Fed up with current degree, need advice

BlackWolf

Active member
  • Dec 30, 2011
    188
    68
    28
    මං දැනට ලංකාවේ රජයේ ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක engineering degree එකක් කරනවා. Degree එක electrical engineering degree එකක්, මන් 2nd year.

    පොඩි කාලේ ඉඳන් මන් ආස computer science field එකේ වැඩ වලට. දැනටත් local clients ල ට mobile / web solutions හදලා දෙනවා මන්. ලංකාවේ ලොකු කම්පැනි එකක වැඩ කරන employeesල 100+ daily interact වෙන project එකකුත් මේ දවස් වල කරනවා. මේ දවස් වල computer vision/ ml වගේ ෆීල්ඩ් වලට interest හන්ද එකට අදාල ඒව ඉගෙනගන්නවා ( computer vision කියලා opencv විතරක් ඉගෙන ගන්නවා නෙමෙයි ඒව පිටිපස්සේ තියෙන linear algebra වගේ ඒවත් හොයනවා. ). මේවා කිව්වේ ' මන් පොර ' වෙන්න නෙමෙයි මන් අනාථ කුකුළෙක් නෙමෙයි කියන idea එක දෙන්න.

    කේස් එක මේකයි. මට දැන් මන් කරන degree එක එපා වෙලා තියෙන්නේ. මං කොහොමත් මේ degree එක ඉවර උනාට පස්සේ software industry එකේ job එකකට තමා apply කරන්න ඉන්නේ. ඒත් අන්තිමට කරන්නේ දැන් ඉගෙන ගන්න ඒවට වඩා වෙනස් ම ෆීල්ඩ් එකක් හන්ද මන් මේ degree එකේ stress එකත් එක්ක වැඩ කරන එක not worth it වගේ. අනික කරන්ට් එක එහෙන් යනවා මෙහෙන් යනවා මෙහෙන් යද්දී මෙහෙක් වෙනවා කියලා අහන් ඉන්න එකටත් වැඩි කැමැත්තක් නෑ. අනික මේවා ඉගෙන ගන්න ටයිම් එකේ මන් cs පැත්තෙන් දෙයක් ඉගෙන ගත්තා නම් සෑහෙන්න වටිනවා කියලා හිතෙනවා.

    දැන් මට තිරණයක කරන්න බැරුව ඉන්නේ රෙදි ටික ඔතාගෙන කැම්පස් එකෙන් එළියට බස්සම ඊට පස්සේ මොකක්ද කරන්න කියන එක. අපේ ගෙදර අයට යම් තරමකට සල්ලි තියේ, (නාන්න සල්ලි නෑ )(upper/mid middle class වගේ) ඒ වුණාට මං ගෙදරින් සල්ලි ඉල්ලන්න කැමති නෑ. Student loan එකක් ගහල හරි මන් කැමති දේ කරන්න මන් ready.

    මට මේක ඉන්න අයගෙන් දැනගන්න ඕනි මන් ඉස්සරහට කරන්න ඕනි දේ ගැන උබලට හිතෙන දේ. අර තැන මේ degree එක කරන්න ද, ලංකාවේ හොයන්න එපා රට යන්න ද, නැත්නම් ඔක්කොම නැතුව තමන්ගේ දෙයක් කරන්න ද (මන් නම් කමතිම මේකට, ඒ වුණාට අතේ පිච්චිය නැතුව මේ risk එක ගන්න කැමති නෑ, සල්ලි තියෙන දවසක ලොවෙත් මන් මගේම එකක් පටන් ගන්නවා), නැත්නම් පිස්සු කෙළින්නේ නැතුව කොහොම හරි මේ degree එක අදන් යන්න ද? (මේක කරා කියලා ලොකු GPA එකකින් මන් අවුත් වෙයි කියලා කියන්න හිතන්න අමාරුයි)

    මොකක්ද ඔයාලගේ අදහස? Halp me ._.
     
    BlackWolf

    Active member
  • Dec 30, 2011
    188
    68
    28
    මුලින්ම ඕක ඉවර කරපන් හරියට .. එතකොට උබට ඕන දෙයක් කරන්න පුලුවන්.

    ඉවර කරනවා කියන එකේ තමා අවුල. කැමති නැති දෙයක් අවුරුදු තුනක් තව කරනවා කියන්නේ මට නම් එච්චර ලේසි නෑ 😅 අනික අදාල නැහැ වගේ දෙයක් ඉගෙනගන්න එක කාලය නාස්ති කරනවා වගේ වැඩක් කියලත් හිතෙනවා :/
    Btw අදහසට ස්තූතියි ! ❤️
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    oka iwarakarapan thaman kamathi rassawal kiyala jathiyak loke na. kisima ekek asawata rassawal karanne na
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,259
    3,891
    113
    Malli. Monawa unath degree ekak watinawa.
    Uba salli hoyana eka gena danma hithanna epa. Kohoma hari degree eka goda dapan.

    IT field eka oya hithana tharam stable na. Job eka kohoma nathi wei da kiyala kiyanna ba.

    maath pera uni. Strees nm ubata thama control krganna wenne.
     
    • Like
    Reactions: BlackWolf

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,877
    163,837
    113
    එකමත් එක රටක
    ඉවර කරනවා කියන එකේ තමා අවුල. කැමති නැති දෙයක් අවුරුදු තුනක් තව කරනවා කියන්නේ මට නම් එච්චර ලේසි නෑ 😅 අනික අදාල නැහැ වගේ දෙයක් ඉගෙනගන්න එක කාලය නාස්ති කරනවා වගේ වැඩක් කියලත් හිතෙනවා :/
    Btw අදහසට ස්තූතියි ! ❤
    කොහෙද uni එක අවු 5ක් degree එක තියන ??
    dgree එක තියන එක වටිනවා සෑහෙන්න උබ වෙන අතක් බලාගන්න යනවනම්. ඕක තියන නිසා බය වෙන්න දෙයක් නෑ . එකයි කිව්වේ. අනික ඔය uni කාලේ ආයිත් එන්නේ නෑ තමන් කැමති දේවල් ට්‍රයි කරල බලන්න පුලුවන්. මේ covid සීන් එකත් එක්ක තව අමතර වෙලාවක් තියනවා කැමති දේවල් ගැන හිතන්න, dgree එක නවත්තන එක ගොන් කමක්.... උබට තේරෙන්නේ නැත්නම් කරන්න දෙයක් නෑ
     
    • Like
    Reactions: Piyathissa

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    චව් චව් වගේ වෙන්න එපා. ඊලග එකත් එපා වෙයි. මම දන්න හුගක් එවුන් ඉන්නවා ඉලෙක්ට්‍රිකල් ඩිග්‍රී එක සොෆ්ට්වෙයා සබ්ජෙක්ට් එක්ක කරපු.
     
    • Like
    Reactions: BlackWolf

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,077
    113
    Mama nan Kiyanne Ubata Kamathi de Karanna kiyala... Ubata Oka set wenne nattan,, Set wena ekak karapan Salli tiyenawanan. Habai Qualification eka hadaganin Salli Hoyanna kalin or Lokuwata Salli Hoyanna patan ganna kalin.
     
    BlackWolf

    Active member
  • Dec 30, 2011
    188
    68
    28
    කොහෙද uni එක අවු 5ක් degree එක තියන ??
    dgree එක තියන එක වටිනවා සෑහෙන්න උබ වෙන අතක් බලාගන්න යනවනම්. ඕක තියන නිසා බය වෙන්න දෙයක් නෑ . එකයි කිව්වේ. අනික ඔය uni කාලේ ආයිත් එන්නේ නෑ තමන් කැමති දේවල් ට්‍රයි කරල බලන්න පුලුවන්. මේ covid සීන් එකත් එක්ක තව අමතර වෙලාවක් තියනවා කැමති දේවල් ගැන හිතන්න, dgree එක නවත්තන එක ගොන් කමක්.... උබට තේරෙන්නේ නැත්නම් කරන්න දෙයක් නෑ
    Malli. Monawa unath degree ekak watinawa.
    Uba salli hoyana eka gena danma hithanna epa. Kohoma hari degree eka goda dapan.

    IT field eka oya hithana tharam stable na. Job eka kohoma nathi wei da kiyala kiyanna ba.

    maath pera uni. Strees nm ubata thama control krganna wenne.
    චව් චව් වගේ වෙන්න එපා. ඊලග එකත් එපා වෙයි. මම දන්න හුගක් එවුන් ඉන්නවා ඉලෙක්ට්‍රිකල් ඩිග්‍රී එක සොෆ්ට්වෙයා සබ්ජෙක්ට් එක්ක කරපු.
    Mama nan Kiyanne Ubata Kamathi de Karanna kiyala... Ubata Oka set wenne nattan,, Set wena ekak karapan Salli tiyenawanan. Habai Qualification eka hadaganin Salli Hoyanna kalin or Lokuwata Salli Hoyanna patan ganna kalin.

    එළම ❤️ මන් තව හිතලා බලන්නම් මේ අදහස් එක්ක
    පින්!
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,365
    13,962
    113
    උඹ කරන degree එක කෙලින්ම අදාළ නැති උනාට engineering and maths ඉගන ගන්න එක වටිනවා.

    ඉස්සරහට උඹට ඒක අනිවා වටිනාකමක් වෙනවා. ඒ නිසා ඕකත් කරලා CS පැත්තට වරෙන්. එහෙම ආපු එවුන් ඉන්නවා.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,234
    4,030
    113
    උඹ කරන degree එක කෙලින්ම අදාළ නැති උනාට engineering and maths ඉගන ගන්න එක වටිනවා.

    ඉස්සරහට උඹට ඒක අනිවා වටිනාකමක් වෙනවා. ඒ නිසා ඕකත් කරලා CS පැත්තට වරෙන්. එහෙම ආපු එවුන් ඉන්නවා.
    ඔන් පොයින්ට් 🔥🔥
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,234
    4,030
    113
    part time BIT - UOC karanna , horen hode ... , echara salli yanne na , poddak ESOFT eken check karanna
    Good advice කොල්ලො , esoft එකට තරහකාරයෙක්වත් අරින්ඩ එපා
     
    • Wow
    Reactions: saja

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,396
    2,383
    113
    අනේ යකෝ....උබ උබලගේ සීනියර් එඋං දැන් කොහෙද වැඩ කරන්නේ කියල පොඩ්ඩක් හොයල බලපන්.(elecrtrical)
    WSO2 හෙන ගොඩක් ඉන්නව elecrtrical එඋං software eng හැටියට.....ගොන් වැඩ නොකර ඕක කරපන්. :lol:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,127
    2
    10,766
    113
    Home Sweet Home
    "esoft එකට තරහකාරයෙක්වත් අරින්ඩ එපා" , dan ESOFT eka hena chora wage :shocked:

    Good advice කොල්ලො , esoft එකට තරහකාරයෙක්වත් අරින්ඩ එපා

    eka nam atta , uuta epa wela , moko danne na :unsure:
    අනේ යකෝ....උබ උබලගේ සීනියර් එඋං දැන් කොහෙද වැඩ කරන්නේ කියල පොඩ්ඩක් හොයල බලපන්.(elecrtrical)
    WSO2 හෙන ගොඩක් ඉන්නව elecrtrical එඋං software eng හැටියට.....ගොන් වැඩ නොකර ඕක කරපන්. :lol:
    ------ Post added on Jan 18, 2021 at 9:57 PM