Genita mattu

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Camera ekak thiyagena oka real documentary eka wage shoot karapan. Youtube channel ekak hadapan.
    උඹ okkoma Message WhatsApp yana ewa gena shoot karapan.
    Eetapasse dawas dekathunak gihin kiyapan mama youtube channel ekak karanna patan gatta kiyala eka prank ekak kiyala.. Habai prank ekak kiyala munata nokiya uba camera eka issaraha ekita horen katha karapan video eke. Ea katha karaddi ekita mattu wenna arapan. :rofl:
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ෆොටෝ ටික දකින්නෙ නැතුව අපිට හරියටම කියන්න බෑ, කෝ දාන්න බලන්න පොටෝ ටික
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,725
    28,086
    113
    ප්‍රෑන්ක් එකක් කලේ කියපන්, දැන් ගොඩක් උන් ආතල් එක අරන් ප්‍රෑන්ක් එකක් කලේ කියලා ශේප් වෙනවා, බලපන් U tube එකේ තියේ වීඩියො
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Wifige numbet එක දාපං.. මං ටෝක් කරන්නං එතකොට ෂේප්නෙ...
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ube nm Wifeta thiyaa ubtawath mathaka nethuwa ethi neda ussapu keli tika
    (Uba elakiriye klin kiyla tiyena ewa ettanam witharak)
    Boru nemai ban itin unge nam.gam dannath bane..hariyata matakath na parana ewa ehema...mata lagadi proposal site ekakin godak un set una ban..aparade kalin bande kiyalath hithuna wara ananthai ewa dakala..30 pannama mechchara attaract wei kiyala hithuweth na ban..anikan over 30 kello innawa lassana educated worth ona tharam lankawe..
     

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,521
    2,034
    113
    Rockers Island
    Pissu ban ubata story wala ss kiwwe mama nam kiyanne me ape batch eke kollo group eke share karana ewa kiyala..shape .. oya group walin ain wenna kiyanawa echcharai..
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    උබ කියපන්, මම යු ටියුබ් චැනල් එකක් කරනවා අලුතින් . මෙන්න හංගපු කැමරා එක කියලා පෙන්නල කියපන්, මේක කලින් ඉදලා ප්ලෑන් කරලා කරේ කියලා. කොහොමද හැසිරෙන්නේ බලන්න කියලා.
     
    • Haha
    Reactions: Maui_15

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ඕවට ගෑනි වෙනස් වෙන්නේ මෙහෙමයි.

    ළමෙක් දෙන්නෙක් ඉන්නව නම් රණ්ඩු කරලා විසඳුමක් නැහැ කියල ඉවසල ඉන්නවා.එත් හිතේ කොනක ඕව තියන් ඉන්නවා.

    ඉතින් මොකක් හරි ගමනක් යද්දී බස් එකක හරි ට්‍රෙන් එකක හරි කවුරු හරි ඇඟට හේත්තුවක් දැම්මොත් එහෙන් මෙහෙන් ගෑවෙන්න හිටියොත් කරන එකත් වැඩේ චාටර් වෙන්නේ නැතිව ශේප් එකේ කරනවනම් ගෑනිත් නොදන්නා ගානට ඉන්නවා.
    ලොකුවට හිතන්න යන්නේ නැහැ.එකෙන් ආතල් එකක් ගන්න පුලුවන්නම් ගන්නවා

    සමහර වෙලාවල් වලදී පිට ඩයල් ඉස්සරහ (ගෑනිට අවුලක් නැති ඒකිට ආස හිතෙන ඩයල් ) ගෑනි වෙනදට වඩා ෆිට් එකේ කථා බහ කරනවා, එහෙන් මෙහෙන් පේන්න වැඩ කරනවා උන් කියන කුණුහරප කතා වලටත් අප්සට් යන්නේ නැතිව හිනාවෙලා නිකම් ඉන්නව or එකට ගැලපෙන කතාවක් කියනව

    වෙන පිරිමි ඉස්සරහ කලින් තිබ්බ ලජ්ජාශීලී ගතිය නෑ.මූණක් දිහා වුනත් බලද්දී අමුතු මෙව්වා එකකින් බලන්නේ (වල් ඇදහ්සකින්ම නෙමේ එත් කලින් තිබ්බ චකිතය නැහැ )

    මිනිහගේ අඩුපාඩු පිට ගෑනු පිරිමි එක්ක ෂෙයාර් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ .ඔය සිද්දිය කියන එකක් නැහැ එකපාරටම.එත් සුවර් එකෙක්ට එකියක්ට කියනව ලොවෙත් ඒ අහන එකා එකී දෙන අවවාද අනුශාසන අනුව ගෑනි තව අවුල් වෙන්න පුළුවන්

    තමන්ටත් ලෝකෙට හොරෙන් කවුරුහරි බැකප් එකට තියන් හිටියනම් හොඳයි කියල ගෑනිත් හිතන්න ගන්නවා.
     
    • Like
    Reactions: neo7x and sami_boy

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    dan awulk ne bn shape. moko kiyanne wade horen karan yannada nathnm fullstop thiyannada? araki godak kal idan fit ekak bn ekita nm ganak ne
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,357
    2,739
    113
    කොහොමද මාට්ටු වුනේ ? ගැනී පොන් එක චෙක් කරනවද? උබ කලින් මාට්ටු වෙලා තියනවද ඔය වගේ ජල්තර සීන් වලට?