oesl එකේ ඉන්න Emoney ඔස්තාර්

kaimanimations

Active member
  • Mar 12, 2019
    267
    41
    28
    1602653758598.png






    මෙන්න මේ Dial එක දන්නා කව්රු හරි ඉන්නවද ? මේ පොර පොද්ද්ද්ක් දන්නවා පොස්ට් එහෙම දානවා .. පොර msg බලන්නේ නැහැ .. මේ ලාසමද කියලත් හිතෙනවා වෙලාවක
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මේකයි බන්, ඔකේ සින් එක තියෙන්නේ, උන් කියලා දෙන්නේ වැඩකට නැති මෙතොඩ්ස්, ඒ උනාට උන් හොයන්නේ බන්. ෆේස්බුක් එකෙන් ,adsense වලින් විතරයි.
     

    kaimanimations

    Active member
  • Mar 12, 2019
    267
    41
    28
    මේකයි බන්, ඔකේ සින් එක තියෙන්නේ, උන් කියලා දෙන්නේ වැඩකට නැති මෙතොඩ්ස්, ඒ උනාට උන් හොයන්නේ බන්. ෆේස්බුක් එකෙන් ,adsense වලින් විතරයි.


    porage giya awrudde post ekak tibbba..mata poddak wada kara.. thawa danagnna one..itin buwa contact karagnna beri wuna


    matath hithenne lasamai kiyala :unsure::D


    matath
     
    • Like
    Reactions: lasankandy

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,604
    2,710
    113
    lasantha wenna behe neda. oya dial eka langadi indan thamai goda yanna patan aran thibune mata mathaka widiata
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,524
    6,499
    113
    oww minihage widsiyata ka... article liala dsammmas pora kiwwa niche ekata
    backlink මුකුත් හදන්නේ නැතුව නිකන්ම මිනිස්සු site එකට එනවද මචං .
    මාසෙකට කීදෙනෙක් විතර එනවද ?
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    ඌ මොනා නැතත් motivation පාර නම් දෙනව ලෙසටම
     

    kaimanimations

    Active member
  • Mar 12, 2019
    267
    41
    28
    backlink මුකුත් හදන්නේ නැතුව නිකන්ම මිනිස්සු site එකට එනවද මචං .
    මාසෙකට කීදෙනෙක් විතර එනවද ?

    backlink walat wada content ekata thayiii thana.....

    ඌ මොනා නැතත් motivation පාර නම් දෙනව ලෙසටම

    owww thnakola galawagena yanna de nawa
     
    • Like
    Reactions: BadBlueGenius

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    oesl eke innna software developers gana nam katha karala wadak naa. unta requiremnsts tika therum karala dennama hena welawak yanawa .
     
    • Haha
    Reactions: niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    oesl eke innna software developers gana nam katha karala wadak naa. unta requiremnsts tika therum karala dennama hena welawak yanawa .
    ado plzz drag and drop karala software hadana unta developer kianna epaa..ape rassawatath nigaruwak :D