Wena mona sim walada denne mcn? Dialog lage nane mukuth.
Airtel = Rs.185-25GB Anytime ( Valid 1 Day )
Rs. 93 -10GB Anytime (Valid 1 Day)
Rs.55 - 5GB Anytime (valid 1 Day)
Rs.21 - 2GB Anytime (valid 1 Day)
එයාර්ටෙල් එකේ මේ ටික දෙනවා දැනට 3G - 4MB Max speed වලින් 4G එකත් එනවා ලගදීම.
හච් එකේ අර පැකේජ් එක ලාබයි මචන්..ඩයලොග් වලත් තියෙනවා ගාන වැඩී..
ඒ උනාට ඔය කියන විදිහට දේවීද බන් ස්ප්‍රීඩ්..

Last edited: