prepaid ban ona welawata daganinදැන් ඔය පැකේජ් එකේ ගාන 998 යි ද?
අපි හැම මාසෙම 998ක් දාල පැකේජ් එක ඇක්ටිව් කරගන්න ඕනද
prepaid ban ona welawata daganin
මචන් මම ඒජන්ට් නෙමෙයි , වැදගත් කියල හිතපු නිසා දැම්මේ 15 කලින් ගන්න කෙනෙක්ට ගන්න. වැඩි විස්තර හච් එකෙන් අහන්න පුලුවන් චැට් කරල.machn 15n passe gathhoth GB keeyda?
rs.55 eka active karanne kohomada bro? App eke tiyenne 93 idan udata witharane.Airtel = Rs.185-25GB Anytime ( Valid 1 Day )
Rs. 93 -10GB Anytime (Valid 1 Day)
Rs.55 - 5GB Anytime (valid 1 Day)
Rs.21 - 2GB Anytime (valid 1 Day)
එයාර්ටෙල් එකේ මේ ටික දෙනවා දැනට 3G - 4MB Max speed වලින් 4G එකත් එනවා ලගදීම.
හච් එකේ අර පැකේජ් එක ලාබයි මචන්..ඩයලොග් වලත් තියෙනවා ගාන වැඩී..
ඒ උනාට ඔය කියන විදිහට දේවීද බන් ස්ප්‍රීඩ්..![]()
15 kiyanne 15 valid da nattan 14 12.00 da?මචන් මම ඒජන්ට් නෙමෙයි , වැදගත් කියල හිතපු නිසා දැම්මේ 15 කලින් ගන්න කෙනෙක්ට ගන්න. වැඩි විස්තර හච් එකෙන් අහන්න පුලුවන් චැට් කරල.
Chat karana unge kanata 2k gahala elawanna ona. Ungen ahuwama meka balanna kiyala hutch.lk/cliq link ekak ewanawa.මචන් මම ඒජන්ට් නෙමෙයි , වැදගත් කියල හිතපු නිසා දැම්මේ 15 කලින් ගන්න කෙනෙක්ට ගන්න. වැඩි විස්තර හච් එකෙන් අහන්න පුලුවන් චැට් කරල.
heta ganin ban rs 100iChat karana unge kanata 2k gahala elawanna ona. Ungen ahuwama meka balanna kiyala hutch.lk/cliq link ekak ewanawa.
rs.55 eka active karanne kohomada bro? App eke tiyenne 93 idan udata witharane.

Ade ehemath ekakda. Ela machan. Apitath signal na. E nisa 10gb wage padui. Dawasatama 3gb wage tamai baanna speed enne.Offers
විදිහට පෙන්නන්නේ මචන්!
මට නම් ඔය ඔක්කෝම පෙන්නනවා.
ඇප් එකෙන් පෙන්නන්නේ..
ටයිම් සීන් එකක් තියෙනවා දවසකට දෙන .
හෙට udema බලපන් පෙන්නයි..
ගොඩක් එවුන් ගන්නවා බන් ඕක පට්ට ලාබයි සිග්නල් තියෙනවා නම්..
මම ගන්නේ නෑ පෙන්නුවට සිග්නල් නෑ මට..![]()

මේ මාසේ මුල එයාර්ටෙල් 4G දෙන්න හිටියේ..Ade ehemath ekakda. Ela machan. Apitath signal na. E nisa 10gb wage padui. Dawasatama 3gb wage tamai baanna speed enne.![]()
Anathaපරණ customers ලා ට අසාධාරණයක් නේ වෙන්නේ මම ගාව තියෙන්නේ 2005 ඉඳලා තියෙන connection ekak
පරණ customers ලා ට අසාධාරණයක් නේ වෙන්නේ මම ගාව තියෙන්නේ 2005 ඉඳලා තියෙන connection ekak
man agent kenek gen chat karala ahuwahama ahema offer ekak ne quwa.... 3G paln eka witharai quwa thiyenne oya price ekata..Chat karana unge kanata 2k gahala elawanna ona. Ungen ahuwama meka balanna kiyala hutch.lk/cliq link ekak ewanawa.