Beth na, humalaya allana eka tama karane. Me tiyenne Dr. Charitha Design karapu gadget eka. Api mewa free dunna hospital godak cover wenna.
View attachment 96841
අඩේ පට්ටනේ එතකොට බං ඉස්පිරිතාලෙ දෙන බෙහෙත් මොනවද බං??????
කොහෙද රට?????covid walata beheth nane ban.a awasthawe hadena amaruwata thama beheth karanne. una nan unata denawa kassa nan kassata denawa anga ridenawa nan ehema denawa. a beheth wala support ekai ange prathi shakthiyenma thama danna widihata oka hoda wenne.
man inne lankawe neme. mehe corona nan hospital aran yanne na. husma ganda amaruwela amaru wena aya witharai aran yanne.
Beheth nam na mama danna taramata, Paya 3kta sarayak humalaya allana eka tama karane, wade case nam itin ventilator tamaඅඩේ පට්ටනේ එතකොට බං ඉස්පිරිතාලෙ දෙන බෙහෙත් මොනවද බං??????

Beth na, humalaya allana eka tama karane. Me tiyenne Dr. Charitha Design karapu gadget eka. Api mewa free dunna hospital godak cover wenna.
View attachment 96841
Oka Kapruka un keeyada vikunane? Apita Dankutuwa un dunne 1000ta da koheda.
කොරොනා වලට ලංකාවට ගෙනාපු "ඇවිගන්" පෙත්ත හරි ගියාද බං !
ඒකට මොකද බං උනේ?