Steam Download Speeds

GadgetPodda

Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    මගෙ ඩයලොග් රවුටරේ ඩේටා ඉවරයි... එලකිරිය ලෝඩ් වෙන්නත් පැය කාලක් විතර ගියා... ඒත් steam එකේ download පට්ට speed.. මං දැන් 40gb ක් විතර බෑවා..



    අනේ මන්ද ඩයලොග්... උඹලගෙත් මෙහෙමද?


    ත්‍රෙඩ් එක අයින් කරවාගැනීමට අවශ්‍යනම් PM එකක් දාන්න..
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,015
    3
    118,563
    113
    Gampaha
    ඩවුන්ලෝඩ් වලටනං චෙක් කරල නෑ. ඩේට ඉවර උණාම යූ ටියුබ් යන්න බැරි තරමට ස්ලෝ වනව.

    ඩේට ඇඩ් නොකර ඔච්චර බාන එක පාඩු නැද්ද බං.
     
    Last edited:

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    ඩවුන්ලෝඩ් වලටනං චෙක් කරල නෑ. ඩේට ඉවර උණාම යූ ටියුබ් යන්න බැරි තරමට ස්ලෝ වනව.

    ඩේට ඇඩ් නොකර ඔච්චර බාන එක පාඩු ලැද්ද බං.
    ඇයි බන් පාඩු?

    Hena gona wage phone number ekath ekka dala. :lol:
    router no. එක බන්. ඒකෙන් කරන්න පුලුවන් ලබ්බක් නම් මං දන්නෑ, කමක් නෑ අයින් කරා, එල තැන්කිවු මතක් කරාට, මං හෙන ගොනෙක් බන් ;)


    Kiyak charge wenawada ban per GB?
    ඩේටා ලිමිට් එක පහුවුනාම charge වෙන්නෙ නැහ්..