මම ඇඳට වෙලා කල්පනා කර කර ඉන්නකොට මතක් වුණා අම්මයි මායි මට බෙහෙත් ගන්ඩ රාගම කෝච්චියෙන් ගිය හැටි
කී පාරක්නං යන්ඩ ඇතිද, දැං ඒ චැනල් සෙන්ටර් එක නැද්ද මංද, ඒ ළඟම බ්‍රවුන්ස් කියල එකක්නං තියෙනව
කෝච්චියෙන් බැහැල ෆ්ලැට් ෆෝම් එක දිගේ ඇවිත් රේල් ගෙට්ටුව ගාවින් බිමට බැහැල...
ඩොක්ටර්ට පෙන්නල ඉවර වෙලා ආපහු ස්ටේෂන් එකට ගිහින් ටිකට් අරං කෝච්චිය එනක බලං හිටපු හැටි..
එතතකොට මට වයස 20-27 වගේ කාලෙ, මගෙ හොඳම කාලෙ, වැඩක් වුණේ නෑ ඉතිං

Last edited: