ow working id eka madida?ehe curfew neda ? u have to get a pass mchn
unless you're a doctor or other essential services worker, you'll need a curfew pass.ow working id eka madida?
yanna ona ai ki police un ahanawa pass1 ganna giyama... ekata sadarana hethuwa ekka yanna. ledekta beth ganna nam, wena uwamanawakata nam eke receipt1k, letter1k wage thi deyak aran yanna.etakota un mkth ahan na denawa senikawa pass1ow working id eka madida?
wadata yanna ganna beridayanna ona ai ki police un ahanawa pass1 ganna giyama... ekata sadarana hethuwa ekka yanna. ledekta beth ganna nam, wena uwamanawakata nam eke receipt1k, letter1k wage thi deyak aran yanna.etakota un mkth ahan na denawa senikawa pass1
යන්න පුලුවන්. වැඩට කියල යන්න.
ow working id eka madida?
මටත් මේ ප්‍රස්නෙ තියනව, කඩුවෙල ඉදන් බැලුම්මහරට ගිහින්, එතනින් නුවර පාරෙ වරකපොලට යන්න පුලුවන්ද බන්?
කඩුවෙලට කර්ෆිව් නෑ, වරකපොලටත් නෑ, හැබැයි යක්කල හන්දියට තියනවා
thxබෑ මචන් , id එකට අමතරව උබ ලග ඔෆිස් එකේ ලෙටර් එකක් වත්තියෙන්න ඔන අත්‍යාවශ්‍ය/ අනිවාර්ය පැමිනෙන්න කියල බොසා / HR manger එවපු soft copy එකත්ඕකේ. (කවද් ද? කීයටද , හැමදාම එන්න ඔනද ඔය වගේ ටිකක් ඒකෙ තියෙන්න ඕන ) .. හැබයි ඉතින් ලේසිම දේ නම් ඒකත් පෙන්නලා පොලිසියෙන් කර්ෆිව් පාස් එකක් ගන්න එක
කිසි අවුලක් නෑ බන් , උබට යන්න පුලුවන් , යක්කලදි අහයි ඇහුවම කියපන් වරකාපොලට යන්නෙ කියලා.. උබ ලග පෘෆ් එකක්තියෙනවා නම් කිසිම අවුලක් නෑ,
Puluwan yanna awlak na.මටත් මේ ප්‍රස්නෙ තියනව, කඩුවෙල ඉදන් බැලුම්මහරට ගිහින්, එතනින් නුවර පාරෙ වරකපොලට යන්න පුලුවන්ද බන්?
කඩුවෙලට කර්ෆිව් නෑ, වරකපොලටත් නෑ, හැබැයි යක්කල හන්දියට තියනවා